STF එකෙන්_අදත්_කාලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරකෙක්ට ආදරෙන් පාරෙන් අයින් වෙන්න කිව්වට අයින් වෙන්නෙ නෑ නේ...ඌ අයින් වෙන්නෑ නැත්නම් ඌට පොල්ලක් අරගෙන්න පොඩී තට්ටුවක් දැම්මම තමා අයින් වෙන්නෙ....මම නම් කියන්නෙ මේ කාලකණ්නි හැත්ත නිසා තමා ඔක්කොම...අද්‍යාපනයේ මීට වඩා ප්‍රශ්න තියෙනවා...ඒවට කට අරින්නෙ නැති උන් එක එකාගෙ උවමනාවල් වලට පුකෙන් කෑ ගහනවා

    :yes:ලංකාවේ උන්ට විශේෂයෙන්.හොදින් කියලා වැඩක් නැහැ.අන්ඩක් දෙකක් කඩන්නම ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණය ආණ්ඩුවෙන්
    සායනික පුහුණුව ඉල්ලන්නෙ ආණ්ඩුවෙන්
    ඉස්පිරිතාලෙ රන් කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    හොර චක්රලේඛ බැක්ඩේට් කරල ගහල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ප්රමිතිය "හදල දෙන්න ඕන" ආණ්ඩුවෙන්
    වෙඩිතියාගෙන අහු වෙනකොට නීතිය නවල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    රෙදි ගැලවෙනකොට කෝටි ගණන් වල ඇඩ් දාල ගොඩ දාල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    විරුද්ධ මතධාරීන් මර්ධනය කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ඔක්කොම වියදම් සතයක් නෑර ජනතාවගෙ බදුසල්ලි වලින්....

    ලාභෙ විතරක් සතයක් නෑර කොහෙවත් යන කපටියෙක්ට........


    මේකද උඹලගෙ මහලොකු පෞද්ගලික අද්යාපනේ? :rofl:
    :yes::yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hari uba kiyana widiyata medical students la giya kiyamu :rolleyes:
    etakota poddak hithanna wenawa thamange campus life eke wedi hariyak paare hitapu ekekgen beheth gannawada, ALs adu unath private hari uni ekaka lectures gihin weda karana ekekgen beheth gannawada kiyala :rofl:


    Duppath minissunta kohomat kela wela ban, Duppath minissunta apita wage ALs tuition yanna, thun parak ALs karanna wisi karanna salli naha. Aduma gaane iskole yannawath salli nathi minissu innawa. Ara balapan amba yaluwo kathawe nimal.

    mchan ubalata kiyala wadak nane ban.dan masa 7k pare hitiyama inta masa 7uganwana ewa nathuwa degree denne na ban.degree eka awurudu 5eka 5i masa 7ta dik gahenawa.eken untamai paduwa wenne.taman padu karan me nahinne mokatada kiyala poddak hitapan.

    hamadama wage saitem kata waladi madadi man nawattanawa kiyala therumak nari nisa.my3enakan pora taram ekek na awata passe ane hafoi gaga adanawa.saiten enakan ane rattaran docla tika.awama balamu.molayak tiyana ekek therum gattaden mchan :)
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු

    2017-06-22


    සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.
    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.
    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.
    ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි.

    http://nethnews.lk
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Mun kiyana widiyata Duppath minihata yanna bari nisa Private Hospital wahanna ona , duppath minihata yanna bari nisa Star Hotel wahanna ona , Duppath minihata yanna bari nam hama ekama wahanna ona. :lol::lol::lol::lol:

    saitm eke adupadu thiyanawanam UGC eka haraha quality control karanna , nathnam wenath widiyakata quality eka haduwanam prashnayak naa. lankawen pitaratata adena salli ithuru karaganna puluwan.

    campus yana ayawa brain wash karala parata dana ewnge lamay , akkala iganaganne private campus wala , samahara ewn lambogini wala yanne.
    mun pare bahala oluwata polu para kanawa.



    boruwata duppath minihawa market karanawa, mun danne naha nikan ugannawana iskoleta yawannawath bari duppath minissu me rate innawa kiyala :) sirawatama munwa brainwash karala tiyenne, mata duka othana guti kapu art faculty wala wage ewun gana, MBBS set ekanam goda yay, anith ewun paw
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    mchan ubalata kiyala wadak nane ban.dan masa 7k pare hitiyama inta masa 7uganwana ewa nathuwa degree denne na ban.degree eka awurudu 5eka 5i masa 7ta dik gahenawa.eken untamai paduwa wenne.taman padu karan me nahinne mokatada kiyala poddak hitapan.

    hamadama wage saitem kata waladi madadi man nawattanawa kiyala therumak nari nisa.my3enakan pora taram ekek na awata passe ane hafoi gaga adanawa.saiten enakan ane rattaran docla tika.awama balamu.molayak tiyana ekek therum gattaden mchan :)


    eken paduwa apitath wenawa.. mokada awurudu 5 degree ekata karanna awurudu 6k yanawa, ekata wiyadam karanneth ape TAX salli. passe api wahana gaddith gewanawa TAX, un permit walin goda yanawa :lol: Passe ungen beheth ganna private hospital yanna wenneth apita... SAITM tiyanawata wada apita padui ban , mun mehema parawal wala pissu kelina eka

    SAITM awul nam, unwa eke standard hadanawa misak wahala danna oni naha, anika oka wahuma mehe inna ewun wena ratawal walata koti ganan dila gihin igenagannawa, e yanneth me rate salli, eeta wada hodai SAITM hariyata hadnawa, etakota maldives wage ratawal walin meheta awit igenagannawa. danatath samahara private ewata ehema wenawa.


    Kohomat meka capitalist ratak, SAITM Doctor, Government doctor ona ekek innawa nawaloke eka eka ganan walata channel karanna, SAITM ewun cha nam , wedi ganak dila Government Doctor gawata yay salli tiyana eka, duppath ekata kohomath no chance
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    දුප්පත් කම මර්කෙට් කලාට උන් ගියෙත් al වලට ප්රිවෙට් ක්ලාස්... :angry: මුන්ගේ මාර ලොජික් .. :frown::frown: උන්ට අෆ්ෆොර්ඩ් කරන්න පුළුවන් නම් හොදයි :rolleyes:.. නැත්නම් නරකයි ... :angry: දැන් ඔය al ක්ලාස් අද්‍යාපනය මුදලට විකිණීම නොවේද? :rolleyes:

    මුන්ට කැම්පුස් යනකල් අද්‍යපානය මුදලට ගත්තට කමක් නෑ ගියාට පස්සේ හොද නෑ, සක්කිලි හැත්ත :angry::angry:

    මුලින්ම ඒවා නවත්තල වරෙල්ල අනික් ඒවා නවත්තන්න කලින්... :angry::angry::angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    etakota poddak hithanna wenawa thamange campus life eke wedi hariyak paare hitapu ekekgen ( A/L ඉහළින්ම සමත් වෙලා රටේ තියන හොඳම වෛද්‍ය විද්‍යාලවලින් අවුරුදු 3ක් හරි විදිහට Clinicals ගිහින් පුහුණුව ගත්ත එකෙක්ගෙන්) beheth gannawada

    ALs adu unath private hari uni ekaka lectures gihin weda karana ekekgen (A/L ඉහළින්ම සමත් නොවුණත් ලෝකෙ පිළිගත් degree 1ක් ලක්ෂ 30-40ට කරගන්න පුළුවන්කම තියෙද්දි Act 16 ලියන්න වෙන හන්දා ඒක නොකර බේරෙන්න කෝටි 1.2ක් ගෙවාගෙන Shortcut ඩොකාල වෙන්න හොර ගුහාවලට රිංගලා, "degree එක" අරන් Out uත් වෙලා අනිත් උන් සායනික පුහුණුව ප්‍රශ්ණ කරද්දි දැන් clinical යන්න මතක් වුණ එකෙක්ගෙන්) beheth gannawada kiyala

    FTFY :lol:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු

    2017-06-22


    සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.
    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.
    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.
    ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි.

    http://nethnews.lk
    :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    දවස් 364ක් කිලොමිටර් 10ක් යන්නත් පැයක් කාලය නාස්ති කරන අය ඒකට වගකියන්න ඕන දේශපාලකයින්ට බනින්නේ නැතුව එක දවස් පරක්කු වෙන එකට කැම්පස් එවුන්ට බනිනවා බනිනවා . :lol::lol::lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    thuwala kiuwe seerum thuwala wennati. okunta nelanna oni ohoma neme. dan nam hodatama wadi
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    19390876_10155652373402573_1057583725749360456_o.jpg


    19388503_10155652373852573_4695169036234427126_o.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොඳ වැඩේ කිය කියා හිටපියව්, තව අවුරුදු ගානක් ගියාම මුන් මේ කියන්න යන දේ උඹලට තේරේවි, ඒතකොට පරක්කු වැඩී:(

    Aniwa machan munta kelawila yannam oni. me harak boruwata parawal gane ke gehuwata wedak na. Un doctersla wela iwarai. Unta laksha 120k hoyagena lamayi PMC yawana ekath amaru deyak nemeyi. Ithin ehema eke mun mokatada parawal walata wela guti kaka . Anik higannangen benum ahanneth. <Mun goda gihin iwarayi. Thawa anik higannannwa goda danna dagalana eke therumak na e higannangenma benum aha aha guti kaka. ( meke mun guti kapu ekata sathutin uda panin ewun gaana beluwamama penawane PMC dala thamange lamaya docter kenek karagana tharam salli thiyena kochchara pirisak me elakiri ekema innawada kiyala.

    man nam kiyanne me rate unta kelawila yanna ona machan.. dan nam atiwela tiyenne mewa balan idala. harinam dan samanya janathawage sahayogaya hambawenna ona mekata. eka tibunath mewage tanakadi penne na. kohomahari antimata kelawenne e duppath minissuntama tama. ekai duka. metana me talk dena, parakku unakiyala kaagahana wes hatikareta kelawila yanawanam kamak na.


    පොඩ්ඩක් හොයල බලන්නකෝ කොහොමද results අවේ කියල. ඒ මොකක්වත් නොදැන කෑ ගහල නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා.. :lol::lol:




    එතකොට කොහොමද බන්, ලංකාවේ සෞක්‍ය සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් විතරක්, ඔච්චර හොදට තියෙන්නේ? (අවශ්‍ය පහසුකම් නැතුවත්)
    අපරාදේ බන් උබල වගේ උන්ට අවුරුදු 13ක් තිස්සේ වියදම් කරපු සල්ලි.. රටේ සල්ලි නේ මොනවා වුනත්.:lol::lol:





    [B]එහෙනම් dengue හැදුනම යන්න කෝ private, ඔය කියන තරම් හොඳයි නම්. ඇයි අප්පා මෙච්චර සල්ලි තියෙන මිනිස්සුත් govt ම බිම ඉන්න හරි එන්නේ.[/B]









    නිදහසින් පස්සේ වුන එකම වෙනස , නිදහස් අද්‍යාපනය වෙන්න ඇති නේ? ඉතිහාසය හරියට ඉගෙන ගනින් කෝ.
    රටේ ඒ දවස් වල දියුණුවට හේතුව, මොකක්ද කියලත් හොයල බලපන් කෝ... බාගෙට ඉගෙන ගත්තම අවුල් කියන්නේ ඔන්න ඕක තමයි. අපරාදේ අවුරුදු 13ක්.



    මට බය දැන් Sweden/ Denmark වගේ රටවල් අද්යාපන free දෙන්න ගිහින් අපේ රටවල් වගේ වුනොත් දෙයියනේ කාට කියන්නද? :lol::lol::lol:
    මොනවා වුනත් හෙන කුහක ආණ්ඩු ඒ රටවල තියෙන්නේ.

    හපෝ බැංකු හොරා කෑවට රටකට මක් වෙනවද? ඒවා තියෙන්නෙත් එකට නොවැ. ඔන්න නිදහස් අධ්‍යාපනය දුන්නොත් නම් ඉතින් රටක් ගොඩ ගන්නවා බොරු.:lol::lol:

    ඔව්,එතකොට රට හූරන් කන එවුන් සහ උන්ට දරදිය අදින වුන් කාලකන්නි නෙවෙයිද?
    නිදහස් අධ්‍යාපනයේ මළගම වැඩි ඈතක නෙවෙයි.
    ඔයාට ඒක වටින්නේ නැති උනාට මට,අනාගතේ මගේ දරුවට ඒක වටිනවා.
    :yes::yes::yes::yes:
     

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    Kala kanni hinnada eye peya ganak pare hitapu ubata, me widihata unqualified medical college walin apu docterslagen beheth aran malagewal wala yanna hita hadagena hitapan...

    Hebei avulakuth nene. Api beheth ganne mount Elisabeth walinne....

    Dukai ban ubalawage unge chinthane gena...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒවා හිතේ තියන් ඉන්නෙ නැහැ බන් ලංකාවෙ උන් :)
    දැන් ඔය ගහන කොට දුවලා වැටුනොත්, පොලිසියෙන්ම උස්සලා වාහන වලට පටෝනවා නෙ බන්
    පොලිසියේ එකෙක් වැටිලා ඔළුව පැලුනොත් ඔය ගුටි කාලා දුවන උන්ම එනවා උස්සන්න
    මම නම් සෑහෙන්න දැකලා තියෙනවා එහෙම සීන්
    ඔහොම උද්ඝොෂනේකට ගහද්දි පොලිසියේ එකෙක්ට හාර්ඩ් ඇටෑක් එකක් ඇවිත් ගුටි කාලා දුවපු උන්ම ඇවිත් ප්‍රථමාධාර දුන්නේ
    ඔය ගුටි කාල දුවන උනුත් දන්නවා ඔය ගහන්නෙ අපේ හිතේ තරහකට නෙමේ කියලා :)

    මගුල තමා තරහකට නෙවෙයි. පන්නගෙන ගිහින් ඔලු පලන්නේ තරහට නෙවෙයි.ඒකට කියන්නේ පරපීඩිකත්වය කියලා. මානසික රෝගයක් පොලිසියේ සැහෙන පිරිසකට තියෙනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Kala kanni hinnada eye peya ganak pare hitapu ubata, me widihata unqualified medical college walin apu docterslagen beheth aran malagewal wala yanna hita hadagena hitapan...

    Hebei avulakuth nene. Api beheth ganne mount Elisabeth walinne....

    Dukai ban ubalawage unge chinthane gena...

    :yes::yes: මෙතන අලි ටෝක් දීලා තියෙන එවුන්ට කවදාහරි සයිටමඩොකෙක්ගෙන් හදිසි ප්‍රතිකාර ලබන්න වාසනාව ලැබෙන්න ඕනේ