GMOA decided to call off their strike

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    University අධ්‍යාපනයට මුදල් අය කල යුතුයි. අඩුම තරමින් අවුරුද්දකට ලක්ශ 3 ක් වත්. එත්කොට මුන් ඔච්චර් නටන්නෙ නැ.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,439
    113
    දැන් my3 සයිටම් අහොසි කරන්නන් කියලද? නැත්තන් මොන මගුලක් කියපු නිසාද strike නවත්තන්නේ?
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Oct 3, 2008
    1,723
    437
    0
    Boru daala pora wenna epa ban. My3 ekka meeting ekata passe GMOA eke thibba press conference eka fb tiyanawa GMOA page eke. Gihin balapan. SAITM ekata aluthen badawagannewath degree eka dennewath na kiyala. Danata SAITM eke igena ganna un gana dan discuss karanawalu unta mokada karanne kiyala.

    mama dapu eka borunam heta paththare aran balapan. :lol::lol::lol::lol::lol: onanam paththare photo ekakuth dannam.
    uba kiyana ekath eka hethuwak wenna athi.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    Thawakalikawa neme.. My3 ekka ekagathawekata awith .FB gihin GMOA page eka balapan

    my3 සයිටම් වැහවද දැන්? :lol::lol: නිකන් රටේ මිනිස්සුන්ට පච වෙලා අකුල ගත්තා ෆොන්න රැල.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    MY3 dan keeparak porondu unada ban SAITM wahanawa kiyala. Dostharala mechchara moda da oka wiswasa karala strike eka call off karanna:lol:

    Heta Divaina Paththare aran mul pituwa balanna. mamanam ada dakka eaka.
    irida paththare print karanne sikurada raata. senasurada weddi kadawal walata danawa. a kiyanne me theerane eaye (Sikuradha) gathipu ekak.


    4iY7LyL.jpg
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    Rata inna un mona pukatada bn mehe enne?
    Mehe inna unuth wena ratawal walata yaganna baruwa inne. :lol::lol:

    danatath rata inna ewn awith mehe wada karanawa.
    uba hithuwada Ausi / UK / Canada wage ratawal walin eawi kiyala lankawe beheth karanna. :lol::lol::lol:
    mun gennuwoth gennane India , bangaladesh wage Asia ratawal walin. :lol::lol::lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අයිතියක් දිනාගන්න අරගල කරන ක‍්‍රමය ගැන අපිට 71 ඉඳන් පාඩම් තියෙනවා...
    ඒ හින්ද අරගලය කරන්න ඕන නම් ඒකට ජන මතයක් හදාගන්න ඕන....
    ඒ ජනමතය හදා ගැනීමේ ක‍්‍රමය තීරණය කළ යුත්තේ ඒකට සකී‍්‍රයව දායක වන පිරිස....
    ඒක අවස්ථාව අනුව සුදුසු එකක් විය යුතුය....


    සෞඛ්‍ය අමාත්‍යාංශයට පැ....................හුතර ජනතාවගේ කැමැත්ත.. අරගලය පටන් ගන්නේ බෝක්කුවක් උඩ දෙනේනෙක්ගෙන් වෙන්න පුලූවන්... හැබැයි අරගලය ජයග‍්‍රහණය කරන කොට එතන ජන සන්නිපාතයක් ඉන්නවා.... අරගලය ගැන ඉතිහාසය උගන්වල තියෙන්නේ ඒකයි....

    Well said :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Heta Divaina Paththare aran mul pituwa balanna. mamanam ada dakka eaka.
    irida paththare print karanne sikurada raata. senasurada weddi kadawal walata danawa. a kiyanne me theerane eaye (Sikuradha) gathipu ekak.


    4iY7LyL.jpg

    දැන් උබ කියන්නෙ මේ වර්ජනය නැවැත්තුවෙ පිටරටින් දොස්තරු ගේනවයි කියපු එකට බය වෙලාද? මම නම් එහෙම හිතන්නෙ නෑ.

    සයිටම් එක වහනවයි කියලා කියපු නිසාද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දැන් උබ කියන්නෙ මේ වර්ජනය නැවැත්තුවෙ පිටරටින් දොස්තරු ගේනවයි කියපු එකට බය වෙලාද? මම නම් එහෙම හිතන්නෙ නෑ.

    සයිටම් එක වහනවයි කියලා කියපු නිසාද?

    mama kiyanne naa ekamay hethuwa kiyala.
    kawda kiwwe SAITM eka wahanawa kiwwa kiyala ?? :lol::lol::lol::lol:
    eake wahanawa kiyalanam naa , eth mata mathaka widiyata oya wage porondu kalinuth dunna. :D :D :D
     
    Last edited: