Airtel Special Data Packages - Any Time 5GB Rs.300/- Only

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ❙❚ AIRTEL SPECIAL DATA PACKAGES ❚❙❘
    airtel-logo.png


    ❖ 5GB (Any Time ) Monthly Rental Rs.300/=
    ❖ 11GB ( Day Time 8GB + Night Time 3GB) - Monthly Rental Rs. 500/=



    ✔Packages Price Rs . 1500/- only


    ✔ Island Wide Quick Cash on Delivery


    ✔ Web : www.couplesimlk.com

    සිම් ගන්න ඕනි අය ඉන්නවනම් call හරි pm හරි කරන්න

    Call Now..
    ----------------------------------
    ☎ 071 1515 809
    ---------------------------------
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Aluthin Ganna wenawa

    puluwan, mama 5gb eka active kara gatta



    මු බෑ කිවේ :nerd: තේරුමක් නෑ බන් අලුත් සිම් එකක් අරන් ! එකක් තියෙද්දී... අර ගාන දීලා පැකේජ් එක තියෙන සිම් එකට ඇක්ටිව් කරගන්න පුළුවන් නම් හොඳයි :yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මු බෑ කිවේ :nerd: තේරුමක් නෑ බන් අලුත් සිම් එකක් අරන් ! එකක් තියෙද්දී... අර ගාන දීලා පැකේජ් එක තියෙන සිම් එකට ඇක්ටිව් කරගන්න පුළුවන් නම් හොඳයි :yes:

    උබෙ තියෙන්නේ එයාර්ටෙල් පොස්ට්පෙයිඩ් නම්බර් එක්කද?
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    පොස්ට්පෙයිඩ් නන් උබට තියෙන්නේ කතා කොරහන් කෝල් සෙන්ටර්. 1755 හොට්ලයින් නම්බර් එක. ලගදි පොස්ට්පෙයිඩ් එකට අලුත් පැකේජ්‍ස් ටිකක් අවා. ඒ පැකේජ්‍ස් වල ස්පෙෂල් එක තම ඩේට ඉවර උනාම ස්පීඩ් එක ලිමිට් වෙනවා 64kbps වලට. හරියට SLT and Dialog එකේ වගෙ

    Any Time


    1. 2GB - 149/-
    2. 4GB - 249/-
    3. 5GB - 300/-

    Day and Night

    1. 7.5GB 349/-
    (Day 4GB and Night 3.5GB)
    2. 11GB 499/- (Day 8GB and Night 3GB) 499/-

    Day Time take as 8AM to 1AM and Night Time take as 1AM to 8AM

    නිකන් හරි මේ පැකේජ්‍ එකක් හරි එක්ටිවී කර ගන්නවා නන් හෙට එක්ටිවී කර ගන්න. ඇයි කියනවනන් හෙට තම බිල් කට් ඔෆ් ඩෙට් එක.