ac ekak kiynne luxury bandyak neme ban dan. math phugiya tike rasane nisa singer inverter ac ekak hi karagatha gewanna
oya wahana leas ekaka athe aniwa.
oya wahana leas ekaka athe aniwa.
oya wahana leas ekaka athe aniwa.![]()
මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව.

ඉතින් බන් ඌට ගෙවල් හදන්න ආසාවක් නැතුව ඇති...
හැමෝම සාම්ප්රදායික විදිහට හිතන එකේ වෙනසක් හොදයි. අපිට පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කන්නේ බොන්නේ නැතුවහරි loan එකක් හරි අරන් ඉඩමක් අරන් ගෙයක් හදන්න, finance වලට හිර වෙලා හරි වාහනයක් ගන්න, ණය වෙලා හරි wedding එකක් ගන්න..bla bla bla
අන්තිමට මැරෙනකන්ම හිරවෙලා වගේ ඉන්නේ. ලංකාවේ ඔය දේවල්වලින් වැඩිහරියක් කරන්නේ අනික් උන්ට පේන්න. අනික් උන්ට සෙකන්ඩ් වෙන්න බැරි අමාරුව නිසා ලංකාවේ උන් හොදට හිරවෙන්න දන්නවා.

Oya wahana tika rent kalama patta saliyak hoyanna puluwan. Gewal haduwoth kawadawath labayak naha.

good pointOya wahana tika rent kalama patta saliyak hoyanna puluwan. Gewal haduwoth kawadawath labayak naha.

![]()
මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව.

mole thiyena ekek

ඌ වෙනකොහෙහරි සුපිරි ගෙයක් හදනවද දන්නේ නෑ ගමේ උන්ට හොරෙන්එකපාරම මනුස්සය ගමෙන් අතුරුදහන් වෙලා යයි ඉඩමත් විකුණලා ඔන්න බලපන්කො

ඔය ගෙවල් වැඩි කල් තියෙන්නෑ තව වැඩිකල් යන්න කලිං ලංකාවට ලොකූ භූමිකම්පාවක් වෙලා අපි හැමෝම වැලලිලා යනව 
එළියෙන් බැලුවම ඔහොම පෙනුනට ඇතුල ඇති බං මාලිගාව වගේ. හොරෙකුට උනත් පනින්න හිතෙන්නේ නෑනේ[/SIZE]