miniha hari yako, GEDRAKATA YATA KARANA SALLI AYE GANNA BA,MINIHATA ONA HAWASATA WETILA INNA THENAK NE,GEYAK TIYENA KELLAEK OKA MARRY KARAI
අනිවා
මට හෙන ආසාවක් තියේ අර කන්ටේනර් පෙට්ටි ගෙයක් දාගෙන ජීවත් වෙන්න නිදහසේ... කොහෙද මේ ගෑණු එක්ක බෑනෙ බන්.. මුන්ට සිමෙන්තියෙන්ම ඕන ගෙවල්








