2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කම්මැලි කටුස්සෝ, සාරා අක්කට Congratulation සිංදුව ඉල්ලන්න ඔයාගෙ ගානෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං එච්චර දුර්වල නැ..thanks සින්දුව දුන්නට...එක chat එකෙ හැමොටම මන් ගානේ....

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා

    kohomada Lyrics? andenawa neh? :(:(:( mawilath pewuna