BINARY TRADE, BINARY OPTION and my forex friends!!!

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    binary.com mt5 denawa
    ow machn. podi awulakata thiyenne mage indicators mt4 weda karana ewa.. mt4 ewa mam mt5 weda karanne neh ne..

    :)
    Forex karana aya ai binary karanne. Dekka ekainm. Ai binary gambling wage kiyanne

    binary wala time range ekak thiyenawa ekai gambling wage kiyala kiyanne.. fx danna kenata binary lesi wenawa fx nodanna kenata wada

    :)
    :)
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    manදman;21732437 said:

    mun thami hodama binary option walta mt4 support.
    old ma binary option trader.since 2000. 17 years in the field

    iq option bugs wadi platform eke..iq hariyata etoro wage attraction ekak tiyanwa but wadak ne
    IQ option ලෝක හොරු,මගේ 500$ trade එකකට කෙලියා.මාත් recommend කරන්නේ binary තමා.reliable broker.:yes:
     
    • Like
    Reactions: allrights

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    manදman;21781495 said:
    mun thama hodama iQ nam wadak ne lassana vitarai hariyata etoro wage, eth godak mukut danne nati kattiya nawatinne gihin iq option wala

    IQ ලගේ තියෙන්නේ රැල්ලකට යන සීන් එකක්.
    වැඩේ කියන්නේ ගොඩක් උන් binary option කියලා හිතාගෙන ඉන්නෙම IQ එකට.
    ඒකනේ අවුල.

    binary.com නම් පට්ට තමා. එත් උන්ගේ feed එකේ පරක්කුවක් තියනවා වගේ සීන් එකක් තියනවා. අනික කෙස් ගහෙන් යන ඒවා ගොඩක් උන් loss කරන ගතියක් තියනවා. demo වලිදී නැහැ. real කරද්දී සීන් එක තියනවා. හැබැයි MT4 වල හොඳ strategy එකක් තියනවා නම් හොඳටම හරියන්නේ binary.com තමා.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    IQ ලගේ තියෙන්නේ රැල්ලකට යන සීන් එකක්.
    වැඩේ කියන්නේ ගොඩක් උන් binary option කියලා හිතාගෙන ඉන්නෙම IQ එකට.
    ඒකනේ අවුල.

    binary.com නම් පට්ට තමා. එත් උන්ගේ feed එකේ පරක්කුවක් තියනවා වගේ සීන් එකක් තියනවා. අනික කෙස් ගහෙන් යන ඒවා ගොඩක් උන් loss කරන ගතියක් තියනවා. demo වලිදී නැහැ. real කරද්දී සීන් එක තියනවා. හැබැයි MT4 වල හොඳ strategy එකක් තියනවා නම් හොඳටම හරියන්නේ binary.com තමා.

    MT4 offer kara nam tawath hodai.. mt5 tiyenne :(:( gomarkets unge mt4 tibbata ona samahara pair walata 1mint offer karanne neh samahara weleta.. Gj wage ...
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    IQ ලගේ තියෙන්නේ රැල්ලකට යන සීන් එකක්.
    වැඩේ කියන්නේ ගොඩක් උන් binary option කියලා හිතාගෙන ඉන්නෙම IQ එකට.
    ඒකනේ අවුල.

    binary.com නම් පට්ට තමා. එත් උන්ගේ feed එකේ පරක්කුවක් තියනවා වගේ සීන් එකක් තියනවා. අනික කෙස් ගහෙන් යන ඒවා ගොඩක් උන් loss කරන ගතියක් තියනවා. demo වලිදී නැහැ. real කරද්දී සීන් එක තියනවා. හැබැයි MT4 වල හොඳ strategy එකක් තියනවා නම් හොඳටම හරියන්නේ binary.com තමා.

    ow amateur tradrs la okkoma IQ thama karanne, moko lassanine interface eka.. oka hari yanawa 1 -2 years yaddi me kiyapu de

    trade karannda aduma mt4 or mt5 tiyennda ona
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    manදman;21732437 said:

    mun thami hodama binary option walta mt4 support.
    old ma binary option trader.since 2000. 17 years in the field

    iq option bugs wadi platform eke..iq hariyata etoro wage attraction ekak tiyanwa but wadak ne
    elaz math hoya hoya hitiye mt4 or mt5 broker kenek
    IQ option ලෝක හොරු,මගේ 500$ trade එකකට කෙලියා.මාත් recommend කරන්නේ binary තමා.reliable broker.:yes:
    adooo sirada? IQ otipn review bad thama, lagadine karaliyata awe
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Capture.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ei ban IQ eke karanne? kohomda uba hariyata market analyze kara ganne mt4 platform ekak natiwa, anika uba loku 100$ + trade dappanko mun hithala apiwa lost karanwa

    ලොස්ට් උනේ නෑ බන් මේ දැන් ටිකකට කලින් දාපුවා

    Capture.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙලෝ දෙයක් නොදැන බයිනරි ලොග් වෙලා ඩොලර් 15 ක් දාලා ඩීල් 100 ක් විතර කරල ඩොලර් 15 ට කෙළකරගත්තා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මෙලෝ දෙයක් නොදැන බයිනරි ලොග් වෙලා ඩොලර් 15 ක් දාලා ඩීල් 100 ක් විතර කරල ඩොලර් 15 ට කෙළකරගත්තා...

    dollar 1k wath ithuru nadda ?:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dollar 1k wath ithuru nadda ?:confused:

    නැහැ..ඩොලර් 1 ක් ඉතුරු වුනාම ආයිත් 5 ක් වෙනකල් ගේම ඇද්ද..ආයිත් ටික ටික ගිහින් අන්තිමට 0.80 ටත් ගේම දුන්න.. දැන් 0 යි.. :(:(:(

    ආයිත් සල්ලි ටිකක දාලා පටන් ගන්න ඕනි..