අපිව අඬවපු කළා නිර්මාණ

Oct 13, 2016
2,675
276
0
‍ෆිල්ම් නම් මේක තමයි.හචිකෝ ඩෝග් ස්ටෝරි එකටවත් බැරි උනා මේකට ඇඬුණු තරම් මාව අඬවන්න.
c0f5d7632d14c9c565344647b386e392.jpg



පොතක් කියනවනම් : ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි. කට්ටිය මහලොකුවට උඩ දාගෙන කියෝන ගුරු ගීතය කියන පොත මේක ලඟින්වත් තියන්න බැහැ. ඕකේ ගුරුවරයගේ නම මිස්ටර් පෙරේරා. ගමක් දියුණු කරන්න මහන්සි වෙච්ච ගුරුවරයෙක්ට අත්වෙච්ච ඉරණමක් තියෙන්නේ. "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" ඔය පොත මම තවම හොයනවා සල්ලි වලට ගන්න. හම්බුනේ නෑ.

ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි මාත් කියවල තියෙනවා බන්.

ඒකෙ ලේනි මතකද? :D

අන්තිමට ගමටම සේවය කරපු ඉස්කෝලේ මහත්තයාට මැරෙන්න වුණේ කානුවක නරක නාමේත් එක්ක. රටේ ලෝකේ තත්වේ ඕක තමයි බන්.
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි මාත් කියවල තියෙනවා බන්.

    ඒකෙ ලේනි මතකද? :D

    අන්තිමට ගමටම සේවය කරපු ඉස්කෝලේ මහත්තයාට මැරෙන්න වුණේ කානුවක නරක නාමේත් එක්ක. රටේ ලෝකේ තත්වේ ඕක තමයි බන්.

    Mathakada ara Jinnada mokakda nama tibichcha eka loku wela car eke yaddi uge thaththa ekka kuyana eka. Me naaku miniha marila yannewath na ne. Thuuu mata mulu lankawama epa una bn edaa
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,850
    9,539
    113
    Arkham City
    Rudy(eke anthima scene ekata hamadama andenawa)
    Taare Zameen Par
    Forrest Gump
    Pursuit Of Happiness
    Bridge To Terabithia

    thawa mathaka na bn :(
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,850
    9,539
    113
    Arkham City


    https://www.youtube.com/watch?v=rh97LnGSOww
    The Little Match Girl (Andersen Monogatari, 1971.)

    menna meke anthimata yana sinduwa(Rupavahinihiye giyapu sinhala translatioon sinduwa) :sorry: Api meka podi kale rupavahiniyen baluwa :sorry:

    meke translated eka kaagawahari thiyanawada? man meka Rupavahini page ekenuth ahuwa, un (Y) ewwa echcharai :sorry::sorry::sorry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    Movies:
    Schindler's list
    The pianist
    North face (A german movie)
    Titanic
    the railway man
    etc.. etc..




    I'm not a fan of Sinhalese or Indian cinema. don't know about their movies
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Songs:-
    Amma Sadaki

    Movies:-


    Ghajini
    Sanctum
    The Great Gatsby
    Ai
    Into the Wild
    Logan
    3 idiots
    Maleena
    The Forest Grump


    Book:-
    Mala giya aththo
    Malawunge awurududaa

    Godak ewata duka hithuna andenne ehemath film ekakata thamai
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kalhonho
    Bagath singh
    The pianist
    Eternal sunshine of spotless mind
    Shawshank redemption
    Kpax
    Man from the earth
    Moon
    Stay
     
    Last edited:

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    අනේ බන්.මාත් මේක ගොඩක් කාලෙකට කලින් බැලුව.ලොකූ story එකක් නෑ.ඒ උනාට අන්තිමට ඇන්ඩුන බන්..කාලයක් මේක හීනෙනුත් පෙනුන
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ගීත.
    මේ සුභ පැතුම්..(චාමර වීරසිංහ)
    පමාවෙලා මුන ගැහුනු නිසා..(ඩමිත් අසංක)
    දෙවෙනි බුදුන් ලෙස ( මා නොවන මා-දයාන් විතාරන)
    වහින්නට හැකිනම් -( මා නොවන මා-චාමර වීරසිංහ)
    මගේ ජීවිතේ පුරා ( මා නොවන මා-චාමර වීරස්ංහ)
    සැන්දෑ කලුවර (නන්දා මාලනී)
    අම්ම වරුන් පමනද මතු බුදුවන්නෙ-(ටී එම් ජයරත්න)
    සොදුරිය -(මා නොවන මා -චාමර වීරසිංහ)
    නිල් සන්ද මඩල (centigradz)
    සිත සැලුනා (centigradz)
    රන් කුරහන් මල -(bns)
    චන්ද්‍රයන් පිදූ-(daddy)
    With you -linkin park(should have a special feeling for a person )
    රූසිරි-(centigradz)
    ඔය සුසුම් පවන් -(චාමර වීරස්ංහ)
    සිත හෙමිහිට හදාගන්න-(චාමර වීරස්ංහ)
    සමාවෙලා -(චාමර වීරසිංහ)
    පෙරුම් පුරාගෙන- සේනානායක වේරලියද්ද)
    ගෙදර බුදුන් කියල -(චාමර වීරසිංහ)
    හිමි සදු අහිමිව -(චාමර වීරසිංහ)
     
    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    නියමයි මචං ....
    මුල ඉදන් එකින් එක බලන්න පටන් ගන්න ඕන..
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Films:
    1. Seven pounds
    2. Marley and me
    3. A walk to remember
    4. Hachi: a dog's story
    5. The man without a face
    6. Operation chormite

    Adoooooo.... Mageth Me Set Ekamane.... Mage Thava Ekak Thiyanava.. Tears of the Sun