BREAKING NEWS :: DUTY 2017

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අද දින සිට සියලුම වාහන සදහා DUTY වලට අමතරව ESC නමින් අමතර (VALUE එකින් 0.5%) බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

    නොදකින් හෙනම ගහපිය තුප්පහි ආණ්ඩුවට . කාල කන්නි හැත්ත.
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    එතකොට වෙළද පලේ ලක්ෂ 40 ක් විතර වන වාහනයක් කොච්චර මිලකින් ඉහල යනවද ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    එතකොට වෙළද පලේ ලක්ෂ 40 ක් විතර වන වාහනයක් කොච්චර මිලකින් ඉහල යනවද ?

    මූලික VALUE එකින් 0.05 වැඩිවෙන්නේ. ගොඩක් වෙලාවට 50කින් පමණ වැඩිවෙනවා .
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    giphy.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි අයින් වෙලා පයින් යමු පුති
    Japan wahana ganna hitan inna unta aba saranai neda?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අද දින සිට සියලුම වාහන සදහා DUTY වලට අමතරව ESC නමින් අමතර (VALUE එකින් 0.05%) බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

    නොදකින් හෙනම ගහපිය තුප්පහි ආණ්ඩුවට . කාල කන්නි හැත්ත.

    ESC=electronic stability control 😂😂😂
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,468
    113
    Piliyandala
    හරිනේ මේ අවුරුද්දෙත් වැඩි කරන්න එපි... මිනිස්සු වාහන ගන්න නිසා... තු විතරක් මෙහෙම පාන්ඩුවක්