බොහෝම ස්තූතියි තරිඳු අයියෙ සිංදුව දුන්නට
රතු මාම ඉල්ලපු සින්දුව මොකද්ද කියල කවුරුහරි කියන්ඩකෝඑකදවසක් අඩුකුලේ කියාලා සින්දුව ඉල්ලුව මතකයි
අයිපී වික්රම
බොරු පතුරවන්න එපා.එදා තනූජක අයියා ඇහුවනෙ නාවලපිටියෙ එහෙම එකෙක් නෑනෙ කියලා. 
බොරු පතුරවන්න එපා.එදා තනූජක අයියා ඇහුවනෙ නාවලපිටියෙ එහෙම එකෙක් නෑනෙ කියලා.
![]()
ලොවම නිදන රාත්රියේ
අසහනය ඔන්ලයින් ඉන්නවානෙ
මෙහාට ආවෙ නෑ නේද
මාමාගෙ කැම්පස් නැද්ද?අපිට නං මොන කැම්පස් ද?
නූගත් හැත්ත නේ අපි..![]()

අනේ කටුස් ඉල්ලන්නකො සින්දුවක්....