new axio also?
Bohowita nathi wei bn axio ehe wadiya sales ne bn maseta units 1000-1500 athara thma wikinenne....anika axio aqua un chage karath full nm krnne ne mcn...
japan wala axio ekata wada fielder eka market neda?
මචන් aqua g sports 2016 වගේ එකක් ගෙන්නුවොත් ආසන්න වශයෙන් කීයක් වගේ යයිද බන්..

මචන් aqua g sports 2016 වගේ එකක් ගෙන්නුවොත් ආසන්න වශයෙන් කීයක් වගේ යයිද බන්..

ammo eka nm genawoth 55-56 k wei bn...![]()