එපා අහල පහල උන් 119 වලට කතා කරලා කියල තියෙනව කීපවතාවක්ම රතුවගේ ගෙදර රතිඥ්ඥ පුපුරන සද්දේ ඇහෙනව කරදරයි කියල
එපා අහල පහල උන් 119 වලට කතා කරලා කියල තියෙනව කීපවතාවක්ම රතුවගේ ගෙදර රතිඥ්ඥ පුපුරන සද්දේ ඇහෙනව කරදරයි කියල

කොහේ සිට ඔබ පැමිනියේදෝ..
Podi Silva - පොඩි සිල්වා;21840353 said:dilzz වැඩ කරු
හරි ඩිල්ස් බලා ගමු ඊලග සතියෙ එහෙනන්....![]()

අදත් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්රෙඩ් එකේ රැඳී සිටි සියලුම දෙනාටත් බොහොම ස්තූතියි.හැමදෙනාටම සුබ රාත්රියක් වේව!!!