Lahiru Weerasekara arrested

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ලහිරුව නිදහස් කරගන්න කියල බන්ධනාගාරෙත් වටලයිද දන්නේ නෑ :eek:

    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මම හිතන්නේ එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයි වගේ....

    තවත් තරුණ අසහනයක් ලග ලග එනවා වගේ 72/73, 88/89 :dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,523
    5,398
    113
    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Set ekama eka para athulata danna puluwan wataluwama. :D :D :D
    එදා සෞඛ්‍ය අමාත්යන්සේට ආපු වෙලෙත් ඔක්කොමල්ල ඇතුලට දාල දොරවල් වහන්න තිබුනෙ, ආසාවනේ කැමති දවසක් ඉඳපල්ලා කියල. එකෙක්ට එලියට එන්න දෙන්න හොඳ නෑ සතියක් විතර යනකන් :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    "පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්..."
    "පහාත් තැනින් යයි ගලා ජලේ..."
    කියන්නෙ ඕවට තමයි, අර මහබැංකු කේස් එකට එකෙක්වත් කට උත්තරේකට ගත්තද...?කෝ අර අච්චර ගසාකාපු මහින්ද ගත්තද හිරේට...
    අර රාජගිරියෙදි සිල් බිඳගන්න ගිහින් එන ගමන් කොල්ලෙක් හප්පල අබ්බගාතකලා කෝ.... ඇතඩංගු...

    ඔය ලහිරු කියන එකා මටත් දිරවන්නෙ නැහැ ඒත්, කාටත් සාධාරණය ඉස්ඨ වෙන්න ඕන... මේ ලිච්චවී පාලනය යටතේ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ඌ උබලා වෙනුවෙන් හිරේ ගියේ.උබලගේ free අදයපනය වෙනුවෙන්
     
    • Like
    Reactions: NedStaRk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
    ආණ්ඩුව නං ඉඳි ළමයි එකෙක් දෙන්නෙක් මැරිල තමා මේක ඉවරවෙන්නේ මේ යන විදිහට
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    තවත් තරුණ අසහනයක් ලග ලග එනවා වගේ 72/73, 88/89 :dull:

    අරගලයක් කියන්නේ බහුතර ජනතාව තමන්ගේ පැත්තට නම්මගෙන ජයග‍්‍රහණය කරන්න ඕන දෙයක්.... මෙතන වෙන්නේ ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගෙන, ජනතාව නඩත්තු කරන දේපල විනාශ කරල, හොස්පිට්ල්වල අසරණ ලෙඞ්ඩු දඩමීමා කරගෙන, මහමහ ජනතාවගේ කාලේ විනාශ කරල ජනතාව කළකිරවන වැඩක්.... ගම්වල දුක් මහන්සියෙන් වේල නොකා අමාරුවෙන් කැම්පස් යවල හෙටවත් ජීවිතෙට ඉර පායයි කියල හිතපු අහිංසක දෙමාපියන්ට දැන් පේන්නේ තරු.....
     
    ඒ අරගලය මෙහෙවන උන්ගේ වැරැද්ද?උන් ඕකම තමා කරේ 89 :dull: එකනේ හැමදාම උන්ගේ සටන පැරදුනේ..උන් ජනතාව නම්මගෙන දන්නේ නැහැ.. :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    "පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්..."
    "පහාත් තැනින් යයි ගලා ජලේ..."
    කියන්නෙ ඕවට තමයි, අර මහබැංකු කේස් එකට එකෙක්වත් කට උත්තරේකට ගත්තද...?කෝ අර අච්චර ගසාකාපු මහින්ද ගත්තද හිරේට...
    අර රාජගිරියෙදි සිල් බිඳගන්න ගිහින් එන ගමන් කොල්ලෙක් හප්පල අබ්බගාතකලා කෝ.... ඇතඩංගු...

    ඔය ලහිරු කියන එකා මටත් දිරවන්නෙ නැහැ ඒත්, කාටත් සාධාරණය ඉස්ඨ වෙන්න ඕන... මේ ලිච්චවී පාලනය යටතේ...

    ගහනව නම් ගහන්න ඕන මහා පරිමාණයෙන්....
    අලූක්කාලවල් ගහපුවම ඔහොම වෙනවා.... :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    එදා සෞඛ්‍ය අමාත්යන්සේට ආපු වෙලෙත් ඔක්කොමල්ල ඇතුලට දාල දොරවල් වහන්න තිබුනෙ, ආසාවනේ කැමති දවසක් ඉඳපල්ලා කියල. එකෙක්ට එලියට එන්න දෙන්න හොඳ නෑ සතියක් විතර යනකන් :D

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඒ අරගලය මෙහෙවන උන්ගේ වැරැද්ද?උන් ඕකම තමා කරේ 89 :dull: එකනේ හැමදාම උන්ගේ සටන පැරදුනේ..උන් ජනතාව නම්මගෙන දන්නේ නැහැ.. :P

    තරුණයන්ගේ වැදගත්ම ඵලදායිම වයස දේශපාලන අම්බරුවන්ට කඬේ යනවා... ඒ කඬේ යෑම තේරුම්ගෙන එතනින් අයින් වෙන කොට උන්ට යන එන මං නැතිවෙලා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඌ උබලා වෙනුවෙන් හිරේ ගියේ.උබලගේ free අදයපනය වෙනුවෙන්

    ඌ අපි වෙනුවෙන් හිරේ ගියා...
    උඹ කොටලුවො වෙනුවෙන් කඩේ ගියා

    lol001.gif
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    ඉතිං බං ඒකම තමා අරමුණ.... :yes:

    එක තමා මෙහෙයවන උන්ගේත් අරමුණ...උන්ගේ දෙන්නෙක් මැරුණම අවුරුදු ගානක් වවන් කන්න පුළුවන්නේ :dull: නැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    එක තමා මෙහෙයවන උන්ගේත් අරමුණ...උන්ගේ දෙන්නෙක් මැරුණම අවුරුදු ගානක් වවන් කන්න පුළුවන්නේ :dull: නැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා :lol::lol:

    මටත් පුදුම ඒක තමයි...
    රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ.... :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    එක තමා මෙහෙයවන උන්ගේත් අරමුණ...උන්ගේ දෙන්නෙක් මැරුණම අවුරුදු ගානක් වවන් කන්න පුළුවන්නේ :dull: නැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා :lol::lol:

    මටත් පුදුම ඒක තමයි...
    රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ.... :lol:

    ඔව් ඔව්, ඉල්ලන් කෑවේ. යකෝ අට පාස් නැති අපිත් දන්න ඒවා මේ වගේ ලොකු මහත්තු දන්නේ නෑනේ