අඹ කනවානම් මේකත් දැනගන්න.
අඹ ගස්වල මල් මල්, ඉරත් එක්ක ඔට්ටු වෙලා හේ බාල ගිහින්, ඉරට වඩා පෙළොව හොඳයි කියනවා. ඒ අස්සේ තවත් අඹ ගහක් අඹ ගෙඩි පුරෝගෙන පොළවට බරවෙලා පොළවත් - අහසත් එක වගෙයි කියල කියනවා. ඒ අතරතුර පලදාව බිම දාල මගේ වැඩ ටික අහවරයි කියන අඹ ගසුත් තියෙනවා. එක කාලයක - එක යායකට ඇති අඹ ගස්වල පල නොදරන්නේ කියන ප්‍රශ්නයට කාගෙන්වත් පිළිතුරක් නොමැති හැඩයි. එහෙමටම කියල පිළිතුරක් ලැබුණත් ඒ පිළිතුර තමන්ට ගැළපෙන පිළිතුර විදියටත් භාර නොගන්න හැඩයි. ගෙඩියක් කීයද කියල අහන උසුළුව එහෙමත් නැත්නම් විහිළුව කරපු කෙනා ආපහු උත්තර බඳින්නෙ ගෙඩි ඔක්කොම තමුසෙට! මට ගහටම 5000ක් දෙනවා කියල. එහෙම බැහැ 3500ක්! කියල ඔෆර් එකක් දැම්මට පස්සෙයි ගෙඩි ගාණට ගහ ඉල්ලපු කෙනා ගස් පිටින් ගිලින්න ඇහැකි යෝධයෙක් කියල ගස් අයිකාරයො දැන ගන්නේ. 5000ත් - 3500ත් නෙවෙයි, ගනුදෙනුව සිදු වුණේ 4000ක් වගේ අතර ගාණකටලු!
මම අඹ කඩන්න ගත්තේ හිතේ ඉපදුණු ආසාවට කිව්වොත් ඒක නිවැරදියි. කුඩාවෙක් අවදියේ බටලීය කජු පුරේ අඹ කඩාපු පුරුද්දට ගහ උඩ ඉඳල එවන අඹ ගෙඩි ගෝනි පංගුවකින් මෙල්ල කරන හැකියාව මට තිබුණා. පළපුරුදු අඹකාරයෙක් විදියට අඹ ඇල්ලිල්ල කරද්දි අවට වට පිටාව ඒ අඹකාරයාට ඕනෑ විදියට සැකසෙන්න ගන්නවා. ඒ තරම් උස නැති අඹ ගහේ ගෙඩි කඩාගන්න කොහොමටත් දවස් දෙකක් විතර යයි කියන උපකල්පනය මට මුල් අවස්ථාවේ ඉඳල තිබුණා. ඒ අඹ කැඩිල්ල ලේසි පහසු වුණත් ඊට පස්සේ සිදු වෙන්න ගත්ත ක්‍රියාවලිය ටිකක් විතර අපහසු කාර්යයක් වුණු නිසා.
අඹ කැඩිල්ලට අවම තුන් දෙනෙක් සිටිය යුතුයි. කඩපු අඹ පෙට්ටිගත කරන්න එහෙම නැත්නම් ඇසුරුම් කරන්න අවම පස්දෙනෙක්වත් සිටිය යුතුයි. දැන් වඩා වැදගත් වන්නේ කඩා ගත්ත අඹ ඇසුරු ගත කරන ක්‍රමයයි. මඳ ගින්දර හින්ද බුබුළු නොදා දුම්දාන කට විශාල භාජනයකට දන්න භාෂාවෙන් මම හැළියක් කියා කියන්නෙමි. කඩා ගත්ත අඹ ප්‍රථමයෙන් මෙම භාජනයේ දුම් දමන මඳ රස්නෙන් සෝදා ගැනීම සිදු කරනවා. හැම අඹ ගෙඩියක්ම ඒ ආකාරයෙන් සෝදා ගන්නේ අඹ ගෙඩිය මතින් වෑස්සෙන කිරි ගෙඩියේ ඉදිරි පැවැත්මට අහිතකර ලෙස බලපානු ලබයි කියන ප්‍රශ්නය මත. ඉන්පසුව අඹ ගෙඩිය සම්පූර්ණයෙන් පිස ගත යුතුයි. ඒ කාර්යය සඳහා දෙදෙනෙක්ගේ දිගුකාලීන සේවය අපේක්‍ෂා කරනවා. අමතක නොකළ යුතු කරුණ වන්නේ අඹ ගෙඩිය පිසදමන විටදි ඔවුන් අඹ ගෙඩිය ගසට සවිව තිබූ නැට්ට පිළිබඳ වඩ වඩාත් උනන්දුවීමයි.
එක හුස්මට කතාව කියාගෙන ගියොතින් පිටුව පුරා රටා ඇඳීම අපහසු කාරණයක් වන නිසා කතාව කැලේ ගැසිය යුතු යැයි මා දැන් සිතනවා. ඔබත් එයට එකඟ විය යුතුයි. මන්දයත් පේළි පැන කියවීමකට ඔබ ලකලැහැස්ති වුවහොත් එය පරාජය කිරීමේ ක්‍රියාපටිපාටියද කතාව කැලේ ගැසීම තුළදීම මා ආරම්භ කර අවසන් නිසා.
කාබයිට් තමයි අප දන්නා අඹ ප්‍රමුඛ පලතුරු ඉක්මනින් ඉදවා ගැනීමේ එකම ගැලවුම්කරු. වෙළෙන්දන් කාබයිට් සඳහා වැඩිමහත් ගරු කිරීමක් වශයෙන්දෝ ඒවා හඳුන්වන්නේ; බෙහෙත් යැයි කියා. 'බෙහෙත් ගහපු නැති අපූරු ගෙඩි ටිකක් තෝරා දෙන්නම්' එලෙස පවසන වෙළෙන්දා නොකියා කියා සිටින්නේ බෙහෙත් ගසන ලද පලතුරුද එම ගොඩ තුළ ඇති බවයි. ප්‍රමාණය ඉක්මවූ විශාල පලතුරු මුල්කර ගෙන කාබයිට් යොදන අයුරු මීට පෙරාතුව අප පෙන්වා දෙනු ලැබුවා. උදාහරණයක් ලෙස එක සීරුවට මුළු පොත්තම කහ පැහැ ගැන්වී ඇති පලතුරක් පිළිබඳ මිලදී ගන්නන් තුළ ඇත්තේ නොසතුටක්. කාබයිට් ගහල වෙන්න ඇති. මෙය වෙළෙඳපොළ භාවිත කරන පාරිභෝගිකයන් දිගු කලක සිට රැවටීමට ගත් උප්පරවැට්ටියක් නිසා එක සීරුවට මුළු පොත්තෙම කහ පැහැ ගැන්වී අනගි පලතුරු වෙළෙඳපොළ තර්කනයෙන් පිට පැන හමාරයි. අතරින් පතර කහ පැහැ ගැන්වූ ඉදීමට හරි බරි ගැසූ පලතුරු කරළියට පැමිණියේ ඔය අල්ල පනල්ලෙයි. උදාහරණයක් ලෙස ගස්ලබු ගෙඩියක් සම්පූර්ණයෙන් පිට පොත්ත කහ පැහැයෙන් දිලිසෙන්න ගත් විට පැහැය පරදා මතකයට නැඟෙනුයේ 'කාබයිට්' ගස්ලබු ගෙඩියම තැන් තැන්වලින් කහ පැහැ වී නම් එය 'කාබයිට්'. අමතක කර දැමීමට අස්වැසිල්ලක් - අත්වැලක්. සැබෑවට සිදු වන දෙය එයට හාත්පසින්ම වෙනස් වූවක්.
කොළ පැහැති ගස්ලබු ගෙඩිය තැන් තැන්වලින් කහපැහැ කිරීමේ ගෙඩි වෙත ඔබ රැගෙන යන්නම්. කාබයිට් අතැඟිලි මත දවටා එම අතැඟිලි ගස් ලබු ගෙඩියේ කොළ පැහැති පොත්ත මත තැබීම පමණයි එහිදී සිදුවන්නේ. පොත්ත සමඟ ප්‍රතික්‍රියා කරන කාබයිට් අතැඟිලි මතින් පොත්ත ස්පර්ශ කළ කොටස කහ පැහැ ගන්වන්නේ දවසකටත් කෙටි කාලයක් තුළ.
කතාව කැලේ ගැහැව්ව කිව්වට ඇත්තටම ඒක එහෙම වුණේ නැහැ. ප්‍රධාන කතාවට එහෙමපිටින්ම සමපාත වෙන වෙනත් කතාවක් කියවුණා කියලා හිතාගන්න ඇහැකි.
අඹ කඩනවා, මඳ ගින්දරෙන් උණු වුණ සැණින් සෝදා ගන්නවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ සිදුවෙන්නේ. ඒක ඔබට කියන්න ඕනෑ ඔහු. ඒ නිසා මම දැන් සූදානම් ඔහුට කාලය වෙන්කර දීමට.
අඹ කඩාගත්ත එකෙන්ම එක්කම තමයි උණු වතුරෙන් සෝදාගන්න ඕනෑ. එතැනදි වෙන්නේ අඹ ගෙඩිය කිරිත් එක්ක කරන ගනුදෙනුව හමාර කරන එක. එහෙම නොකර මොනවත්ම කරන්න බැහැ. ඊට පස්සේ කරන්නේ අලුත්ම කෙමිකල් එක අඹ ලෙල්ලට ස්ප්‍රේ කරන එක. මේ කෙමිකල් එක අලුත් එකක්. හැබැයි ඒක අඹවලට පාවිච්චි කරන්න ගත්තට පස්සේ තමයි අලුත් එකක් වුණේ. මේක වෙන වෙන වැඩවලට ගොඩක් කල් පාවිච්චි කරන එකක්. සම්පූර්ණයෙන් කෙමිකල් ලෙල්ලට ඇල්ලුවාම ලෙල්ල කළු වෙන එක මේ කෙමිකල් එක හින්ද නතර වෙනවා. හැබැයි ආයේ පාරක් උණු වතුර දැම්මත් කෙමිකල් එක අහක් කරන්න බැහැ. ඊට පස්සේ තමයි අපි අඹ පෙට්ටිවලට ගන්නේ. ඒකට තව වෙලා තියෙනවා. අඹ ගෙඩිය සෝදල, කෙමිකල් ගහල තිබුණත් ඔක්කොටම වඩා ෂුවර් අඹ ගෙඩිය පල්ලෙහා අතට හිටින්න පෙට්ටිවලට ගහන එක. කිරි පොඩ්ඩක් බැස්සත් එතකොට අවුලක් නෑ. පෙට්ටිවලට අඹ ගහද්දි (අසුරන විට) ඒකට හැඩයක් තියෙනවා. ඒ හැම පෙට්ටියකටම පොඩි ගැජට් එකක් අපිම හදල තියෙනවා.
ඒක ගැජට් එකක් කිව්වට නිකම්ම යෝගට් කෝප්පයක්. ඒ යෝගට් කෝප්පය පුරවල තියෙන්නේ කාබයිට්වලින්. ඒ කාබයිට්වලට තව පොඩි කෙමිකල් එකක් එකතු කරනවා. එහෙම කරල යෝගට් කෝප්පයේ උඩ රෙදි කෑල්ලකින් බඳිනවා. දැන් ඔක්කොම හරි. කරන්න ඕනෑ දේ මම කියන්නම්. උඩට රෙදි කෑල්ල බැඳල අපි හදාගත්ත යෝගට් කෝප්පය ගැජට් එක පෙට්ටිය මැදින් තියල අඹ ගෙඩි ටික අසුරගත්තා කියමු. ඊට පස්සේ ඒ යෝගට් කෝප්පයට වතුර බින්දු 3-4ක් එකතු කරනවා. උඩ රෙදි කෑල්ලට වතුර බින්දු 3-4ක් එකතු කළාම කාබයිට්, අර කෙමිකල් එක වතුර එක්ක ප්‍රතික්‍රියා කරල දුමක් පිට කරන්න ගන්නවා. ඒක හරිම ගඳ දුමක්. දුම පිට වෙන්න දීල දෙවැනි විනාඩියේදී පෙට්ටිය සීල් කරන්න ඕනෑ. ඒ කියන්නේ සෙලෝටේප්වලින් දුම පිට නොවන විදියට සීල් කරන්න ඕනෑ.
ඒ පෙට්ටි ටික ලොරියට අඩුක්කර ගත්තම අපේ වැඩේ ඉවරයි. පැය 4ක් යන්න කලින් මුළු පෙට්ටියේම අඹ ඉදිලත් ඉවරයි. දුම් බෙහෙත ගහපු පෙට්ටි කඩල බලන්න පොලිසියත් අකමැතියි. මොකද පෙට්ටිය ඇරපු ගමන් එන්නේ පුදුම ගඳක් හින්ද. කරන්න දෙයක් නැහැ. මම මේක නතර කළාට තව කෙනෙක් නතර කරන්නේ නැහැනේ. යාපනයෙන් එන අඹ කියන්නෙම කෙමිකල්. කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට ඉදුණු ගෙඩියක් වුණත් ලෙල්ල රැහැල කෑමට ගන්න එක. එතකොට පොත්තට ගහපු කෙමිකල් ගතියවත් අඩුම තරමෙ ඇඟට එකතු වෙන්නේ නැහැ.
මී අඹ, ගිරා අඹ, ඇට අඹ, වලු අඹ, රට අඹ, කර්තකොලොම්බ, අතීතයට මුසුවුණ දේවල්. ඉන් ඉක්බිති වෙළෙඳපොළ තර්කනයෙන් වර නඟන ලද සමාජය....
මව්බිම පුවත්පත් ඇසුරෙනි
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips

Last edited: