මනෝ වෛද්‍යවරයෙක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මනෝ වෛද්‍යවරයෙක්

මචන්ලා අපේ යාළුවෙක් ඉන්නවා මට පෙන්නේ ඌට විෂාදය (Depression) වගේ තත්ත්වයක් තියෙනවා :(:(:( මම මේ ගැන උගේ අම්මාට කියුවම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න හොඳ මනෝ වෛද්‍යවරයෙක් හොයලා දෙන්න කියුවා කවුද බං හොඳ ඩොකෙක් මේ වගේ දෙයකට
 
  • Like
Reactions: Ridila™

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
මචන්ලා අපේ යාළුවෙක් ඉන්නවා මට පෙන්නේ ඌට විෂාදය (Depression) වගේ තත්ත්වයක් තියෙනවා :(:(:( මම මේ ගැන උගේ අම්මාට කියුවම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න හොඳ මනෝ වෛද්‍යවරයෙක් හොයලා දෙන්න කියුවා කවුද බං හොඳ ඩොකෙක් මේ වගේ දෙයකට

Friends with benefits type කෙල්ලෙක් සෙට් කරපන්... ඕව සේරම හරියනවා බං
 
burampiaatha

Member
Jun 17, 2017
60
3
0
කෙල්ලෝ ඉන්න උන්ටත් ඕව හැදෙනවද :eek:

පිට උන් දන්නෙ නැතිවුණාට බං එහෙනම් relationship එකේ අවුල් ඇති... හරිහමන් ආදරයක් තියෙන එකෙක්ට ඕව වෙන්නෙ නෑ බං
 
PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන්ලා අපේ යාළුවෙක් ඉන්නවා මට පෙන්නේ ඌට විෂාදය (Depression) වගේ තත්ත්වයක් තියෙනවා :(:(:( මම මේ ගැන උගේ අම්මාට කියුවම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න හොඳ මනෝ වෛද්‍යවරයෙක් හොයලා දෙන්න කියුවා කවුද බං හොඳ ඩොකෙක් මේ වගේ දෙයකට

    Be a good friend to him, I feel that he might not getting the true caring from his family members,
    you can fill that gap. be a good friend, Be a good attachment for him.. Usually these type of guys are bullied by the peers. don't allow others to make fun of him...:(:(.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෙල්ලෝ ඉන්න උන්ටත් ඕව හැදෙනවද :eek:

    කොල්ලගේ තාත්තා බිලා ඇවිත් රෑට මුත් එක්ක ගේම ඉල්ලනවා බං මුට ගොඩක් අවුල ඒ නිසා අම්මව දාලා ගෙදරින් යන්න කැමති නෑ ගුටි කනවා වගේ නෙමේ බං (එහෙම මුට ගහන්නේ නෑ) මුට බනින ඒවට අවුල් යනවා පොරට තාම ලොකු වයසක් නෑ බං අවුරුදු 22 වගේ ඇති :(:(:(

    Dr. Kumaranayaka, Kohuwela center ekak thiyenawa

    උඹ කියන්නේ සී මෙඩ් එකද? වින් ලංකා එකද?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඩොක්ටර් මහේෂ් රාජසූරිය.

    මම දැන් චෙක් කලා නවලෝකේ ඉන්නවා බොහොම ස්තූතියි මචං :D:D මම වෙන ත්‍රේඩ් එකක මැසෙජ් එකක් දැම්මා :D කොහෙද උඹට පි.එම් වි.එම් දාන්න බැහැ :angry::angry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙටද බං එන්නේ ? මම වෙන ත්‍රේඩ් එකක මැසෙජ් එකක් දැම්මා :D කොහෙද උඹට පි.එම් වි.එම් දාන්න බැහැ :angry::angry:

    ගූගල් එකේ ඔය නම පොඩ්ඩක් ගහලා echanelling කියලා දාලා සර්ච් කරපන් මචං. මතක හැටියට නවලෝකේ සහ ආසිරි සෙන්ට්‍රල් එනවා. ගොඩක් මනෝ වෛද්‍යයවරු කියන අයට පිස්සු. නමුත් ඔය පුද්ගලයා එක්ක ඕනේ ප්‍රශ්නයක් කියලා විසඳුමක් ලබා ගන්න පුලුවන් පිස්සු නැති මනෝ වෛදයවරයෙක්. VM, PM ෆ්‍රෙන්ස් ඔන්ලි බං.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගූගල් එකේ ඔය නම පොඩ්ඩක් ගහලා echanelling කියලා දාලා සර්ච් කරපන් මචං. මතක හැටියට නවලෝකේ සහ ආසිරි සෙන්ට්‍රල් එනවා. ගොඩක් මනෝ වෛද්‍යයවරු කියන අයට පිස්සු. නමුත් ඔය පුද්ගලයා එක්ක ඕනේ ප්‍රශ්නයක් කියලා විසඳුමක් ලබා ගන්න පුලුවන් පිස්සු නැති මනෝ වෛදයවරයෙක්. VM, PM ෆ්‍රෙන්ස් ඔන්ලි බං.

    :shocked::shocked::shocked: අප්පට සිරි එහෙමත් සීන් එකක් තියෙනවද? :P:P ඔව් නවලෝකේ ඉන්නවා බොහොම ස්තූතියි මම දවල් බැලූවා ඒ වෙලාවේ උඹ ඔන්ලයින් හිටියේ නෑ :D:D