2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රෙඩ් ෆ්‍රේම් අහයි GT ගෙන් මටත් රේඩියෝ වැඩසටහනක් කරන්න දියන් මිනිහෝ කියල... :lol:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිදුවව උස්සලා මම ප්‍රෝග්‍රෑම් එක කරන්නං..
    මම ලස්සනට ජාතිය අමතලා ප්‍රෝග්‍රෑම් එක කරන්නං එතකොට මම පැත්තක ඉද්දි තරිදුවා බෑන් වෙයි..:rofl:
    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිදුවව උස්සලා මම ප්‍රෝග්‍රෑම් එක කරන්නං..
    මම ලස්සනට ජාතිය අමතලා ප්‍රෝග්‍රෑම් එක කරන්නං එතකොට මම පැත්තක ඉද්දි තරිදුවා බෑන් වෙයි..:rofl:

    අන්න වැඩේ
    ලබන අගහරුවාදා උස්සමු එහෙනම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකෙක්ද මිනිහෝ ඒ සිංදුවේ එකෙක් බඩ බුරුලෙන් යනවා වගේ කෑගහන්නේ..