මගේ ගේත් මේ වගේ..
හැබැයි KDH එක වෙනුවට තියෙන්නෙ පුට් සයිකලයක්
AC එක වෙනුවට ෆෑන් එකක්
ගෑනියෙක් තමා අඩු
හැබැයි KDH එක වෙනුවට තියෙන්නෙ පුට් සයිකලයක්
AC එක වෙනුවට ෆෑන් එකක්
ගෑනියෙක් තමා අඩු
මගේ ගේත් මේ වගේ..
හැබැයි KDH එක වෙනුවට තියෙන්නෙ පුට් සයිකලයක්
AC එක වෙනුවට ෆෑන් එකක්
ගෑනියෙක් තමා අඩු

මගේ ගේත් මේ වගේ..
හැබැයි KDH එක වෙනුවට තියෙන්නෙ පුට් සයිකලයක්
AC එක වෙනුවට ෆෑන් එකක්
ගෑනියෙක් තමා අඩු

මේ වැඩේ හරි බන්. මමත් අව්රුදු ගානක් රට ඉදලා දුක් විදලා ඉඩමක් ඇරන් සුපිරියටම ගේ හැදුවා. ඒත් දැන් වයසත් ගිහිල්ලා ලංකාවේ තවම කරන්න දෙයක් පටන් ගත්තෙත් නෑ. කලින්ම මමත් ඉඩම ඇරන් ගේ බාගෙට හදලා එකක් KDH වගේ ගත්තා නම් කොහාට හරි දාලා කීයක් හරි හම්බ කරගන්න ගමන් මෙහෙත් ඉන්න තිබ්බා. ඒත් කරපු ගොන් කම් ගැන කතා කරලා වැඩක් නෑ බන්..තවම රට.![]()
මත් ඔය විදිහම තමා බන් පොඩි ගෙයක් හදා ගත්තනම් හොදයි කියලා හිතෙනවා.
මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්‍රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව.