Mehema unuth innawa LOL

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    miniha hari yako, GEDRAKATA YATA KARANA SALLI AYE GANNA BA,MINIHATA ONA HAWASATA WETILA INNA THENAK NE,GEYAK TIYENA KELLAEK OKA MARRY KARAI

    අනිවා :D :D මට හෙන ආසාවක් තියේ අර කන්ටේනර් පෙට්ටි ගෙයක් දාගෙන ජීවත් වෙන්න නිදහසේ... කොහෙද මේ ගෑණු එක්ක බෑනෙ බන්.. මුන්ට සිමෙන්තියෙන්ම ඕන ගෙවල් :D :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා :D :D මට හෙන ආසාවක් තියේ අර කන්ටේනර් පෙට්ටි ගෙයක් දාගෙන ජීවත් වෙන්න නිදහසේ... කොහෙද මේ ගෑණු එක්ක බෑනෙ බන්.. මුන්ට සිමෙන්තියෙන්ම ඕන ගෙවල් :D :D

    ඉඳී ඉඳී..රස්නේ ඉවසන්න බැරුව මැරිල ඉඳී..මොකද කන්ටේනර් පෙට්ටියෙ ඒසී හයි කරන්න කියලයැ..එහෙම උනොත් තව ත්‍රෙඩ් එකක් වැටෙයි ඉන්නේ කන්ටේනර් පෙට්ටියෙ..හැබැයි ඒසීත් තියෙනවා කියලා:P
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    974
    113
    31
    Colombo
    ඉඳී ඉඳී..රස්නේ ඉවසන්න බැරුව මැරිල ඉඳී..මොකද කන්ටේනර් පෙට්ටියෙ ඒසී හයි කරන්න කියලයැ..එහෙම උනොත් තව ත්‍රෙඩ් එකක් වැටෙයි ඉන්නේ කන්ටේනර් පෙට්ටියෙ..හැබැයි ඒසීත් තියෙනවා කියලා:P

    ai oya construction site wala one tharam thiyenne A/C hi karapu containers.
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Hari den okkoma wage kiyanawane me ge aulak ne ohoma thamai inda one kiyala
    Den mehema geyak tiyena kollekta kellek deida bn ekige gedarin
    Godak wekawata kemathi wen nena bn
    Anna ekai aula
    Naya wela boruwata loketa penda gewal gahala nam wedak ne thamai eth minissu hithana widiya wenas karanda bena bn
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    ඉඳී ඉඳී..රස්නේ ඉවසන්න බැරුව මැරිල ඉඳී..මොකද කන්ටේනර් පෙට්ටියෙ ඒසී හයි කරන්න කියලයැ..එහෙම උනොත් තව ත්‍රෙඩ් එකක් වැටෙයි ඉන්නේ කන්ටේනර් පෙට්ටියෙ..හැබැයි ඒසීත් තියෙනවා කියලා:P

    යකෝ ඒවට තමයි Solar Power තියෙන්නෙ... මොනවද බන් මේ කතා. දැන් කාලෙ ඕව ගේමක් නෑ :cool:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    Hari den okkoma wage kiyanawane me ge aulak ne ohoma thamai inda one kiyala
    Den mehema geyak tiyena kollekta kellek deida bn ekige gedarin
    Godak wekawata kemathi wen nena bn
    Anna ekai aula
    Naya wela boruwata loketa penda gewal gahala nam wedak ne thamai eth minissu hithana widiya wenas karanda bena bn

    බැංකු Account එක පෙන්නපන් කෙල්ලගෙ තාත්තට.. ගේ කොහොම තිබ්බත් ගත්තැහැකි කෙල්ලව. මොකද පස්සෙ කෙල්ලට ඕන විදියට ගේ හදා ගන්න පුළුවන් නේහ් :D
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඉඳී ඉඳී..රස්නේ ඉවසන්න බැරුව මැරිල ඉඳී..මොකද කන්ටේනර් පෙට්ටියෙ ඒසී හයි කරන්න කියලයැ..එහෙම උනොත් තව ත්‍රෙඩ් එකක් වැටෙයි ඉන්නේ කන්ටේනර් පෙට්ටියෙ..හැබැයි ඒසීත් තියෙනවා කියලා:P

    1-container-guest-house.jpg

    houses-built-out-of-shipping-containers-in-almost-luxury-shipping-container-homes-youtube-1024x576.jpg

    shipping-redondo-exterior.jpg

    177fcebc86de18728509b508d2837c5a.jpg

    03883575071c2882b28d643011b8b486.jpg

    maxresdefault.jpg

    Container Houses :yes::yes:

    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    samahara gamawal wala gewal complete karanne ne bn :D danna 2-3 denek innawa, gei kaparuruwa gahala ne ( pitin) anith serama elatama hadala tiyenne :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඌට තාම ගෙයක් හදන්න තැනක් සෙට් වෙලා නැ බං, ඔතන අනිවා කාලෙ කන්න ඉන්නෙ, එක තැනක සෙටල් වෙන්න හිතුනම සිපිරි ගෙයක් හදලා බස්සයි සුපිරි කැල්ලක්.,

    පොර නම් නියම මොල කාරයෙක්., ගොඩක් උන් කරන්නෙ මුලින්ම ගේ හදන එක, යට කරන කරන සතේ ඉවරයි,

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    බැංකු Account එක පෙන්නපන් කෙල්ලගෙ තාත්තට.. ගේ කොහොම තිබ්බත් ගත්තැහැකි කෙල්ලව. මොකද පස්සෙ කෙල්ලට ඕන විදියට ගේ හදා ගන්න පුළුවන් නේහ් :D

    :D:D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21838136 said:
    ඈ බොල හුට්ටෝ මන් කොහොම ගේ හැදුවම තොට මොකද
    වැඩක් බලාගෙන පලයන් මිනිහෝ යන්න :angry::angry:

    :shocked: :shocked: :shocked:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඉතින් බන් ඌට ගෙවල් හදන්න ආසාවක් නැතුව ඇති...
    හැමෝම සාම්ප්‍රදායික විදිහට හිතන එකේ වෙනසක් හොදයි. අපිට පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කන්නේ බොන්නේ නැතුවහරි loan එකක් හරි අරන් ඉඩමක් අරන් ගෙයක් හදන්න, finance වලට හිර වෙලා හරි වාහනයක් ගන්න, ණය වෙලා හරි wedding එකක් ගන්න..bla bla bla
    අන්තිමට මැරෙනකන්ම හිරවෙලා වගේ ඉන්නේ. ලංකාවේ ඔය දේවල්වලින් වැඩිහරියක් කරන්නේ අනික් උන්ට පේන්න. අනික් උන්ට සෙකන්ඩ් වෙන්න බැරි අමාරුව නිසා ලංකාවේ උන් හොදට හිරවෙන්න දන්නවා.
    ඔව් බන් ලොකු ගෙවල් ගහන්න එක අවුලක් ම නැහැ තමන්ට් දරන්න පුළුවන් නම් .එත් ගොඩක් මිනිස්සුන්ට එහෙම අදහස් නැහැ. එකට එක කරන්න වගෙ තට්ටු ගෙවල් ගහලා ජීවිත කාලෙම සල්ලි දියකරලා අන්තිමට පසුතැවෙනවා. ගෙවල් හදන එක වියදමක් මිස ආයොජනයක් වෙන්නෙ නැහැ නෙ.