ෆැමිලි ට්‍රී ගැනකවුද දන්නේ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    ෆැමිලි ට්‍රී ගැනකවුද දන්නේ?

    ෆැමිලි ට්‍රී ගැන කවුද දන්නේ? .GEDCOM ෆයිල්ස් එක්ක වැඩ කරන අය ඉන්නවද එලකිරියේ?

    මට දැනගන්න ඕනේ කොහොමද එකම නමින් ඉන්න නෑකමින් එකම කෙනාව වෙනම ට්‍රී දෙකක් එකතු කරලා තනි එක ට්‍රී එකක් කරන්නේ කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්?
    මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්.මොකක්ද ෆැමිලි ට්‍රී එකක් කියන්නේ

    පව්ලේ අයගේ විස්තර දාලා හදන ෆ්ලෝ චාට් එකක් වගේ සටහනක් මල්ලි. ඔය ඒ ගැන වෙන්න ඕනේ අහලා තියන්නේ. සීයගේ, මී මුත්තගේ ඉදලා විස්තර දාලා ට්‍රී එක හදනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පව්ලේ අයගේ විස්තර දාලා හදන ෆ්ලෝ චාට් එකක් වගේ සටහනක් මල්ලි. ඔය ඒ ගැන වෙන්න ඕනේ අහලා තියන්නේ. සීයගේ, මී මුත්තගේ ඉදලා විස්තර දාලා ට්‍රී එක හදනවා.

    අහ් එහෙම එකක්ද.තැන්කූ මාමේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    පව්ලේ අයගේ විස්තර දාලා හදන ෆ්ලෝ චාට් එකක් වගේ සටහනක් මල්ලි. ඔය ඒ ගැන වෙන්න ඕනේ අහලා තියන්නේ. සීයගේ, මී මුත්තගේ ඉදලා විස්තර දාලා ට්‍රී එක හදනවා.

    ow ow Akama thamai.. mama Ehema Hadapu Ekak Thiyenawa Parampara 10k withara Ehalatai aluth parama para 3k withara pahalat..

    Mata Lankawe Loku Family Tree ekaka GEDCOM ekak setunaa Ake mamath Innawa... Ake Innawa 10,000 kata wadiya kattiya... mata mage Set Ekai Ara Mata Labuna GEDCOM eke set ekai ekathukaranna oney..

    Ake mage Lamaya Wenakan Thiyenawa + Mage Eketh Mage Lamaya innawa So Dekema Ekama Kenawa Merge Karalaa Ara Tree Ekai Mage Treee Ekai Ekata Ekathu Karannai Oney.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    අපිටත් කියන්නකො ඕක හදා ගන්න හැටි...

    mehemai Siddiya...

    Meyka Hadana Eka Harahaa Apita Ape Pawul wala Ayage Mula thawath Widiyakata Kiyanwanam thaman koi Kuleda Mona Paramparaawen Enawada Wage Deywal Godak Hoyaaganna Puluwan...

    Lankaawe Godak Muslim Aya Meyka Use karanwa Thamange Paramparawen Paramparaawata Meemuththalaage Seeyalage thaaththalaa kawda kiyalath danagannata...

    Ok Karanna Thiyenne Mechcharai...

    Code:
    www.family echo.com

    ekata yanna Ake Register wenna..

    Eta passe ME (Mama, Thaman)gen Patan aragena Family Ayawa Add karagenama yanna Udata pahalata Add karagenama yanna..

    thiyenawanam Patta parana Ayage Pics Add karanna Dan kaale Awa Leysi Biththiye Photo Eka Phone Eken Pic ekak aragena unath karanna puluwan...

    Anith Eka parana Antique Aya Ekka Set welaa paramparawe Wisthara Danagena Ewelema update karanna... Apitath Nodanima Loku data base ekak Hadenawa...

    Passe kaaleka Ube Lamainta Aka denna Puluwan GEDCOM file ekak widiyata download karalaa Gannath Puluwan....

    Aka Family Tree Hadana Software walin thawa thawa develop karanna Puluwan..

    Kiyanawanam Meyka nisaa Godak Prayojana thiyenawaa.... kiyaagenama yanna puluwan..

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ow ow Akama thamai.. mama Ehema Hadapu Ekak Thiyenawa Parampara 10k withara Ehalatai aluth parama para 3k withara pahalat..

    Mata Lankawe Loku Family Tree ekaka GEDCOM ekak setunaa Ake mamath Innawa... Ake Innawa 10,000 kata wadiya kattiya... mata mage Set Ekai Ara Mata Labuna GEDCOM eke set ekai ekathukaranna oney..

    Ake mage Lamaya Wenakan Thiyenawa + Mage Eketh Mage Lamaya innawa So Dekema Ekama Kenawa Merge Karalaa Ara Tree Ekai Mage Treee Ekai Ekata Ekathu Karannai Oney.

    එහෙම එකතු කරන විදිහක් ගැන දන්නෑ බං. මම ඕක අහලා තිබුනට හදන්න ගිහින් නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    එහෙම එකතු කරන විදිහක් ගැන දන්නෑ බං. මම ඕක අහලා තිබුනට හදන්න ගිහින් නෑ.

    Machan Menna Mehemai Karanne Ube reply Ekata Kalin Mage Post Eka balapan mama karana widiya Daala thiyenawa... Mahalokuwata Mokuth naha...

    Just FamilyEcho site eke Register welaa Wisthara deegena yana ekai thiyenne

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ආසයි එකක් හදන්න :D

    උප්පැන්න සහතික වල විස්තර ඩේටබේස් එකක තිබුන නං ඔටෝ ඕව හදන්න තිබුන :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ආසයි එකක් හදන්න :D

    උප්පැන්න සහතික වල විස්තර ඩේටබේස් එකක තිබුන නං ඔටෝ ඕව හදන්න තිබුන :oo:

    මලගිය ඇත්තන්ගේ උප්පැන්න සහතික නැද්ද?
    අපේ සීයා වෙනකම් ඒවා නම් තියෙනවා.එතනින් එහාට නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මලගිය ඇත්තන්ගේ උප්පැන්න සහතික නැද්ද?
    අපේ සීයා වෙනකම් ඒවා නම් තියෙනවා.එතනින් එහාට නෑ.
    සීය ආච්චිගේ නං නම් විතරයි දන්නේ උප්පැන්න සහතික තියෙනවද නැද්ද දන්නේ නෑ.

    එතනින් එහාට හොයන්න විදිහක් නෑ ඉතින්.