Mun ada guti kawe ai kiyala thawa awrudu 10kin 15n balagaththaki. samanya minihakge lamayekta kawadawath sudusukamlath wyadyawarayek, engineruwek wenna bari wenakota.
aniwaa......
Mun ada guti kawe ai kiyala thawa awrudu 10kin 15n balagaththaki. samanya minihakge lamayekta kawadawath sudusukamlath wyadyawarayek, engineruwek wenna bari wenakota.
දන්නැති නිසා අහන්නේ, එතකොට සයිටම් එකෙන් අවුට් වෙන ඔක්කොමල දොස්තරල වෙනවද? එයාලට විභාග නැද්ද?

me pennanne oyage danuma.. oyawage kattiya tamai kaagahanne me prashna gana melo hasarak nodana. SAITM eke exam fail una eka student kenekwa pennnana. class ekak deepu nati ekek hoyagannet amaruwen 
SLMC eke register wela nati ayata karanna tiyena exam eka unta witarak karanna bari ai? ekenma terenawa unge tarama oyata noterunata. Suddage kale (before 1948) Sri Lanka Asia wala diunuma rata (after Japan)
වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස
ඔව් ඔව් සුද්දා ඒ දවස්වල ගොඩක් සල්ලි හෙවුවලුනේ නේද ? අනේ නිකන් දොඩවන්නේ නැතුව හිටහන් බන්
Yes. better to leave this shithole. But after that I would like to see this bastards who are shouting like "ane me kalakanni nisa adath parakku una,okunta denna tibbe ohoma newei" suffering due to treatments got by SAITM students. They may rot in the hell then.
ps : I'm not a doctor/medical student
. I have to say RIP SL 
අනේ අනේ තව කියවන්න ගියොත් ඔයාගෙයි මගෙයි වසර ගනනාවක් පැරණි ෆ්‍රෙන්ඩ්ශිප් එක නැතිවෙනවා..මේ මගුල් වලට වඩා මට ඒක වටින නිසා ඔන්න මම මාරු
![]()
එක හරි හැබැයි ඒ වෙනකොට ඔය පාරේ සටන් කරන අයගේ දරුවන්ට නෙමේ ප්‍රස්නේ අනිත් අයගේ ළමයින්ටයි කියන එකත් සිහිපත් කර ගනිත්වා

If you are an uni student you've already broken the limits bro. Be careful at the end of the story one/two of you guys would end up as heros like Wenura Threema. On that day only your near and dear ones may cry. That the summary.

එක හරි හැබැයි ඒ වෙනකොට ඔය පාරේ සටන් කරන අයගේ දරුවන්ට නෙමේ ප්‍රස්නේ අනිත් අයගේ ළමයින්ටයි කියන එකත් සිහිපත් කර ගනිත්වා

වෙද්‍ය සංගමයේ වැඩ දකිත්දි අපිටත් බය හිතෙනවා බන් ලංකාවේ health sector එක ගැන.

කලින් කරපු ශිෂ්‍ය අරගල නිසා තමයි අධ්‍යාපනය මේ තරමට හරි රැකිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි පාහර හැත්තක් තමයි දැන් වැඩිපුර ඉන්නේ.
ඉස්සර සාමාන්‍ය මිනිස්සු ඒවට උදව් කරා, දැන් ඒක අඩුයි. මේ අරගලය පැරදෙයි සමහර විට. එහෙම වෙලා මේ ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් ඉවර උන දාට තමයි කට්ටියට වැඩේ තේරෙන්නේ.![]()

මොලේ කලදක් තියෙන උන් දනන්ව මුන් කරන්නෙ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල...මේ සටන් කරන්නෙ තමන්ගෙ අයිතිය වෙනුවෙන්ද නැත්තන්...ඉපදිලාවත් නැති දරුවන්ගෙ අයිතිය වෙනුවෙන්ද කියල...එලොවටත් නැති මෙලොවටත් නැති කාල කන්නින්ට විහිලුවක් උනාට අපිට නම් මේව විප්ලව...වෙන දෙයක් ගැන කතා කරමුද ...උබ කියන කියන දේවල් කරන්ඩ උබද රටේ ජනාධිපති...මොලේ ඇති කතාවක් කියමුද...ලෝන්ම දෙයි බලාගෙන හිටපන් ගෙදර අයවත් උන්ගෙ පැත්තට හරෝල...
වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස
Aniwa machan munta kelawila yannam oni. me harak boruwata parawal gane ke gehuwata wedak na. Un doctersla wela iwarai. Unta laksha 120k hoyagena lamayi PMC yawana ekath amaru deyak nemeyi. Ithin ehema eke mun mokatada parawal walata wela guti kaka . Anik higannangen benum ahanneth. <Mun goda gihin iwarayi. Thawa anik higannannwa goda danna dagalana eke therumak na e higannangenma benum aha aha guti kaka. ( meke mun guti kapu ekata sathutin uda panin ewun gaana beluwamama penawane PMC dala thamange lamaya docter kenek karagana tharam salli thiyena kochchara pirisak me elakiri ekema innawada kiyala.

no need of 120 lks for a Doc they are giving 50 %discount which means much more eassier. 
That z why I always tell these uni students are idiots 