ඔප්පෝ ෆෝන් එකක් තියෙන එකෙක්ට,
.
" ඕකෙ කැමරාව කොලිටියි වගේ පෙනුනට ඇත්තටම ඇති දෙයක් නෑ " කියපන්, ඌ පිලිගනියි.
.
බෙස්ට් ලයිෆ් කරන එකෙක්ට,
" ඕක පිරමීඩ් කේස් එකක්, නිකන් අහුවෙන්න එපා " කියපන්, ඌ පිලිගනියි.
.
ඇපල් ෆෝන් එකක් තියෙන එකෙක්ට,
.
" ඇපල් හොදයි තමයි ඒත් ඇපල් කියන නම වෙනුවෙන් ගෙවන්න වෙන ගාන වැඩියි, ඔයිට වඩා ඔප්ශන් තියෙන ෆෝන් එකක් ගන්න තිබ්බා ඔය ගානට "
කියපන් ඌ පිලිගනියි.
.
සැම්සුන් J7 එකක් ලගදි ගත්තු එකෙක්ට,
" ඕක ලෙඩ ගොඩක්, අපරාදෙ තෝ අහුවෙලා " කියපන් ඌ පිලිගනියි.
.
ඒත් කවදාවත්,
කැම්පස් ඉන්න එකෙක්ට,
" එදා අරකට රිංගපු එක ගොං වැඩක්, ඉල්ලගෙන කෑවේ " කියපන්.
.
උන් පිලිගන්නෑ ලොවෙත්.
.
ඒ වෙනුවට
උන්ගෙ සීනියර්ස්ලා උන්ගෙ ඔලුවට දාපුවා උන් අපිට පැය ගානක් තිස්සෙ කියලා දෙයි.
ඒ බයිලා අතරෙ ත්‍රීමා විතාන ගැන අනිවාර්යෙන් කියයි, තව ධවල පත්‍රිකාව ගැනත් කියයි.
( උන්ට ඔය දෙක කට පාඩම් )
.
අන්තිමට අන්ෆ්‍රෙන්ඩ් කරයි,
තව කියන්න ගියොත් බ්ලොක් කරලම දායි.