වාහන හින්ද කාපු කටු ...3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    5mvtKTR.png

    Ammatasiri hockey bat ekak :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ammatasiri hockey bat ekak :shocked:

    ada dawasak ape ge issaraha maruti ekak haras karala Hiace van ekak newettuwa.. van eken 3-4 denek behela awith car ekata gahagena gahagena giya.. car eka reverse karala van eka overtake karan giya.. mu pallehata gihin car eken van eka block karala van eke apu unta nelala thaniyama.. mokaddo wire ekak wage ekak adala aran..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ada dawasak ape ge issaraha maruti ekak haras karala Hiace van ekak newettuwa.. van eken 3-4 denek behela awith car ekata gahagena gahagena giya.. car eka reverse karala van eka overtake karan giya.. mu pallehata gihin car eken van eka block karala van eke apu unta nelala thaniyama.. mokaddo wire ekak wage ekak adala aran..
    :shocked::shocked: mama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddi
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මාත් පුලුවන් තරම් පරිස්සමින් තමයි යන්නේ.මේ කාලකන්නි එක්ක යන්න බෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me neither

    ow ban.. math na.. welawakata gon weda wenawa.. eth randu wenna yanne na..

    Okunta baninna giyama ape mind ekamai spoil wenne. Anija mona manasika mattame ewunda danne nane. Car eka haras karala pollakin keliyoth ehema. Mokek hari meeharakek dakkama ithin wena kagen hari labei parippuwa kiyala hinawela nikan innawa.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21840422 said:

    කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: mama nam me wenakan mona mee harakek unath banala ne bn drive karaddi

    මම නම් දෙතුන් පාරක් කෑ ගහලා තියෙනවා... දෙහිවල පාලම උඩදි නම් ත්‍රීවීල් කාරයෙක් එක්ක ගේම ඉල්ලුවා... ඌ ශේප් වෙලා ගියා.. එදා නම් ගහගන්න තරමටම මල පැනලා හිටියේ... කකුලත් වෙවුලුවා තරහට... පස්සෙ කාර් එක ටිකක් අයිනට කරලා නවත්තන් ඉදලා ආපහු ආවෙ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි

    Sirawata Nai @ 7 wala pennaddi athal
     
    Apo IQ adu un ekka wadeta yanna epa bn wadak ne un hadenne ne. Loku lorry ekaka wadila seththapochchi wela athme maru karsganna unams owwa hari yanne.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Apo IQ adu un ekka wadeta yanna epa bn wadak ne un hadenne ne. Loku lorry ekaka wadila seththapochchi wela athme maru karsganna unams owwa hari yanne.

    ඔව් බං... එදායින් පස්සෙ සෑහෙන්න හිත කන්ට්‍රෝල් කරගෙන වාහනේ එලවන්නේ... ඒත් වෙලාවකට යක්සාරූඩ වෙනවා... :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113

    කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි

    Bus ekata car eke lane ekata obaganna dunne na kyala kelinma bahala awith gahanne. :frown::frown::frown::frown:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං... එදායින් පස්සෙ සෑහෙන්න හිත කන්ට්‍රෝල් කරගෙන වාහනේ එලවන්නේ... ඒත් වෙලාවකට යක්සාරූඩ වෙනවා... :dull:

    Ethakota nivi hanahille yana gamath yanna bene bn. Dawasama iwarai magenam mata malapannoth. E nisa mind eka sahena relax eke tiyan inne mamath
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21840530 said:

    කොහොමද හොද කාර් එකකින් බැහැලා .ෆුල් කිට් එකක් ගහගත්ත පොරක් පාර මැද්දේ අම්මා මුත්තා මතක් කරලා බැන බැන එකෙක්ට ගහන්න යන දර්ශනේ.වටවෙලා බලන් ඉදි

    Sirawata Nai @ 7 wala pennaddi athal

    ඒකම ඇතිවේයි සතියක් නිව්ස් වල ඇදගන්න
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    හරි මට කියන්න බලන්න මේ දවස් වල අලුතින් යන කොල්ලොන්ගේ ට්‍රේන්ඩ් එක මොකක්ද කියලා.