මට ළඟදීම බඳින්න වෙය් වගේ බන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,851
    4,513
    113
    මට ළඟදීම බඳින්න වෙය් වගේ බන්

    මගේ වෙඩිම ළඟදීම ගන්න වෙය් බන් මේ දවස් වල ගෙදරින් මට කෙල්ලෙක් හොයනවා .උඹල දන්න හොඳ කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කරපන් ගෙදරින් හොයන ඒව හරියනකම් ෂුවර් නැහැ :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    වරදට සමාව දෙනවා නම් එකක් ඉන්නවා....
    පොඩි අවුලකට තියෙන්නේ මෝසම් කාලෙට ටිකක් ඔලූව අවුල් වෙන එක විතරයි....
    මොකද කියන්නේ....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,513
    113
    උස කීයද බන්..කොහොම උනත් අව්ලක් නෑ ඉතින්..කොට ඉරන්නේ හරහට දාලානේ

    අන්නේකය්, මම උස ගස් දෙක තුනක් හොරට් ඉරල තියෙනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,513
    113


    වරදට සමාව දෙනවා නම් එකක් ඉන්නවා....
    පොඩි අවුලකට තියෙන්නේ මෝසම් කාලෙට ටිකක් ඔලූව අවුල් වෙන එක විතරයි....
    මොකද කියන්නේ....

    සමාව නම් දෙන්න බැරිය කෝ සෙට් කරපන් බලන්න පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න මුලින්ම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,513
    113
    අඩෝ පන්ටි උස්සන වැඩේට මොකෝ වෙන්නේ
    මාසෙකට සැරයක් උඹ හොද්දක් හදන් බීවනේ ඒවායින් :(:(

    පොඩි සීන් එකකින් පස්සේ වැඩේ නැවැත්තුව බන් ආපහු පටන් ගන්න ඕන .බැන්දම ඕව කරන්න වෙන්නෙත් නැහනේ