මනෝ වෛද්‍යවරයෙක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked::shocked: අප්පට සිරි එහෙමත් සීන් එකක් තියෙනවද? :P:P ඔව් නවලෝකේ ඉන්නවා බොහොම ස්තූතියි මම දවල් බැලූවා ඒ වෙලාවේ උඹ ඔන්ලයින් හිටියේ නෑ :D:D

    ස්ට්‍රයික්නේ මචං. හවස් වෙනකන් තියටර් එකේ හිටියේ. :P පිස්සොත් එක්ක ඉඳලද මංදා ගොඩක් මනෝ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව ජෝක් එකක් කරන් තමයි ඌ දිහා බලන්නේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    සාමන්‍යයෙන් ලංකාවේ ලෙඩ්ඩු එක්ක බලනකොට මනෝ වෛද්‍යවරු ප්‍රමාණාත්මකව අඩුයි නේද ? කොහොමත් අපි හැමොටම මොකක් හරි මනෝ රෝගයක් තියෙනවනේ ? දැන් උඹලා අපි මොන වැඩ තිබ්බත් කිරියට රින්ගලා බලන එකත් එක්තරා පිස්සුවක් :P:P:P;);)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සාමන්‍යයෙන් ලංකාවේ ලෙඩ්ඩු එක්ක බලනකොට මනෝ වෛද්‍යවරු ප්‍රමාණාත්මකව අඩුයි නේද ? කොහොමත් අපි හැමොටම මොකක් හරි මනෝ රෝගයක් තියෙනවනේ ? දැන් උඹලා අපි මොන වැඩ තිබ්බත් කිරියට රින්ගලා බලන එකත් එක්තරා පිස්සුවක් :P:P:P;);)

    සබ්බේ සත්තා උන්මත්තකා කියලා බුදු හාමුදුරුවෝම කියලා තියෙන්නේ බං. :rofl:
     
    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0
    Friends with benefits type කෙල්ලෙක් සෙට් කරපන්... ඕව සේරම හරියනවා බං

    කෙල්ලෝ ඉන්න උන්ටත් ඕව හැදෙනවද :eek:

    පිට උන් දන්නෙ නැතිවුණාට බං එහෙනම් relationship එකේ අවුල් ඇති... හරිහමන් ආදරයක් තියෙන එකෙක්ට ඕව වෙන්නෙ නෑ බං

    ලොල්..:rofl::rofl::lol:. ගෑනු ඉන්නවද නැද්ද කියන එක මත නෙමෙයි යකෝ mental disorder එකක් හැදෙන්නේ... ඒකට හේතුව මොලේ ඇතිවෙන මොකක් හරි රසායනික වෙනසක්. මොලේ තියෙන neurons හරියට වැඩ කරන්නේ නැති උනාම තමයි එක වෙන්නේ.. එකට කොහෙවත් ඉන්න ගැනියෙක් හොයා ගත්තට හරි යන්නේ නැ. සමහර විට උට එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙඩේ වැඩි වෙන්න පුළුවන් ගනිගේ කුරු කුරුව අහන ඉඳලා. :dull:

    සල්ලි ගෙවල ඉන්ටනෙට් අරගෙන වැලයි ඔපදුපයි බලන එකේ පොඩ්ඩක් මේවා ගැනත් හොයල බලපන්කො ටිකක්

    ඕකනේ ලෙඩේ තියෙන එකාට වැරදි උපදෙස් දිල අන්තිමට ඌට කර කියා ගන්න කෙනෙක්, දෙයක් නැති උනාම ගිහින් රේල් පාරේ නිදාගන්නේ.

    hoda psychiatrist kenek lagata ekka yanna.... experienced and government hospital wala wada karana kenek lagata... counseling karana private palace walata nam yanna epa... :no::no:

    • Like
    Reactions: janakaaj

    :yes::yes::yes:

    ඇත්ත බං උඹගේ කතාව counseling ගිහින් තියෙනවා වැඩක් වෙලා නෑ :(:( මොනවා හරි දෙයක් වුනාට පස්සේ කතා කරලා වැඩක් නෑ බං යමක් වෙන්න කලින් සුදුසු පියවර ගන්න ඕනා යහළුවෙක්ද, නෑදැයෙක්ද, සහෝදරයෙක්ද කවුරු වුනත් අපිට ඒ කෙනා බේරගන්න බැරිවුනා කියන කලකිරිම පස්සේ ජිවිත කාලය පුරාම තියෙනවා :(:(:(
     
    මම දන්නවා මචන් mental disorder එකක් හැදුනම ඒක අපිට දැනෙන්නේ කොහොමද කියල.. මොකද මමත් කාලයක් social anxity කියන ලෙඩෙන් හිටියා. එහෙම ලෙඩක් හැදුනම සුදුසුකම් ලත් psychiatrist කෙනෙක් ගෙන් ප්‍රතිකාර ගන්න ඕන මචන්. තොවිල් නටලා , බන කියලා, කෙල්ලෝ දාගෙන , නාඩගම් නටලා හරියන්නේ නෑ . ලංකාවේ මිනිස්සුන්ට මේ ගැන හරි දැනුමක් නෑ. :dull::dull::dull::dull:

    මෙහෙම ප්‍රශ්නයක් තියෙන කෙනක් තව කෙනෙකුට ගිඉන් තමන්ගේ අවුල කිවුවම ඒ මිනිහා රටේ නැති බන ටිකක් කියනව. හිත හයිය කරගන්නයි. ආගම සිහි කරන්නනයි...මොකද ඒ මනුස්සයටත් මානසික ලෙඩක් ගැන කිසිම දැනුමක් නෑ. ඔහේ හිතට එන ඒවා ටිකක් කියලා දානවා
    මේ වගේ ඒවා හරියන්නේ නැ ලෙඩේ හදුනා මිනිහට. ඒවා තවත් බරක් විතරයි රෝගියාට.. එපාර තමයි ඌ ගිහින් suicide කරගන්නේ.

    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0

    ලොල්..:rofl::rofl::lol:. ගෑනු ඉන්නවද නැද්ද කියන එක මත නෙමෙයි යකෝ mental disorder එකක් හැදෙන්නේ... ඒකට හේතුව මොලේ ඇතිවෙන මොකක් හරි රසායනික වෙනසක්. මොලේ තියෙන neurons හරියට වැඩ කරන්නේ නැති උනාම තමයි එක වෙන්නේ.. එකට කොහෙවත් ඉන්න ගැනියෙක් හොයා ගත්තට හරි යන්නේ නැ. සමහර විට උට එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙඩේ වැඩි වෙන්න පුළුවන් ගනිගේ කුරු කුරුව අහන ඉඳලා. :dull:

    සල්ලි ගෙවල ඉන්ටනෙට් අරගෙන වැලයි ඔපදුපයි බලන එකේ පොඩ්ඩක් මේවා ගැනත් හොයල බලපන්කො ටිකක්

    ඕකනේ ලෙඩේ තියෙන එකාට වැරදි උපදෙස් දිල අන්තිමට ඌට කර කියා ගන්න කෙනෙක්, දෙයක් නැති උනාම ගිහින් රේල් පාරේ නිදාගන්නේ.

    hoda psychiatrist kenek lagata ekka yanna.... experienced and government hospital wala wada karana kenek lagata... counseling karana private palace walata nam yanna epa... :no::no:

    කවුද බං කිව්වෙ ගෑණු ඉන්න එක මත නැති එක මත මෙන්ටල් හැදෙනවා කියල? මම කිව්වෙ මෙන්ටල් සීන් එකේ ඉන්න පොරකට කෑල්ලක් නැත්නම් කෑල්ලක් සෙට් කලොත් හරි යයි කියලා.. මොකද ලව් සෙක්ස් නැතිව් සික් ගහන උන් ඕන තරම්

    අනික කුරු කුරු ගාන ගෑණු හොයගන්න කිව්වෙත් නෑනෙ... රසායනික වෙනස් වීම් අර ලව් සෙක්ස් නැති සීන් එක නිසා වෙන්න පුලුවන්.
    අනික උඹ දන්නවද සෙක්ස් කලාම මොළෙන් කොච්චර හිතරක රසායන පිටවෙනවද කියලා? ලව් කර කර තොඳොල් වෙවෙී ඉන්නකොට මොළේ සනිප වෙනවද රසායන හිතකර නිකුත් වෙනවද කියල?

    උඹ දන්නෙ කෝමද මම නෙට් එකේ වැලයි ඕපදූපයි බලනවා කියල?

    අනික උඹ හිතනවද මනො ඩොකෙක් ගාවට ගියා ම සේරම හරි කියල? හිකිස්... මාත් ගියා එකෙක් නිසා හිටියටත් වඩා කෙළ වුණා.. එකෙක් නිසා යම් සහනයක් ලැබුනා.. psychotic drugs වලත් ලොකු side effects තියෙනවා..

    ඔය මානසික අවුල් වල හේතු බලාගෙන ගියාම මිනිසාගේ මූලික අවශ්‍යතා නොලැබීම නිදහස නොලබීම වගේ හේතු තමයි... ලව් සෙක්ස් කියන්නෙත් ඒමයි... අහපන් මනෝ ඩොකෙක් ගෙන... ඔය විශාදි කේස වලින් 90% ම ලව් සෙක්ස් අවුල් නිසා ම තමයි

    උඹටම මනෝ අවුලක් තියෙන වෙලාවක බලපං කෙල්ල ගාවට ගිහින් ලව් සීන් එකේ ඉඳලා එහෙම නැත්නම් සෙක්ස් කළා ම මාර නිදහසක් සුවයක් හිතට එන්නෙ නැද්ද කියල?

    අපි කියනවා කෙල්ලක් හොයගනින් කියලාතතත නමුත් හරි කෙල්ල හොයාගන්න එක තමුන්ගෙ වැඩක්...

    Last edited:

    හා :rofl: හරි මෙන්න මූ කියන විදියට කරපං. ප්‍රොබ්ලම් සොල්ව්ඩ් :lol::lol::lol:

    ගොන්සන් depression කියන එක හොද කරන්න බෑ... උබට නෙමෙයි සක්කරයට වත්..:yes::sorry: කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක ගානකට... එතනින් එහා සොරි තමයි :sorry::sorry::sorry:

    උබ අනිවා කියපු විදියට බේත් ටික නොගෙන මේ වගේ රට පණ්ඩිත වැඩ කරලා තමයි කෙලව ගන්න ඇත්තේ.. :lol::lol::lol:

    එහෙනම් මේ හොස්පිටල් වල ඉන්න psychiatrist ල ටික අයින් කරලා හොද තායි බඩු ටිකක් ගෙනත් දැම්ම නම් මිනිස්සුන්ගේ depression එක හරියාවි දවස් දෙකෙන්... ලොල්

    උබට බේත් වලින් අවුල් ගිය බව නම් පේනවා.. පින් සිද්ද වෙයි නොදන්න ලබ්බවල් කියල මිනිස්සු අමාරුවේ නොදා උබ බඩුවක් ගහන හිටපන් :lol::lol::lol::nerd:

    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0
    Chronic depression affects every part of daily life, including sex. It curbs sex drive, yet sex can boost your mood and is important for relationships. And some depression medicines can curb your libido.

    In depression, the chemical soup often isn’t right,” says Russell Stambaugh, PhD, a sex therapist in Ann Arbor, Mich., and a spokesman for the American Association of Sexuality Educators, Counselors, and Therapists. “The brain is important for sexuality because of the chemistry, but it’s also important for ideas. It helps how you experience pleasure and how you define it.”
    related content
    slideshow
    Sex-Drive Killers
    start

    Treat the Depression First

    Whatever is happening with your sex life, it's important to treat depression first. Address any sexual side effects later.

    Depression is the top cause of disability in the U.S. for people aged 15-44. Men and women struggle equally with sexual problems during depression.

    People with chronic depression can experience a loss of desire, take longer to orgasm, and simply find sex less enjoyable.

    The whole process of sexual arousal starts with the ability to anticipate pleasure, which is lost with depression,” says Frederick K. Goodwin, MD, who serves on the scientific council for the National Alliance for Research on Schizophrenia and Depression. “People who are depressed are locked in the moment of their suffering.”[/COLOR]

    Depression වලට බේත් තිබුනට මෝඩ කමට නම් තාම බේත් හොයාගෙන නෑ

    :lol::lol::lol::lol:
     
    Last edited: