STF එකෙන්_අදත්_කාලා

deveni1

Member
Apr 28, 2016
4
0
0
නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:
noddakin witarak ubala wage kalakanni.Eka dawasak chater wunata moko wenne un ubalage anagathe wenuwen nemei giye ubalage daruwange anagathe wenuwen:angry::angry::angry:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දොස්තරල මිනිස්සු ගෑන මෙච්චරම හිතනවනම් චෑනලින් ගාස්තු බස්සන්න කියපල්ලකෝ. රුපියල් දෙදාහක් විතර එක චෑනලින් එකකට ගෙවනව කියන්නේ හරි අමාරු වෑඩක් බන්,
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    noddakin witarak ubala wage kalakanni.Eka dawasak chater wunata moko wenne un ubalage anagathe wenuwen nemei giye ubalage daruwange anagathe wenuwen:angry::angry::angry:

    යකෝ ඔතන ඔය සටන් කරනවා කියන එවුන් අවුට් වෙලා උබ හිතෙනවද සල්ලි නැතුව ඉදි කියල. උන්ටත් පඩි හම්බවෙනකොට ඔයා රෙදි අමතකයි:

    දොස්තරල මිනිස්සු ගෑන මෙච්චරම හිතනවනම් චෑනලින් ගාස්තු බස්සන්න කියපල්ලකෝ. රුපියල් දෙදාහක් විතර එක චෑනලින් එකකට ගෙවනව කියන්නේ හරි අමාරු වෑඩක් බන්,

    :yes::yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,482
    6,153
    113
    දොස්තරල මිනිස්සු ගෑන මෙච්චරම හිතනවනම් චෑනලින් ගාස්තු බස්සන්න කියපල්ලකෝ. රුපියල් දෙදාහක් විතර එක චෑනලින් එකකට ගෙවනව කියන්නේ හරි අමාරු වෑඩක් බන්,

    ehemath seen ekakda man hithuwa medical degree ekak ganna laksha 120 k nothing kiyala :P:P:P:P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දොස්තරල මිනිස්සු ගෑන මෙච්චරම හිතනවනම් චෑනලින් ගාස්තු බස්සන්න කියපල්ලකෝ. රුපියල් දෙදාහක් විතර එක චෑනලින් එකකට ගෙවනව කියන්නේ හරි අමාරු වෑඩක් බන්,
    Pissuda bn, mun me lokuwata kaagahuwata "Api me hamadema karanne idiri paramparawala anaagathe wenuwen, rata, samajaya wenuwen" kiyala e okkoma boru baila.

    Munta oni job walata ekaadikarayak hadanna. Wena kisima kenekta degree ganna bari karanna. Ethakota munta kisima tharagayak naa ne, lankaawata awshaya pramaneta wada graduates la adu wunama, ethakota munge watinakama nikaanma ihala yanawa. Ethakota degree eka iwara una gaman kisima thragayak naa, kelinma job & salary ekath 3,5 lakhs. Ekai.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    aiyoo 96 kiuwa hospital! :(
    adu gaane 350k wath da ganna bari una da? :( :(

    බණ ටෝක් දෙන මහ ලොකු බෞද්ධයාගේ මෛත්‍රීය
    ආණ්ඩුවට පණ නැනේ....වට කරලා දුන්නා නම් මැරෙන එවුන්ට මැරෙන්න කියලා...වැඩිම උනත් සතියක් හොටු පෙර පෙර අඬයි..ආයි ඉතින් පාරට බහින්නැනේ බන්...කරුමයක් වෙලා තියෙන්නේ...දැන්වත් මුන්ව හුරතල් කරන් නැතුව දුන්නා ඉවරයි...

    තෝ වගේ එවුන්ට පොස්ට් එකක් දාන්න මේ වගේ දෙයක්වත් වෙන්න ඕනේනේ.එකෙන්ම පේනවා ඉරිසියාවෙ තරම

    ජනගහනේ හොඳටම වැඩි දැන් මෙහෙමවත් පාලනය කරන්න වෙනව

    ඔව් සයිටම් ඩොකෙක් ගාවට පවුලෙ එවුන් අරගෙන පලයන්

    ණය ආණ්ඩුවෙන්
    සායනික පුහුණුව ඉල්ලන්නෙ ආණ්ඩුවෙන්
    ඉස්පිරිතාලෙ රන් කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    හොර චක්රලේඛ බැක්ඩේට් කරල ගහල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ප්රමිතිය "හදල දෙන්න ඕන" ආණ්ඩුවෙන්
    වෙඩිතියාගෙන අහු වෙනකොට නීතිය නවල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    රෙදි ගැලවෙනකොට කෝටි ගණන් වල ඇඩ් දාල ගොඩ දාල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    විරුද්ධ මතධාරීන් මර්ධනය කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ඔක්කොම වියදම් සතයක් නෑර ජනතාවගෙ බදුසල්ලි වලින්....

    ලාභෙ විතරක් සතයක් නෑර කොහෙවත් යන කපටියෙක්ට........

    මේකද උඹලගෙ මහලොකු පෞද්ගලික අද්යාපනේ? :rofl:
    :yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සතුට කියාගන්න බෑ මට

    ඔව් තොගේ වගේ කාලකන්නි ජිවිහවලට කාලාතුරකින්වත් සතුටක් තියෙන්න ඕනේනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Pissuda bn, mun me lokuwata kaagahuwata "Api me hamadema karanne idiri paramparawala anaagathe wenuwen, rata, samajaya wenuwen" kiyala e okkoma boru baila.

    Munta oni job walata ekaadikarayak hadanna. Wena kisima kenekta degree ganna bari karanna. Ethakota munta kisima tharagayak naa ne, lankaawata awshaya pramaneta wada graduates la adu wunama, ethakota munge watinakama nikaanma ihala yanawa. Ethakota degree eka iwara una gaman kisima thragayak naa, kelinma job & salary ekath 3,5 lakhs. Ekai.
    Oya tharaga job ekadikari katha iba kiyana wagenam awrudu ganakata kalin engineering privatize wenna denneth nane ban. Dan ehema welath ko rajayen engineering gatta unge padi adu wunada. Private unwa wahallu karan laabeta wada aran gov ekek dekekwa thiyagannawa wahallu palanaya karanna. Mage field eke wenne ehemai anikwanam danna
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    19390876_10155652373402573_1057583725749360456_o.jpg

    19388503_10155652373852573_4695169036234427126_o.jpg

    SLMC registrar ge duwath saitem thamai mulin giye :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ae bung piumi akke. naya kiyana de gewanna ona nadda bung? matath aran deepan ko aimath gewanna ona nathi nayak:D

    ඔව් ඔව් උඹත් ඉල්ලලා බලපන් මිලියන 600ක පොළී රහිත ණයක් කැම්පස් එකක් දාන්නය කියලා.නෙවිල් ප්‍රනාන්දුට වගේ ආණ්ඩුවම මැදිහත් වෙලා අරං දෙයි. :lol:

    btw clinical practice yawanne hama student kenektama gaanak govt ekata gewala.
    ඇයි පොරවල් වගේ නෙවිල් ප්‍රනාන්දු "ශික්ෂණ රෝහල" කියලා එකක් අටෝගත්තෙ. මිනිස්සු එන්නෙ නැතුව වේලෙනකොට පාඩුයිනේ.ඒක නඩත්තු කරන්න පොකට් එකෙන් සල්ලි විසිකරනවට වඩා ලාබයිනේ ඒක මිනිස්සුන්ගෙ බදුවලින් නඩත්තු කරපන් කියලා ආණ්ඩුවෙ ඇඟේ ගහලා රජයේ රෝහල්වලින් තුට්ටු දෙකට වැඩේ කවර් කරගන්න එක. :rofl:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ රටේ හැමදාම කරේ සල්ලි නැති එකා අනේ මට නැනේ කියල බිම බලන් ඉදල සල්ලි තියන එකට බැනපු එක. එක ගෝත්‍රික මානසිකත් වයක්. කෙසේ නමුත් ලංකාවේ එවුන්ට ඒ දුපත් මානසිකත් වයෙන් අයින් වෙන්න බෑ. කොහොමත් ඔය සමාජවාදී සංවිධාන දුප්පත් මිනිහෙක්ට පෝසත් වෙන්න දෙන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ණය ආණ්ඩුවෙන්
    සායනික පුහුණුව ඉල්ලන්නෙ ආණ්ඩුවෙන්
    ඉස්පිරිතාලෙ රන් කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    හොර චක්රලේඛ බැක්ඩේට් කරල ගහල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ප්රමිතිය "හදල දෙන්න ඕන" ආණ්ඩුවෙන්
    වෙඩිතියාගෙන අහු වෙනකොට නීතිය නවල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    රෙදි ගැලවෙනකොට කෝටි ගණන් වල ඇඩ් දාල ගොඩ දාල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    විරුද්ධ මතධාරීන් මර්ධනය කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ඔක්කොම වියදම් සතයක් නෑර ජනතාවගෙ බදුසල්ලි වලින්....

    ලාභෙ විතරක් සතයක් නෑර කොහෙවත් යන කපටියෙක්ට........

    මේකද උඹලගෙ මහලොකු පෞද්ගලික අද්යාපනේ? :rofl:

    සිරාවට නෙවිල් කාරය නිකන් ඉඳන් ලාබෙ ගන්නව ආණ්ඩුව අතින් කාල නෙවිල්ගේ හරක් බලනව. පෞද්ගලික අධ්‍යාපනේ දෙන තැන් ඔනෙතරන් තියෙනව එකෙක්ගෙවත් මෙහෙම කරදරයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් උඹත් ඉල්ලලා බලපන් මිලියන 600ක පොළී රහිත ණයක් කැම්පස් එකක් දාන්නය කියලා.නෙවිල් ප්‍රනාන්දුට වගේ ආණ්ඩුවම මැදිහත් වෙලා අරං දෙයි. :lol:

    ඇයි පොරවල් වගේ නෙවිල් ප්‍රනාන්දු "ශික්ෂණ රෝහල" කියලා එකක් අටෝගත්තෙ. මිනිස්සු එන්නෙ නැතුව වේලෙනකොට පාඩුයිනේ.ඒක නඩත්තු කරන්න පොකට් එකෙන් සල්ලි විසිකරනවට වඩා ලාබයිනේ ඒක මිනිස්සුන්ගෙ බදුවලින් නඩත්තු කරපන් කියලා ආණ්ඩුවෙ ඇඟේ ගහලා රජයේ රෝහල්වලින් තුට්ටු දෙකට වැඩේ කවර් කරගන්න එක. :rofl:

    :yes::yes::yes: ඔය පුද්ගලික අධ්යාපනේ වෙනුවෙන් නහහෙන් අඩන සදුන් බුවාටත් කෝටි ගනන් තියෙන එකෙක් නෙමේ..මේ උද්ගෝසන වලින් රනිලගෙ පාන්ඩුවට කෙලවෙයි කියල තියෙන පරාන බයට නෙවිලට ඔය කඩේ යන්නෙ .. ඇත්තම කතාවනම් අතේ සතේ නැති උනුත් ඔවට කඩේ යන්නෙ උපතින් උරුම පක්ශෙකට වහල්කම් කරන්ඩ මිසක් වෙන කිසිම හේතුවකට නෙමේ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oya tharaga job ekadikari katha iba kiyana wagenam awrudu ganakata kalin engineering privatize wenna denneth nane ban. Dan ehema welath ko rajayen engineering gatta unge padi adu wunada. Private unwa wahallu karan laabeta wada aran gov ekek dekekwa thiyagannawa wahallu palanaya karanna. Mage field eke wenne ehemai anikwanam danna
    Machan mama danne naha uba mona engineering side ekeda kiyala, samaharawita electronic, construction wage side ekenam private institute godak naa mama hithanne. Eka nisa uba kiwwa eka hari athi machan.

    Mata ube side eke experience naa, eth mama inne Software Engineering side eke. Ekenam uba oya kiyana widiya wenne naa, oni thram innawa private institute walin igenagena government uniwala ungen wada ganna wagema government uni unta wada double salary ganna un.

    Ekanisa Government da nadda kiyana eka nemei, e karana task eka duty eka hodata karanna puluwanda kiyana ekai balanna oni.
    Eth dan godak wenne eka neme, Government uni wala unge ekama de unta special benefits, salaries hambenna oni private unta wada. Eka wihiluwak.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    :yes::yes::yes: ඔය පුද්ගලික අධ්යාපනේ වෙනුවෙන් නහහෙන් අඩන සදුන් බුවාටත් කෝටි ගනන් තියෙන එකෙක් නෙමේ..මේ උද්ගෝසන වලින් රනිලගෙ පාන්ඩුවට කෙලවෙයි කියල තියෙන පරාන බයට නෙවිලට ඔය කඩේ යන්නෙ .. ඇත්තම කතාවනම් අතේ සතේ නැති උනුත් ඔවට කඩේ යන්නෙ උපතින් උරුම පක්ශෙකට වහල්කම් කරන්ඩ මිසක් වෙන කිසිම හේතුවකට නෙමේ..

    ඒ උබලට .. අඩු කුලේ උන් තමයි හිගන්නු... :yes: ඉරිසියාකාර හැත්ත :angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :yes::yes::yes: ඔය පුද්ගලික අධ්යාපනේ වෙනුවෙන් නහහෙන් අඩන සදුන් බුවාටත් කෝටි ගනන් තියෙන එකෙක් නෙමේ..මේ උද්ගෝසන වලින් රනිලගෙ පාන්ඩුවට කෙලවෙයි කියල තියෙන පරාන බයට නෙවිලට ඔය කඩේ යන්නෙ .. ඇත්තම කතාවනම් අතේ සතේ නැති උනුත් ඔවට කඩේ යන්නෙ උපතින් උරුම පක්ශෙකට වහල්කම් කරන්ඩ මිසක් වෙන කිසිම හේතුවකට නෙමේ..

    ai ban mahinda oka start karanna ida dunne? :(
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Pissuda bn, mun me lokuwata kaagahuwata "Api me hamadema karanne idiri paramparawala anaagathe wenuwen, rata, samajaya wenuwen" kiyala e okkoma boru baila.

    Munta oni job walata ekaadikarayak hadanna. Wena kisima kenekta degree ganna bari karanna. Ethakota munta kisima tharagayak naa ne, lankaawata awshaya pramaneta wada graduates la adu wunama, ethakota munge watinakama nikaanma ihala yanawa. Ethakota degree eka iwara una gaman kisima thragayak naa, kelinma job & salary ekath 3,5 lakhs. Ekai.

    :yes::yes::yes::yes::yes::yes:

    ඇත්ත බන් රටට අදෙරෙයි නම් දැන් ඔය වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් කරන්න උන්ට ඉහල පුටු වලට එන්න පුළුවන්නේ. ටිකක් කල් යයි එත් කරන්න පුළුවන් වැඩක්.
    අනිත් ඔක්කොම ප්‍රයිවට් තැන වහන් ඕනේ මේ රටේ හැම ලමයවම උපේ වල අවම එස් හෝ සි එකෙන් කැම්පස් අරන්. ඒ ත් උ පෙ කරන අයගෙන් විභාගේ පාස් උනත් කැම්පස් යන්නේ කීදෙනාද? මෝඩ තර්ක. මේගොල්ලෝ ඉන්නේ තාම 70, 80 ගණන් වල. අපේ කැම්පස් වලින් බිහි වෙන අයගෙන් අලුත් දේවල්, ව්‍යාපෘතීන් එලියට එන්නේ කීයෙන් කීදෙනේක්ටද?

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ සමාජ වාදය ඕනේ කියන අයට අද කියුබාවට, වෙනින්සුලාවද, අර්ජන්ටිනාවට, වෙලා තියනදේ පොඩ්ඩක් පෙන්නන්නකො. මේවා ලෝකෙන් ගන්න තියන උදාහරණ. මුන්ට ඕනේ North Korea උන් වගේ බොරුවට ලෝකෙට පඩ දීගෙන ඉන්න. දීර්ඝ කාලින Socialist චීනයත්, Communist රුසියාවත් ඒවා ඒ ප්‍රති පතති ලිහිල් කරේ එවැනි පාලනයකින් මිනිස්සුන්ට දේවල් සම්පුර්ණ කරන්න පුළුවන් උනාට රටක් දියුණු කරන්න බැරි නිසා. එක තැන පල වෙනවා. පොඩ්ඩක් හොයල බලන්නකෝ මොකද ඒගොල්ලෝ ඒවා ඇත ඇරියේ ඇයි කියල. යුරෝපා රටවල් සමාජවාදී තියරියෙන් සලකන්න ගිහින් දැන් එහෙ මුස්ලිම් අන්තවාදී හෙනයක් වෙලා ඉන්නේ. සමහර යුරෝපියානු හා නොර්වේ වැනි රටවල් තියෙන්නේ Left wing government එකක් උනාට ගොඩක් ප්‍රතිපත්ති right wing policies එක්ක බැදිලා තියෙන්නේ.
    ඒ නිසා ඔය කුයුබන් සිහින දකින එක නැවත්තුවොත් හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai ban mahinda oka start karanna ida dunne? :(

    එකම අහනවනෙ උබල..ඔක පටන් ගත්තෙ රුසියාවෙ උපාධියක් දෙන්ඩ අමතක නැතුව ඇති..මුල් අවුරුද්ද මෙහෙ උගන්නල ඉතුරු ටික රුසියාවෙ ලෝකෙ පිලිගත්ත විශ්ව විද්යාලකින් කවර් කරන්ඩ..ඒකටයි මහින්දගෙ කාලෙ අවසර දුන්නෙ.
    පාස්සෙ තමා දැන ගත්තෙ නෙවිල රුසියාවෙ නම හොරාට පාවිච්චි කරල හොර සහතික දීල කියල..ඊට පස්සෙ ඔකට කිසිම පිලිගැනීමක් මහින්දගෙ ආණ්ඩුවෙන් දුන්නෙ නැ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes::yes::yes::yes::yes:

    ඇත්ත බන් රටට අදෙරෙයි නම් දැන් ඔය වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් කරන්න උන්ට ඉහල පුටු වලට එන්න පුළුවන්නේ. ටිකක් කල් යයි එත් කරන්න පුළුවන් වැඩක්.
    අනිත් ඔක්කොම ප්‍රයිවට් තැන වහන් ඕනේ මේ රටේ හැම ලමයවම උපේ වල අවම එස් හෝ සි එකෙන් කැම්පස් අරන්. ඒ ත් උ පෙ කරන අයගෙන් විභාගේ පාස් උනත් කැම්පස් යන්නේ කීදෙනාද? මෝඩ තර්ක. මේගොල්ලෝ ඉන්නේ තාම 70, 80 ගණන් වල. අපේ කැම්පස් වලින් බිහි වෙන අයගෙන් අලුත් දේවල්, ව්‍යාපෘතීන් එලියට එන්නේ කීයෙන් කීදෙනේක්ටද?

    hariyata hari :yes: :yes: