දොස්තර මහත්ම මහත්මීන් වෙත

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    උබලා හරිය කතා කරන්නේ කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ වගේ. දොස්තරලා කියන්නේ දෙවිවරු
    තමයි. උන්ට ඉල්ලන ඉල්ලන දේ දීලත් මදි. උන් කොච්චර කට්ටක් කනවද.

    පාරම්පරික යු. එන. පී වුනත් හමුදාවට, දොස්තරලා විවේචනය කරලා ආත්මේ පාවා දෙන්නේ නැහැ බන්
    අපි. හරිදෙට හරි කියනවා. වැරදි නම් වැරදි කියනවා.

    රාජිත වගේ දෙපිට කාට්ටුවෝ කවදාවත් විස්වාස කරන්නේ නැහැ.. කවදාහරි අපේ ආණ්ඩුවත් කන්න
    පටන්ගන්නේ උ තමයි.

    අනික තේරුම් ගනින් රනිල්ගේ ප්ලෑන් ඒක. දැන් ඔහොම කරලා දොස්තරලා , කැම්පස් කොල්ලොන්ව
    මිනිස්සුන්ට එපා කරවනවා. පිළිකුල් කරවනවා. එතකොට මිනිස්සුම කියයි අපිට මුන් එපා ඉන්දියාවෙන්
    එක්ටා ගෙන්න කියලා. මන් අපේ ආණ්ඩුවේ අනුමත කරන්නේ නැත්තේ වැඩේ කරගන්න දොස්තරලා
    බිල්ලට දෙන ඒක. නැත්නම් එක්ටා එන එකට පෞද්ගලිකව කැමති මන්.

    රිදෙන උන් කපන එකෙක් කප්පන්
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    :lol:

    72f.gif

    කව්ද බන් ගේට්ටුව ඇරපු එකා :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උබලා හරිය කතා කරන්නේ කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ වගේ. දොස්තරලා කියන්නේ දෙවිවරු
    තමයි. උන්ට ඉල්ලන ඉල්ලන දේ දීලත් මදි. උන් කොච්චර කට්ටක් කනවද.

    පාරම්පරික යු. එන. පී වුනත් හමුදාවට, දොස්තරලා විවේචනය කරලා ආත්මේ පාවා දෙන්නේ නැහැ බන්
    අපි. හරිදෙට හරි කියනවා. වැරදි නම් වැරදි කියනවා.

    රාජිත වගේ දෙපිට කාට්ටුවෝ කවදාවත් විස්වාස කරන්නේ නැහැ.. කවදාහරි අපේ ආණ්ඩුවත් කන්න
    පටන්ගන්නේ උ තමයි.

    අනික තේරුම් ගනින් රනිල්ගේ ප්ලෑන් ඒක. දැන් ඔහොම කරලා දොස්තරලා , කැම්පස් කොල්ලොන්ව
    මිනිස්සුන්ට එපා කරවනවා. පිළිකුල් කරවනවා. එතකොට මිනිස්සුම කියයි අපිට මුන් එපා ඉන්දියාවෙන්
    එක්ටා ගෙන්න කියලා. මන් අපේ ආණ්ඩුවේ අනුමත කරන්නේ නැත්තේ වැඩේ කරගන්න දොස්තරලා
    බිල්ලට දෙන ඒක. නැත්නම් එක්ටා එන එකට පෞද්ගලිකව කැමති මන්.

    රිදෙන උන් කපන එකෙක් කප්පන්

    umbe therena tharama. Dostahralath karanne rassawak. Unta ekata gewanawa. Nikan newene un wada koranne.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම බැලුවොත් බං රටේ දේශපාලකයෝ මොනවද කරලා තියෙන කැප කීරීම...උන්ව පත් කරනවා පොදු මතයකට රටේ තියෙන ප්‍රශ්ණ විසදන්න...ඒත් පත් උනාට පස්සේ හිතුවක්කාර විදිහට තීන්දු තීරණ ගද්දී මෙහෙම දේවල් වලින් වත් උත්තර දෙන්න ඕනේ...මොකද අවුරුදු 5ක් යනකන් රටේ ඩෙගා නටන්න උන්ට දීලා ඉන්නවා කියන්නේ ජනතාවගෙ පොදු මතය තවත් අවුරුදු 5කට පස්සට යන එක...මෙතන වැරැද්ද තියෙන්නේ සිස්ටම් එකේ...ඒ සිස්ටම් එක හරියට හදන්නේ නැති උන් තමන්ගේ වාසියට වැඩ කරන්න දීලා බලන් ඉන්නවට වඩා අපිත් පුළුවන් නම් ඊජිප්තුව, ලිබීයාව වගෙ මිනිස්සු පාරට බැහැලා ක්‍රමය වෙනස් කරන්න ඉඩ හදා ගන්න ඕනේ...තවම අපි එතනට ඇවිල්ලා නෑ...ඒත් දරාගන්නම බැරි උන දවසක එකත් වෙනවා....

    ආන්න තැන.... මේ සිස්ටම් එක වැරදියි... ඒ සිස්ටම් එක හදන්න කැම්පස්වල කොල්ලො විතරයක් පාරට බැහැල බෑ... ඒකට පුුලූල් ජනමතයක් හදන්න ඕන.... රටේ බහුතරය ඒකාරාශි කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන.. හැමදාම පාරවල් බ්ලොක් කරගෙන තරුණ ජීවිත පාරේ විනාශ කරගෙන කදුඵ ගෑස් කාලා විසඳගන්න පුලූවන් නම් මේ වෙන කොට කැම්පස් එවුන් පාරෙ හිටපු තරමට ලංකාව සුරපුරයක් වෙන්න ඕන.... මේවා බොරු වැඩ... දොස්තරලට මිනිස්සු බනින්නේ බල්ලොන්ට වගේ... කැම්පස් එකෙක් දිහා බලන්නේ කාළකණ්ණියෙක් දිහා බලන විදියට... ඒකේ වැරද්ද කාගෙවත් නෙවෙයි උන්ගේම.... පටු දේශාපලන අරමුණක් වෙනුවෙන් කඬේ යනවට වඩා ස්ථිර සාර අරමුණකට වැඩ කරන අරගලයක් නම් එදා මෙදා තුර ලංකාවේ තිබිල නෑ... අන්තිමට වුණේ තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ වෙච්චි එක විතරයි.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රස්සාවකට එහා ගිය දෙයක් කරන්නේ. දේශපාලනිකව බලන්න එපා :sorry:

    ඕනම එකෙක් රස්සාවට එහා ගිය දෙයක් කරනවා.... පාරේ කුණු අදින එකාටත් ඒක අදාලයි.... හැබැයි පාරේ කුණු අදින එකාට ස්ට‍්‍රයික් කරන්න ඇපයට තියන්න දෙයක් තියෙනවාද නෑ....... දොස්තරලාට පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරන්න පුලූවන්... මොකද ඇපයට තියන්න ලෙඞ්ඩු ඉන්නවා.... දොස්තරත් කොන්දොස්තරත් කරන්නේ එකම දේ....පඩියට වැඩ කරනවා... එච්චරයි...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රස්සාවකට එහා ගිය දෙයක් කරන්නේ. දේශපාලනිකව බලන්න එපා :sorry:

    Desapalanikawa newei. Unuth jeewathwenne oka karala. Unta thaniyama oya rassawa karanna ba. value chain eke inna hamoma sambanda wenna one. Biomedical engineers and Chemical researchers are the highest rank in the value chain. Doctors are using the equipment and medicine they make.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕනම එකෙක් රස්සාවට එහා ගිය දෙයක් කරනවා.... පාරේ කුණු අදින එකාටත් ඒක අදාලයි.... හැබැයි පාරේ කුණු අදින එකාට ස්ට‍්‍රයික් කරන්න ඇපයට තියන්න දෙයක් තියෙනවාද නෑ....... දොස්තරලාට පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරන්න පුලූවන්... මොකද ඇපයට තියන්න ලෙඞ්ඩු ඉන්නවා.... දොස්තරත් කොන්දොස්තරත් කරන්නේ එකම දේ....පඩියට වැඩ කරනවා... එච්චරයි...

    well said macho.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි වෛද්‍යවරු ගැන විතරක් ප්‍රශ්න කරන්නේ. අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නෙවෙයිද? සාමාන්‍ය මිනිස්සු බහුතරය රටට කරන්නේ මොකද්ද? චන්දෙකදි හොරු ටිකක් පත් කරන එකද? එතකොට ලෝයර්ස්ලා බහුතරයක් රටට කරන්නේ මොකද්ද? ඉන්ජිනේරුොව් බහුතරයක් කරන්නේ ආන්ඩුවේ රස්සාද? හැම ඩොක්ටම pp කරන්නේ නෑ. ඩොක්ටලගේ වෘතියේ හැටියට එයාලා මිනිස්සුන්ට අවශ්‍ය සේවය කරනවා. රජයේ රෝහලක සුලු සේවකයෝ, නර්ස්ලට වඩා ඩොක්ටලා කොච්චර මහන්සියක් වෙනවද, ලෙඩ්ඩු ගැන හිතනවද කියලා මට පහුගිය දවස් කීපයක රෝහලක හිටපු එකෙන් දැනුනා. ඒ අතිං අපි රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ. එලකිරියේ කීබෝඩ් වීරයෝ වෙන එකද.
    මුදල් ගත්තත් ඩොක්ට කෙනෙක් pp කරන එකෙනුත් අපි කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද.

    ඇයි වෛද්‍යවරු විතරක් අනෙක් වෘත්තීන්ට එහා ගිය අයිතියක් ඉල්ලන්නේ.... ජීවිතයත් මරණයත් අතර ඉන්න ලෙඞ්ඩු අඩු ලංසුවට ඇපයට තියන්න පුලූවන් වන හින්දයි... කතාවක් තියෙනවා කෙනෙක්ගේ අසරණකම තමන්ගේ වාසියට ගන්න එවුන්ට ආයේ ජන්මයක් නෑ කියලා.... රටේ නිදහස් අධ්‍යාපනය රකින්න දොස්තරවරුන්ට ලෙඞ්ඩු ඇපයට නොතියා වෙන කරන්න කිසිම දෙයක් නැද්ද...? ඇයි ලෙඞ්ඩුන්ම ඇපයට තියාගෙන්නේ.....?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි වෛද්‍යවරු විතරක් අනෙක් වෘත්තීන්ට එහා ගිය අයිතියක් ඉල්ලන්නේ.... ජීවිතයත් මරණයත් අතර ඉන්න ලෙඞ්ඩු අඩු ලංසුවට ඇපයට තියන්න පුලූවන් වන හින්දයි... කතාවක් තියෙනවා කෙනෙක්ගේ අසරණකම තමන්ගේ වාසියට ගන්න එවුන්ට ආයේ ජන්මයක් නෑ කියලා.... රටේ නිදහස් අධ්‍යාපනය රකින්න දොස්තරවරුන්ට ලෙඞ්ඩු ඇපයට නොතියා වෙන කරන්න කිසිම දෙයක් නැද්ද...? ඇයි ලෙඞ්ඩුන්ම ඇපයට තියාගෙන්නේ.....?

    මේකත් ටිකක් කියවලා හිටියනම්. මේ කියන කතාව බොරු නෙවෙයි කියලා මම අත්දැකීමෙන් දන්නවා.

    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික ‍තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.

    ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.

    වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.

    අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉ‍ටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"
     
    • Like
    Reactions: other guy

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    මේකත් ටිකක් කියවලා හිටියනම්. මේ කියන කතාව බොරු නෙවෙයි කියලා මම අත්දැකීමෙන් දන්නවා.

    Doctorsla kiyala lokuda machan? api wadagana inna onida? :)

    4iY7LyL.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    රිදිලා ( එළකිරි )
    කරන හුත්තක් හරියට කරන්න කියපන්, ඉවරයිනේ. මේක අපි ස්ට්‍රයික්ලු ඒ උනාට වැඩ ලු. අම්මප මොන ලබ්බක්ද කරන්නේ කියපන්.
    කරන එකක් එකපාර කරල ගන්න පුලුවන් දෙයක් ගන්න කියපන්. මුන්ට පර්මිට් දුන්නා, ලමයින්ට හොඳ ඉස්කෝල දුන්නා. ඒ වගේ අනිත්වත් ගනින්, පුලුවන් නම් ලෙඩ්ඩුත් එක්ක බුදිය ගන්නත් නීතියෙන් අවසර ගනින්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ