ah.. 18mm deep socket ekai.. breaker bar ekata yakada pollak tiyenawa.. gasket maker, super glue ehemath tiyenawa alawanna ehema one unoth..

Ammatasiri hockey bat ekak![]()
ජැක් එකෙනුත් දමල ගැහුවහැකිනේ![]()
ada dawasak ape ge issaraha maruti ekak haras karala Hiace van ekak newettuwa.. van eken 3-4 denek behela awith car ekata gahagena gahagena giya.. car eka reverse karala van eka overtake karan giya.. mu pallehata gihin car eken van eka block karala van eke apu unta nelala thaniyama.. mokaddo wire ekak wage ekak adala aran..

mama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddimama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddi
mama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddi
me neither
ow ban.. math na.. welawakata gon weda wenawa.. eth randu wenna yanne na..
Ridila™:21840422 said:me neither
ow ban.. math na.. welawakata gon weda wenawa.. eth randu wenna yanne na..
Okunta baninna giyama ape mind ekamai spoil wenne. Anija mona manasika mattame ewunda danne nane. Car eka haras karala pollakin keliyoth ehema. Mokek hari meeharakek dakkama ithin wena kagen hari labei parippuwa kiyala hinawela nikan innawa.
mama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddi
කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි
මම නම් දෙතුන් පාරක් කෑ ගහලා තියෙනවා... දෙහිවල පාලම උඩදි නම් ත්රීවීල් කාරයෙක් එක්ක ගේම ඉල්ලුවා... ඌ ශේප් වෙලා ගියා.. එදා නම් ගහගන්න තරමටම මල පැනලා හිටියේ... කකුලත් වෙවුලුවා තරහට... පස්සෙ කාර් එක ටිකක් අයිනට කරලා නවත්තන් ඉදලා ආපහු ආවෙ...
Apo IQ adu un ekka wadeta yanna epa bn wadak ne un hadenne ne. Loku lorry ekaka wadila seththapochchi wela athme maru karsganna unams owwa hari yanne.

කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි

ඔව් බං... එදායින් පස්සෙ සෑහෙන්න හිත කන්ට්රෝල් කරගෙන වාහනේ එලවන්නේ... ඒත් වෙලාවකට යක්සාරූඩ වෙනවා...![]()
Ridila™:21840530 said:
කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි
Sirawata Nai @ 7 wala pennaddi athal