2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතු මාම ඉල්ලපු සින්දුව මොකද්ද කියල කවුරුහරි කියන්ඩකෝ :D එකදවසක් අඩුකුලේ කියාලා සින්දුව ඉල්ලුව මතකයි

ඔය කිව්වෙර්..
හංකඩ මූසල කටුස්සා ඉල්ලපං සිංදුවක්
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :frown: බොරු පතුරවන්න එපා.එදා තනූජක අයියා ඇහුවනෙ නාවලපිටියෙ එහෙම එකෙක් නෑනෙ කියලා. :sorry:

    හරි හරි කවුරුත් දැනගත්තට ප්‍රශ්නයක් නෑ
    ඇත්ත කියපන් අනිත් උන්ටත්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අඳුරු වලා වහිනා කල
    සරසවි බිම තෙමන්න //
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දෑනෙන්න


     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    රත්මලාන හා මාතර අවට කොල්ලන් හා කෙල්ලන් බය කොරන ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ
    අඩෝ කොබාට හැපී බර්ත් ඩේ :P:P:P:P