STF එකෙන්_අදත්_කාලා

shenat

Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    දන්නැති නිසා අහන්නේ, එතකොට සයිටම් එකෙන් අවුට් වෙන ඔක්කොමල දොස්තරල වෙනවද? එයාලට විභාග නැද්ද?

    :lol::lol::lol: me pennanne oyage danuma.. oyawage kattiya tamai kaagahanne me prashna gana melo hasarak nodana. SAITM eke exam fail una eka student kenekwa pennnana. class ekak deepu nati ekek hoyagannet amaruwen :lol::lol: SLMC eke register wela nati ayata karanna tiyena exam eka unta witarak karanna bari ai? ekenma terenawa unge tarama oyata noterunata.

    eka atakata wadakut na mewata katha karala. mama nam kiyanne SAITM ekata paksha un ungenma beheth ganilla ochchara asa nam. aran kelaunadata marenna kalin unta matak wenna tiyenne karapu pawa.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: Suddage kale (before 1948) Sri Lanka Asia wala diunuma rata (after Japan)

    ඔව් ඔව් සුද්දා ඒ දවස්වල ගොඩක් සල්ලි හෙවුවලුනේ නේද ? අනේ නිකන් දොඩවන්නේ නැතුව හිටහන් බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස

    වෙන දෙයක් ගැන කතා කරමුද ...උබ කියන කියන දේවල් කරන්ඩ උබද රටේ ජනාධිපති...මොලේ ඇති කතාවක් කියමුද...ලෝන්ම දෙයි බලාගෙන හිටපන් ගෙදර අයවත් උන්ගෙ පැත්තට හරෝල...
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ගණිතය අමාරුද?
    මාස 6න් ප්‍රතිපල ලබාදෙන උපකාරක පංතියට ඔබේ දරුවා අදම යොමු කරන්න.
    අදම කතා කරන්න 0771234567
    විශ්ව විද්‍යාලීය සිසුවෙක් නිවසටම පැමින උගන්වයි.
    සාදාරන මුදල් අය කිරීම්.​

    මෙය දෙන්නන් කාසි වලට ප්‍රචාරනය කරන ලද දැන්වීමකි
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔව් ඔව් සුද්දා ඒ දවස්වල ගොඩක් සල්ලි හෙවුවලුනේ නේද ? අනේ නිකන් දොඩවන්නේ නැතුව හිටහන් බන්

    Hema dema nikan denna giyata passe thamai ban Lankawata kelawelama giye.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yes. better to leave this shithole. But after that I would like to see this bastards who are shouting like "ane me kalakanni nisa adath parakku una,okunta denna tibbe ohoma newei" suffering due to treatments got by SAITM students. They may rot in the hell then.
    ps : I'm not a doctor/medical student

    What goes around comes around bro. Dont argue with ppl hanging here. If you know now I 'm on the verdict of SAITM should be leagalize with a proper standard rather than allowing to pass ERPM for money. Recetly a post was shared abour Saheli Lochana Gamage. The idiotic creator of that post made her act as a heroic to leave SAITM and complete her degree in Georgia. Now she is here with MBBS Georgia after passing her A /L getting only two simple passes :lol: . I have to say RIP SL :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:අනේ අනේ තව කියවන්න ගියොත් ඔයාගෙයි මගෙයි වසර ගනනාවක් පැරණි ෆ්‍රෙන්ඩ්ශිප් එක නැතිවෙනවා..මේ මගුල් වලට වඩා මට ඒක වටින නිසා ඔන්න මම මාරු:love:

    යකෝ මතයක් ඉදිරිපත් කළා කියලා යාලු කම් නැතිවෙනවද බන් ....ඔය බලපන්කො ඉතින් එකෙත් හැටි ...එලකිරියේම කීදෙනෙක් ඉන්නවද මාත් එක්ක වලි දාගෙන ඉන්න ඒ එකෙක් එක්කවත් අබමල් රේණුවකවත් තරහක් නැහැ ...ඕනිනම් ඔය ඉරෝසනයගෙන් අහන්න මතවාදී ගැටීම කියන්නේ එකක් යාලු කම් කියන්නේ වෙන එකක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක හරි හැබැයි ඒ වෙනකොට ඔය පාරේ සටන් කරන අයගේ දරුවන්ට නෙමේ ප්‍රස්නේ අනිත් අයගේ ළමයින්ටයි කියන එකත් සිහිපත් කර ගනිත්වා

    ඇයි දැන් අනිත් අයගෙ දරුවන්ඩ දෙයියන් වහන්සෙ වැඩල කෝට් දෙක තුන ගානෙ බෙදල යනවද?? :confused::confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කලින් කරපු ශිෂ්‍ය අරගල නිසා තමයි අධ්‍යාපනය මේ තරමට හරි රැකිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි පාහර හැත්තක් තමයි දැන් වැඩිපුර ඉන්නේ.

    ඉස්සර සාමාන්‍ය මිනිස්සු ඒවට උදව් කරා, දැන් ඒක අඩුයි. මේ අරගලය පැරදෙයි සමහර විට. එහෙම වෙලා මේ ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් ඉවර උන දාට තමයි කට්ටියට වැඩේ තේරෙන්නේ. :(
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
    නිකමට අහන්නේ,
    උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    If you are an uni student you've already broken the limits bro. Be careful at the end of the story one/two of you guys would end up as heros like Wenura Threema. On that day only your near and dear ones may cry. That the summary.

    I was a uni student but in engineering sector. But I also suffered due to this issue. No point in doing right to people in this country. puluwan welawe apita deyak karagena innai tiyenne.. :dull::dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක හරි හැබැයි ඒ වෙනකොට ඔය පාරේ සටන් කරන අයගේ දරුවන්ට නෙමේ ප්‍රස්නේ අනිත් අයගේ ළමයින්ටයි කියන එකත් සිහිපත් කර ගනිත්වා
    :(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    කලින් කරපු ශිෂ්‍ය අරගල නිසා තමයි අධ්‍යාපනය මේ තරමට හරි රැකිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි පාහර හැත්තක් තමයි දැන් වැඩිපුර ඉන්නේ.

    ඉස්සර සාමාන්‍ය මිනිස්සු ඒවට උදව් කරා, දැන් ඒක අඩුයි. මේ අරගලය පැරදෙයි සමහර විට. එහෙම වෙලා මේ ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් ඉවර උන දාට තමයි කට්ටියට වැඩේ තේරෙන්නේ. :(

    :(:(:(:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KOHEDHA YAKO ----------FREE EDUCATION-------FREE HEALTH ------THIYENNE ?????????????????----MAHANSI VELA HAMBU KARANA EKAGEN, TAX KIYALA GANAKATA KELALA THAMA OVATA VIYADAM KARANNE.FREE NAHA. MAHANSI VELA HAMBU KARANA EKA DANNAVA, MONEY HAMBU KARANNA THIYENA AMARUVA.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් කරපු ශිෂ්‍ය අරගල නිසා තමයි අධ්‍යාපනය මේ තරමට හරි රැකිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි පාහර හැත්තක් තමයි දැන් වැඩිපුර ඉන්නේ.

    ඉස්සර සාමාන්‍ය මිනිස්සු ඒවට උදව් කරා, දැන් ඒක අඩුයි. මේ අරගලය පැරදෙයි සමහර විට. එහෙම වෙලා මේ ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් ඉවර උන දාට තමයි කට්ටියට වැඩේ තේරෙන්නේ. :(

    :yes::yes::yes:මොලේ කලදක් තියෙන උන් දනන්ව මුන් කරන්නෙ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල...මේ සටන් කරන්නෙ තමන්ගෙ අයිතිය වෙනුවෙන්ද නැත්තන්...ඉපදිලාවත් නැති දරුවන්ගෙ අයිතිය වෙනුවෙන්ද කියල...එලොවටත් නැති මෙලොවටත් නැති කාල කන්නින්ට විහිලුවක් උනාට අපිට නම් මේව විප්ලව...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන දෙයක් ගැන කතා කරමුද ...උබ කියන කියන දේවල් කරන්ඩ උබද රටේ ජනාධිපති...මොලේ ඇති කතාවක් කියමුද...ලෝන්ම දෙයි බලාගෙන හිටපන් ගෙදර අයවත් උන්ගෙ පැත්තට හරෝල...

    මෙහෙම දෙයක් තියෙනවා මචන් ...ලංකාවේ දොස්තරලා සහ ඉංජිනේරු කියන සබ්ජෙක්ට් කෙලින්ම ජොබ් එක ටාර්ගර්ට් කරලා නේ කරන්නේ සහ උන්ගේ අනාගතය සුරෂිත නිසා අනිවාර්යයෙන්ම බැංකු වලින් ආයෝජනය කරනවා ..UGC එකෙන් තොරණ නිසා ඇමති වරුන්ගේ ගොබ්බ පුතාලා දුවලා නෙමේ යන්නේ උසස් පෙළ නුලෙන් මිස් වෙන එඋන් ..ඒ නිසා ප්‍රවනතාවය ගැන ප්‍රස්නයක් නැහැ ..හැබැයි ඊට පස්සේ රජය හිමිහිට රජ්‍ය විස්වාවිද්යල වලින් ලිස්සලා යනවා එකට වෙනම සටනක් කරන්න වෙනවා මොකද මේක ලංකාවනේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වහන්න කියන්නේ නැහැ ..මම කියන්නේ UGC එකෙන් නියාමනය වෙන්න ඕනි ...Z එක හොද නම් බැංකු ලෝන් එකක් දෙන්න ඉගෙන ගන්න රැකියාව ලැබුන පසු ගෙවන්න පුළුවන් විදිහට ඒ වගේම ලක්ෂ 80-90 නැතුව එක නන් ප්රෝෆිට් ඔර්ගනිසේසන් එකක් විය යුතුයි ...එකයි අදහස

    non profit organization karanne mokatada? quality ekai wadagath. non profit ewaye efficiency eka 60% lower compare karaddi profitable ewath ekka.. motive eka wadagath. performance based pay karanne nathi kisi thanaka efficiency eka na or comparatively lower.. oya gvt dr kenek hadanna 65-70 lakhs yanawa ithin? oya campus unta kiyapanko social wadak karanna kiyala.. man colombo uni eka lagin yaddi podi kale idan pissan kotuwa wage tibbe ara diga buiding eka purawata poster ekak gahala wate poster ellala. oya okkoma manussa patata awe 2010 inna place eka tiyaganna bariun manussa patata kohomada ban ratak hadanne? loan denna one naaa.sall tiyena eka yai.. okata 10 k giyoth e chance eka enawa duppath unta. pvt hospital walath ehemai..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Aniwa machan munta kelawila yannam oni. me harak boruwata parawal gane ke gehuwata wedak na. Un doctersla wela iwarai. Unta laksha 120k hoyagena lamayi PMC yawana ekath amaru deyak nemeyi. Ithin ehema eke mun mokatada parawal walata wela guti kaka . Anik higannangen benum ahanneth. <Mun goda gihin iwarayi. Thawa anik higannannwa goda danna dagalana eke therumak na e higannangenma benum aha aha guti kaka. ( meke mun guti kapu ekata sathutin uda panin ewun gaana beluwamama penawane PMC dala thamange lamaya docter kenek karagana tharam salli thiyena kochchara pirisak me elakiri ekema innawada kiyala.

    :lol::lol: no need of 120 lks for a Doc they are giving 50 %discount which means much more eassier. :lol::lol: That z why I always tell these uni students are idiots :lol: