අපිව අඬවපු කළා නිර්මාණ

Oct 13, 2016
2,675
276
0
අපිව අඬවපු කළා නිර්මාණ

කිසියම් සින්දුවක්, ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක්, නවකතාවක්, කෙටි කතාවක් රස විඳීමේදී කවදා හරි ඇස් වලට කඳුලක් ඇවිත් තියෙනවද? ඒ වගේ නිර්මාණ ගැන මෙතන දාන්න.

මේ මගේ ඒවා ටික...

නවකතා : ගොළු හදවත, පේ අයියා
චිත්‍රපට : Hachiko a dog's story
ගීත : දුක හාදු දෙන රැයේ
 
Oct 13, 2016
2,675
276
0
MV5BYTNhZDFkN2ItMmZjNy00ODUwLTk1Y2MtMDZhYTA2N2MyNDU5XkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_.jpg


 

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,917
    1
    28,131
    113
    Films:
    1. Seven pounds
    2. Marley and me
    3. A walk to remember
    4. Hachi: a dog's story
    5. The man without a face
    6. Operation chormite
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,245
    113
    එහෙම ඒවා ගොඩක් තිබ්බා. දැන් නම් මතකත් නෑ බන්. ගොඩක් කාලෙකින් එහෙම නිර්මාණයක් දැක්කේ නෑ.

    මේ ලඟදි,
    beauty and the beast මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ගිහින් ඩේටා ගැන මතක් වෙලා ඇඬුනා බන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙම ඒවා ගොඩක් තිබ්බා. දැන් නම් මතකත් නෑ බන්. ගොඩක් කාලෙකින් එහෙම නිර්මාණයක් දැක්කේ නෑ.

    මේ ලඟදි,
    beauty and the beast මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ගිහින් ඩේටා ගැන මතක් වෙලා ඇඬුනා බන්

    :rofl: :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙලි නාට්‍ය නෑ චිත්‍රපට, සිංදු ඕන තරම් තියේ..
    කඳුළු ඇවිල්ලා නම් නෑ අවුල් ගිහින් තියෙනවා..
    :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසංග ප්‍රියමන්තගෙ "ඇතුල් හිතේ හිත පත්ලෙ" සින්දුවෙ විෂුවල් එක
    ධනංජයගෙ ඇක්ටින් පට්ට :love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් මේ ආදරයයි බැලුවත් ඇඩේනවා බන්
    GOT බලද්දී සමහර අවස්ථා වල පපුව හිරවෙන්නත් ආවා
    ඒක හින්ද මේ දවස්වල මුකුත් බලන්නේ නෑ