Ubata onawata un ganne Na ban
Unta ona Nam ubawa contact karai.
Anika mawanella dote ne ban.
, අගහරු වලින් කඩාගෙන පාත් වෙලා නෑ... ඩොටේ වෙන්න ඇති උබ කියන විදියට
.. එත් ජිවත් වෙන්නේ ඇට,ලේ,මස්, නහර වලින් හැදුන උබ අපි වගේම මිනිස්සු තමා මචං 
.... එයාලත් SuperMarket එකෙන් බඩු ගන්නවා.... ඩොටේ උනත් 
Ehenam contact karala balapan

එකත් ලංකාවේ නගරයක් තමා බං, අගහරු වලින් කඩාගෙන පාත් වෙලා නෑ... ඩොටේ වෙන්න ඇති උබ කියන විදියට.. එත් ජිවත් වෙන්නේ ඇට,ලේ,මස්, නහර වලින් හැදුන උබ අපි වගේම මිනිස්සු තමා මචං.... එයාලත් SuperMarket එකෙන් බඩු ගන්නවා.... ඩොටේ උනත්![]()
Hari ban. Mama kiwe unge requirement ekata un places ganne.
Kfc keellspuer ban kohomath main cities wala danne.
Cargill food city express thama podi cities wala danne.
Ara galewela, polgahawela wage thiyana Ewa.
Uba itin me atayak gana kiyawanawa.

අඩේ .. මාවනැල්ල ඩොටේමත් නෙවෙයි බං.. 

අඩේ .. මාවනැල්ල ඩොටේමත් නෙවෙයි බං..
Singer mega, Jayasiri spare parts, banks, court complex, ect තියෙනවා... Pizza hut, kfc, Keells super, Dinemore වගේ ඒවා තමා තවම ඇවිත් නැත්තේ![]()

Quality control issues nisa oya wage shops open karanawa adui ban Hama thanama. Anyway Cargill express ekak Nam goda daganba puluwan Wei.![]()
මට Building එක ගහලා දීලා පාඩුවේ ඉන්න තියෙනවානම්... තියෙන සල්ලි ටික දාල Building ගහලා දත කට ඔටවාගෙන
ඉන්න එකේ තේරුමක් නෑ නේ.. ඒකයි බං මේ ඇතුලේ කෙනක් හරි ලොක්කෙක් හරි හොයන්නේ කෙලින්ම බහින්න 
ai oya cargills keells pitipasse yanne.. dan international chain ekak lankawata enawa.. spars kiala.. spars international kiala type karala balanne..
දන්නේ නෑ නේ බං මේවා ගැන, අලුතෙන් පටන් ගන්න නිසා උපදෙස් ටිකක් මේකෙන් ගත්තොත් නරකක් නෑ කියලා හිතුනා
ඔව් මන් දැන් බැලුවා.. මෙයාලගේ agent ලා ලංකාවේ ඉන්නවාද බං, උබ දන්න විස්තරයක් දෙන්න පුලුවන්ද?