ඒක නං ඉතිං අහන්න වෙන්නේ gt ගංජා ගහල ඉන්න වෙලාවක තමයි..
නැත්තං කොහෙද මිනිහෝ මට ප්රෝග්රෑම් එකක් කරන්න භාරදෙන්නේ මනුස්සයෙක්..![]()
බෝතලයක් අත ළඟ තියාගෙන වගේ කරොත් කොහොමට හිටිය ද?
එදාට AUDIO විතරක් නෙවෙයි Video එකත් broadcast කරන්නදවසක තරිදුවව උස්සල ප්රෝග්රෑම් එකක් කරමු



වස්ති ලගෙ අවුරුදු seen part 2......

ඒ වගේ වෙයි තමයි 
හැබැයි රතු අයිය අන්තර්ජාතික වෙයි එදාට AUDIO විතරක් නෙවෙයි Video එකත් broadcast කරන්න![]()



