STF එකෙන්_අදත්_කාලා

May 4, 2017
1,354
94
0
මහනුවර
Who Is this caitiff, Actually What can you do/change things instead of Elakiri/online Radale

හු ආර් යු ටු කෝල් මේ ක්වර්ඩ්? අයි ජස්ට් ස්ටාර්ටඩ් හියර්, යු කැන් සී වට් අයි කැන් ඩු ඇන්ඩ් චේන්ජ් ඉන් නියර් ෆිව්චර් ඉන් රියල් වර්ල්ඩ් ඇස් වෙල් ඇස් ඔන්ලයින්. :frown:
 
banda065

Well-known member
  • Apr 20, 2007
    4,482
    6,153
    113
    Machan dan oya degree eka sitem eken laksha 5ta wage dunnot ubala hodai kiyanawada?

    Api kiyanne oka government ekata aragena duppath , pohosath hema ekatama yanna chance eka hadanna kiyalane. Api government ekata Tax gewanne amathilata ape tax walin wahana aragena, athal eke inna nemeyine. Rajaya mahajanathaawa gewana mudhalata sewayak mahajanathawata karanna oni. Api anduwata Tax gewala aye wenama sallith deela igena ganna onida
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes::yes:

    ඇත්ත බන් රටට අදෙරෙයි නම් දැන් ඔය වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් කරන්න උන්ට ඉහල පුටු වලට එන්න පුළුවන්නේ. ටිකක් කල් යයි එත් කරන්න පුළුවන් වැඩක්.
    අනිත් ඔක්කොම ප්‍රයිවට් තැන වහන් ඕනේ මේ රටේ හැම ලමයවම උපේ වල අවම එස් හෝ සි එකෙන් කැම්පස් අරන්. ඒ ත් උ පෙ කරන අයගෙන් විභාගේ පාස් උනත් කැම්පස් යන්නේ කීදෙනාද? මෝඩ තර්ක. මේගොල්ලෝ ඉන්නේ තාම 70, 80 ගණන් වල. අපේ කැම්පස් වලින් බිහි වෙන අයගෙන් අලුත් දේවල්, ව්‍යාපෘතීන් එලියට එන්නේ කීයෙන් කීදෙනේක්ටද?

    උබලට සිහල නොතේරෙන හැටි..ඈ උලමො ලක්ශ 120ක් දීල නෙවිලගෙ කඩෙන් උපාධියක් ගන්ඩ ලකාවෙ කීයෙන් කීදෙනාටද පුලුවන්..වැදගත් තර්කයක් ඉදිරිපත් කරපන්කො...අනික නෙවිලගෙ කඩේ අඩුම ගානෙ සායනික පුහුනුවවත් දෙනවද බන්..සායනික පුහුනුව නැති a\l ෆේල් දොස්තරලද දැන් ඔනෙ??? ඒකද ඔයාගෙ රැඩිකල්කම ..බලපන් අතගාල අ එනවද කියල..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    හු ආර් යු ටු කෝල් මේ ක්වර්ඩ්? අයි ජස්ට් ස්ටාර්ටඩ් හියර්, යු කැන් සී වට් අයි කැන් ඩු ඇන්ඩ් චේන්ජ් ඉන් නියර් ෆිව්චර් ඉන් රියල් වර්ල්ඩ් ඇස් වෙල් ඇස් ඔන්ලයින්. :frown:

    Counting on that to see
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සමාජ වාදය ඕනේ කියන අයට අද කියුබාවට, වෙනින්සුලාවද, අර්ජන්ටිනාවට, වෙලා තියනදේ පොඩ්ඩක් පෙන්නන්නකො. මේවා ලෝකෙන් ගන්න තියන උදාහරණ. මුන්ට ඕනේ North Korea උන් වගේ බොරුවට ලෝකෙට පඩ දීගෙන ඉන්න. දීර්ඝ කාලින Socialist චීනයත්, Communist රුසියාවත් ඒවා ඒ ප්‍රති පතති ලිහිල් කරේ එවැනි පාලනයකින් මිනිස්සුන්ට දේවල් සම්පුර්ණ කරන්න පුළුවන් උනාට රටක් දියුණු කරන්න බැරි නිසා. එක තැන පල වෙනවා. පොඩ්ඩක් හොයල බලන්නකෝ මොකද ඒගොල්ලෝ ඒවා ඇත ඇරියේ ඇයි කියල. යුරෝපා රටවල් සමාජවාදී තියරියෙන් සලකන්න ගිහින් දැන් එහෙ මුස්ලිම් අන්තවාදී හෙනයක් වෙලා ඉන්නේ. සමහර යුරෝපියානු හා නොර්වේ වැනි රටවල් තියෙන්නේ Left wing government එකක් උනාට ගොඩක් ප්‍රතිපත්ති right wing policies එක්ක බැදිලා තියෙන්නේ.
    ඒ නිසා ඔය කුයුබන් සිහින දකින එක නැවත්තුවොත් හොදයි

    උබට මොන්ගල්ද කවුරුවත් සමාජ්වාදය ඉල්ලුවෙ නැ..කියන්නෙ නිති විරෝධිව පවත්වාගෙන යන සයිටම් වහපන් කියල..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් කියන්න තියෙන්නේ කාවවත් සාදරනිකරණය කරන්න ඕනේ නෑ.. එත් මේ ලබ්බේ සයිටම් ප්‍රශ්නේ විසදෙන පාටක් නෑ.. කෝ බන් මේ රටේ පාලකයෝ? සිරිසේනය පොනිල නිදිද? වැසිකිලි කට රාජිතය හැන්ගිලද? මුන් මේක වවාගෙන කනවා සයිටම් සල්ලි වලට.:angry:
     
    • Like
    Reactions: mr.sgthilina

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ehemath seen ekakda man hithuwa medical degree ekak ganna laksha 120 k nothing kiyala :P:P:P:P

    ලක්ශ 120 නෙමේ බන් ලක්ශ 220 වුනත් අපිට කමක් නෑ. සල්ලි තියෙන වුන් යයි. උන්ට ලන්කාවේ බෙහෙත් ගන්න ඔනේ නෑ. මම කියන්නේ ලන්කාවේ ඉන්න එවුන් ගෑන. ඈයි බන් මෙච්චර ගනන් ගන්නේ. හරිම අසාධාරණ ගනන්නේ ගන්නේ. ඒ මදිවට බෙහෙත්වල ගනන්. ලක්ශ 120 නෙමේ. සාමානය මිනිහට බෙහෙතක් ගන්න යන්න රුපියල් දෙදාහක් හොයා ගන්න එකත් අමාරු වෑඩක්. ඈයි ඩොකාලට ඒක ගෑන හිතන්න බෑරි. ඒ ගනන් අඩු කරන්න බෑරි. පොඩි මිනිහා ගෑන හිතනව නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 120 නෙමේ බන් ලක්ශ 220 වුනත් අපිට කමක් නෑ. සල්ලි තියෙන වුන් යයි. උන්ට ලන්කාවේ බෙහෙත් ගන්න ඔනේ නෑ. මම කියන්නේ ලන්කාවේ ඉන්න එවුන් ගෑන. ඈයි බන් මෙච්චර ගනන් ගන්නේ. හරිම අසාධාරණ ගනන්නේ ගන්නේ. ඒ මදිවට බෙහෙත්වල ගනන්. ලක්ශ 120 නෙමේ. සාමානය මිනිහට බෙහෙතක් ගන්න යන්න රුපියල් දෙදාහක් හොයා ගන්න එකත් අමාරු වෑඩක්. ඈයි ඩොකාලට ඒක ගෑන හිතන්න බෑරි. ඒ ගනන් අඩු කරන්න බෑරි. පොඩි මිනිහා ගෑන හිතනව නම්

    ඔව නියාමනය කරන්ඩත් ඔනෙ දැන් දොස්තරලද?? ඔයා කියන්ඩ හදන්නෙ ඇමති කරන්ඩ ඔන දේවල් දොස්තරලට කරන්ඩ පුලුවන් කියලද??? මනුස්සයො දෙයක් කියද්දි හිතල දාපන්..මොලේ තියෙනවනෙ කල්පනා කරපන් ..:confused:
     
    Docalata Beheth Mila Adukaranda Bane. Rajithayagei Share Ekai, Tax Ekai Anduwen Adu Karanda epai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව නියාමනය කරන්ඩත් ඔනෙ දැන් දොස්තරලද?? ඔයා කියන්ඩ හදන්නෙ ඇමති කරන්ඩ ඔන දේවල් දොස්තරලට කරන්ඩ පුලුවන් කියලද??? මනුස්සයො දෙයක් කියද්දි හිතල දාපන්..මොලේ තියෙනවනෙ කල්පනා කරපන් ..:confused:

    දෑන් එතකොට ඔය ගාන තීරනය කරන්නේ ආණ්ඩුවෙන්ද? මොනවද බන් කියන්නේ. අඩු කුලේද උබ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් කියන්න තියෙන්නේ කාවවත් සාදරනිකරණය කරන්න ඕනේ නෑ.. එත් මේ ලබ්බේ සයිටම් ප්‍රශ්නේ විසදෙන පාටක් නෑ.. කෝ බන් මේ රටේ පාලකයෝ? සිරිසේනය පොනිල නිදිද? වැසිකිලි කට රාජිතය හැන්ගිලද? මුන් මේක වවාගෙන කනවා සයිටම් සල්ලි වලට.:angry:

    :yes::yes::yes: උන් බුදි බන්..නිදිවැදිල.. රටේ පාලකයො කියල කවුරුවත් නැ...නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෑන් එතකොට ඔය ගාන තීරනය කරන්නේ ආණ්ඩුවෙන්ද? මොනවද බන් කියන්නේ. අඩු කුලේද උබ
    නැත්තන් ඉන්දියාවෙ ආණ්ඩුවෙන්ද??? කරුනාකරල දැනගෙන කතාකරන්ඩ යාලුව නොදැන කියවන්ඩ එපා..2000 ගානෙ ඇවිත් ආණ්ඩුවෙන් දාපු ගානක්..දන්නෙ නැත්තන් අදවත් දැනගනින්..ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ මොන කුලේද කියන එකයි මට තියෙන අවුල..:confused::confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: උන් බුදි බන්..නිදිවැදිල.. රටේ පාලකයො කියල කවුරුවත් නැ...නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා..

    සිරාවට බන්. ඉන්න ටිකේ පුළුවන් තරම් රට කාල යන්න තමා හිතන් ඉන්නවා ඇත්තේ.. :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :yes::yes::yes: උන් බුදි බන්..නිදිවැදිල.. රටේ පාලකයො කියල කවුරුවත් නැ...නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා..

    *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා.. :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නැත්තන් ඉන්දියාවෙ ආණ්ඩුවෙන්ද??? කරුනාකරල දැනගෙන කතාකරන්ඩ යාලුව නොදැන කියවන්ඩ එපා..2000 ගානෙ ඇවිත් ආණ්ඩුවෙන් දාපු ගානක්..දන්නෙ නැත්තන් අදවත් දැනගනින්..ඔය වගේ සරල දෙයක්වත් නොදන්න උබ මොන කුලේද කියන එකයි මට තියෙන අවුල..:confused::confused:

    මම දන්නව. ඒක දෑම්මේ කාගේ අදහස අනුවද කියලත් අපි දන්නව. ඒ වගේම ඒකේ තියෙන්නේ උපරිම ගාන. ඒ කියන්නේ ඊට අඩුව ගානක් ගන්න එක ආණ්ඩුවට කිසිම අවුලක් නෑ. දෑන් තේරුනාද සල්ලි ගන්නේ කවුද කියල? ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් නෑ ගාන අඩු කලාට. උන් දාලා තියෙන්නේ ගන්න පුලුවන් උපරිම ගාන. තේරුනාද අඩුකුලේ පර හෑත්තට
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔව නියාමනය කරන්ඩත් ඔනෙ දැන් දොස්තරලද?? ඔයා කියන්ඩ හදන්නෙ ඇමති කරන්ඩ ඔන දේවල් දොස්තරලට කරන්ඩ පුලුවන් කියලද??? මනුස්සයො දෙයක් කියද්දි හිතල දාපන්..මොලේ තියෙනවනෙ කල්පනා කරපන් ..:confused:

    :D

    Royal,Ananda lamai daganna strike karapu doctors la, Channeling ganan adu karanna awoth nikan idi da? Wediya one na hospitals walata finger print system ekak danna gihilla dawas keeyak strike karala kee denek malada? Palayan ban yanna.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    19399643_320533318375635_4819616586269293831_n.jpg
     
    • Like
    Reactions: mr.sgthilina