STF එකේ උන් තුවක්කු තියාගෙන ලබ්බක් කරනවද මේ වගේ ට්‍රස්තවාදියෝ කඩාගෙන එනකම්.
වෙඩි තියලා මරන්න තියෙන්නේ පොන්න යක්කු,

කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
නිකමට අහන්නේ,
උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?
ඇත්තටම ඔය උද්ඝෝෂනයට කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ උන් ආවද? නැත්නම් අර ගමේ දුප්පත් අම්මා තාත්තාගේ කොළඹ ආර්ට් ෆැකල්ටි ආපු උන් ද ආවේ..?

ඔන් දැන් පුක රිදිච්ච එවුන් පෝලිමට එයිණය ආණ්ඩුවෙන්
සායනික පුහුණුව ඉල්ලන්නෙ ආණ්ඩුවෙන්
ඉස්පිරිතාලෙ රන් කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
හොර චක්රලේඛ බැක්ඩේට් කරල ගහල දෙන්න ඕන ආණ්ඩුවෙන්
ප්රමිතිය "හදල දෙන්න ඕන" ආණ්ඩුවෙන්
වෙඩිතියාගෙන අහු වෙනකොට නීතිය නවල දෙන්න ඕන ආණ්ඩුවෙන්
රෙදි ගැලවෙනකොට කෝටි ගණන් වල ඇඩ් දාල ගොඩ දාල දෙන්න ඕන ආණ්ඩුවෙන්
විරුද්ධ මතධාරීන් මර්ධනය කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
ඔක්කොම වියදම් සතයක් නෑර ජනතාවගෙ බදුසල්ලි වලින්....
ලාභෙ විතරක් සතයක් නෑර කොහෙවත් යන කපටියෙක්ට........
මේකද උඹලගෙ මහලොකු පෞද්ගලික අද්යාපනේ?![]()

ණය ආණ්ඩුවෙන්

mehemat wismalantayak 

ae bung piumi akke. naya kiyana de gewanna ona nadda bung? matath aran deepan ko aimath gewanna ona nathi nayak![]()
btw clinical practice yawanne hama student kenektama gaanak govt ekata gewala.
eka newei ithn. ada strike da? GOMA ada strike karana kathawak kiwwa?