ලහිරුව නිදහස් කරගන්න කියල බන්ධනාගාරෙත් වටලයිද දන්නේ නෑ
ලහිරුව නිදහස් කරගන්න කියල බන්ධනාගාරෙත් වටලයිද දන්නේ නෑ
මම හිතන්නේ එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයි වගේ....

මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?

Set ekama eka para athulata danna puluwan wataluwama.![]()
![]()
![]()
මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
තවත් තරුණ අසහනයක් ලග ලග එනවා වගේ 72/73, 88/89![]()
අරගලයක් කියන්නේ බහුතර ජනතාව තමන්ගේ පැත්තට නම්මගෙන ජයග‍්‍රහණය කරන්න ඕන දෙයක්.... මෙතන වෙන්නේ ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගෙන, ජනතාව නඩත්තු කරන දේපල විනාශ කරල, හොස්පිට්ල්වල අසරණ ලෙඞ්ඩු දඩමීමා කරගෙන, මහමහ ජනතාවගේ කාලේ විනාශ කරල ජනතාව කළකිරවන වැඩක්.... ගම්වල දුක් මහන්සියෙන් වේල නොකා අමාරුවෙන් කැම්පස් යවල හෙටවත් ජීවිතෙට ඉර පායයි කියල හිතපු අහිංසක දෙමාපියන්ට දැන් පේන්නේ තරු.....
එකනේ හැමදාම උන්ගේ සටන පැරදුනේ..උන් ජනතාව නම්මගෙන දන්නේ නැහැ.. 
"පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්..."
"පහාත් තැනින් යයි ගලා ජලේ..."
කියන්නෙ ඕවට තමයි, අර මහබැංකු කේස් එකට එකෙක්වත් කට උත්තරේකට ගත්තද...?කෝ අර අච්චර ගසාකාපු මහින්ද ගත්තද හිරේට...
අර රාජගිරියෙදි සිල් බිඳගන්න ගිහින් එන ගමන් කොල්ලෙක් හප්පල අබ්බගාතකලා කෝ.... ඇතඩංගු...
ඔය ලහිරු කියන එකා මටත් දිරවන්නෙ නැහැ ඒත්, කාටත් සාධාරණය ඉස්ඨ වෙන්න ඕන... මේ ලිච්චවී පාලනය යටතේ...

එදා සෞඛ්‍ය අමාත්යන්සේට ආපු වෙලෙත් ඔක්කොමල්ල ඇතුලට දාල දොරවල් වහන්න තිබුනෙ, ආසාවනේ කැමති දවසක් ඉඳපල්ලා කියල. එකෙක්ට එලියට එන්න දෙන්න හොඳ නෑ සතියක් විතර යනකන්

ඒ අරගලය මෙහෙවන උන්ගේ වැරැද්ද?උන් ඕකම තමා කරේ 89එකනේ හැමදාම උන්ගේ සටන පැරදුනේ..උන් ජනතාව නම්මගෙන දන්නේ නැහැ..
![]()
ඌ උබලා වෙනුවෙන් හිරේ ගියේ.උබලගේ free අදයපනය වෙනුවෙන්
ආණ්ඩුව නං ඉඳි ළමයි එකෙක් දෙන්නෙක් මැරිල තමා මේක ඉවරවෙන්නේ මේ යන විදිහට

ඉතිං බං ඒකම තමා අරමුණ....![]()
නැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා 

එක තමා මෙහෙයවන උන්ගේත් අරමුණ...උන්ගේ දෙන්නෙක් මැරුණම අවුරුදු ගානක් වවන් කන්න පුළුවන්නේනැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා
![]()

එක තමා මෙහෙයවන උන්ගේත් අරමුණ...උන්ගේ දෙන්නෙක් මැරුණම අවුරුදු ගානක් වවන් කන්න පුළුවන්නේනැත්නම් ඕන මෝඩයෙක් දන්නවනේ රජයේ ගොඩනැගිල්ලකට ලොකු දෙනෙක් බලෙන් ඇතුල් උනාම නෙලනවා කියලා
![]()
මටත් පුදුම ඒක තමයි...
රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ....![]()