GMOA decided to call off their strike

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Wtf are u telling about? Didn't you go to a school witch is maintained by tax money? You are speaking like you had gone to a international school? If you did learn by the money of public, then you should protect it for the future.. otherwise you are just a selfish moron who don't know the value of humanity... yes you can cut my rep..

    ඔන්න ඔහේ සිංහලෙන් කියපන් බං :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන පැවති ජනපති හා සාකච්ඡාවට ගොස් ඇත්තේ වර්ජනය අවසන් කිරීමෙන් පසුව බව ජනපති කාර්යාල ආරංචි මාර්ලවලින් වාර්තා වේ.

    වර්ජනය අවසන් කරනතුරු ජනපතිවරයා වෛද්‍ය සංගමයට සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

    වෛද්‍ය සංගමය ජනපති හා සාකච්ඡාවක් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හරහා බවද පැවසේ.

    පොරොන්දු 4ත් මුසාවාදයක් !

    ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ දී එකඟතා 04කට එළඹුණු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු බොහොමයක් අසත්‍ය බවද, ජනාධිපති කාර්යාල ප්‍රධානියකු කියා සිටියේය.

    එය නිවරදිකරමින් හෙට (25) ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
    ජනපතිවවරයා අදාළ සාකච්ඡාවේදී සයිටම් තහනම් කිරීම හෝ නවතා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පැහැදිළිව පවසා ඇති බවත්, පෞද්ගලික සරසවි විධිමත් කිරීම සඳහා ලබන සතියේ නව නීති කැබිනට් මණ්ඩලයට ගෙනඑන බවත් ජනපතිවරයා එම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

    ඒ අවස්ථාවේ අදාළ වෙනස් කිරීම් ලිඛිතව ලබාදෙන ලෙස වෛද්‍ය සංගමය ඉල්ලා ඇති අතර, ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

    mirror news
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    lol dan kattiyak ada paninne sitem wahanna porondu una kiyala. pissu hattak ne me dan doctorsla kiyanne. mun mokata dostarawaru wenwda manda :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    India, Bangladesh walin ena okkoma low quality kiyanna ba. Ape Col. university ekata wada world ranking thiena universities godak thienawa.

    http://www.webometrics.info

    Lol menna e para india pons lawa hodanna yanawa. Aiyo ban ubalath. Indian dostharala geddi hire dai un gihama indian engineers lath gennala etca kiyala kiwwama elakiriyama puka iraagana kaa gahanawa :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    Lol menna e para india pons lawa hodanna yanawa. Aiyo ban ubalath. Indian dostharala geddi hire dai un gihama indian engineers lath gennala etca kiyala kiwwama elakiriyama puka iraagana kaa gahanawa :rolleyes:

    mehe inna kalakinni dosthrala minissu maran kanna hadanwanm indian ponsla hari genna onine neda. minisu me poniyanta wadagana inna oni kiyalane kiynne nathm lol
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    University අධ්‍යාපනයට මුදල් අය කල යුතුයි. අඩුම තරමින් අවුරුද්දකට ලක්ශ 3 ක් වත්. එත්කොට මුන් ඔච්චර් නටන්නෙ නැ.

    ඔව් ඒකයි වෙන්න ඕනේ.

    බාලංශේ ඉඳලා A/L කරනකන් දෙන මූලික අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට සුළු අය කිරීමක්වත් කරන්න ඔනේ..
    "නිදහස් මූලික අධ්‍යාපනය" සහ "උසස් අධ්‍යාපනය" කියල බෙදෙන එකයි හරි.

    අනික නිදහස් කියන එකෙන් අදහස් කරන්නේ නොමිලේ කියන එක විතරමද? ඕනම තරාතිරමක කෙනෙකුට තම කැමති විදියට අධ්‍යාපනය ලැබීමේ නිදහස නෙවෙයිද?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    interest-free student loan :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔව් ඒකයි වෙන්න ඕනේ.

    බාලංශේ ඉඳලා A/L කරනකන් දෙන මූලික අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට සුළු අය කිරීමක්වත් කරන්න ඔනේ..
    "නිදහස් මූලික අධ්‍යාපනය" සහ "උසස් අධ්‍යාපනය" කියල බෙදෙන එකයි හරි.

    අනික නිදහස් කියන එකෙන් අදහස් කරන්නේ නොමිලේ කියන එක විතරමද? ඕනම තරාතිරමක කෙනෙකුට තම කැමති විදියට අධ්‍යාපනය ලැබීමේ නිදහස නෙවෙයිද?

    මුලින්ම තේරුම් ගන්න ඕනේ නිදහස් කියන වචනය සාපේක්ෂයි. ශ්‍රීලංකාව වගේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන දුප්පත් රටකට, නිදහස් කියන්නෙ මුදලින් නිදහස මිසක්. කුලයෙන්, ආගමින්, ලිංග භේදයකින් වගේ තේරුමක් නෙවෙයි. හැබැයි ලෝකේ සමහර රටවල් නිදහස් කියන වචනය ලිංග භේදයෙන් නිදහස් කරගන්න වෙඩි කාගෙන තාමත් සටන් කරනවා. මලාලා ඒකට හොඳ උදාහරනයක්.

    සල්ලි දීලා ගුණාත්මක තැනකින් ඉගෙන ගන්න නිදහසක් අපේ රටේ කොහොමත් තියෙනවා. ඒකේ ප්‍රශ්ණයක් නෑ. ඒත් නිදහස් කියලා වල් බූරු නිදහසක් වෙන්න බෑ. සල්ලි වලින් දේශපාළුවො මුදලට අරගෙන උපාධි කඩ වලින් සුදුසුකම් සම්පූර්ණ නොකරගෙන සහතික ගන්නව කියන්නෙ ඒක අපරාධයක්.

    පොඩි කාලෙ ඉඳන්ම නොමිලේ අධ්‍යාපනය දීලා o\l ෆේල් වෙන කෙනාටත් a\l කරන්න උපරිම චාන්ස් දීලා. a\l වලින් පස්සේ සීමිත දක්ෂයො පිරිසකට කැම්පස් එකේ නොමිලෙ අධ්‍යාපනය දෙනවා. ඒකට බනිනවා කියන්නෙ අනිවා කුහකයෙක්. කැම්පස් යන්න බැරි උනා කියලා දක්ෂයට වල කපන එක සාධාරන නෑ.

    එතනයි නිදහස නැති වෙන්නෙ. කැම්පස් යන්න ලැබුන දුප්පත් ලමයෙක්ටත් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත්, දක්ෂයෙක් නම් දුප්පත්ද පෝසත්ද අදාල නෑ ඉගෙනගෙන ගොඩ යන්න පුළුවන් සිස්ටම් එකක් නැති කරන්නෙ පිස්සුවෙන්ද බන්.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර භාවය උදෙසා දොස්තරවරුන් විසින් මහත් කැපවීමෙන් කලා වූ අරගලය සියලුම අයිතිවාසිකම් දිනාගෙන අහවර වූ වගයි.... ගිය දවස් ටිකේ ප‍්‍රතිකාර නැතිව අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට තමන්ගේ කැපවීම පිළිබඳව සතුටු විය හැකි ස්වර්ණම මොහොත මෙයයි.... ඔබ සතුටු විය යුතුයි.... එක් අතකින් දේශපාලුවන් ඔබලාව සූරා කයි.. අනෙක් පසින් උඹලාගේ දහඩිය මහන්සියෙන් ඉපැයූ රුපියලින් ඉගෙන ගත්ත එවුන්ද උඹලට කොකා පෙන්නති... අවසානයේ තැවුනේ දැවුනේ අසරණ උඹ අපි පමණය... අනෙක් සියල්ලෝම සතුටින් විසිර ගියහ.... :D

    රෙද්ද තමයි:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය රකිමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15 ක් අනාගතයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. facebook

    lol dan kattiya mokada Deanne kiyanne mehema unata passe
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිරා මුන්ව මඩවනව මඩේ දාගෙන. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    "සයිටම් විරෝධී සටනේ ඉල්ලීම් ජනපති ලියවිල්ලේ නැහැ"

    සයිටම් ආයතන පිළිබඳ රජයේ ස්ථාවරය ලෙස ඊයේ (25) දින ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිළි කර තිබෙනවා.

    ඒ අනුව එහි ඇතුළත් කරුණු විශ්ලේෂණයේදී පැහැදිළි වන්නේ සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයතනයක් බවට පත් කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම ඉදිරියට පවත්වා ගැනීම රජයේ ස්ථාවරය වන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

    නමුත් මෙය සයිටම් විරෝධී කිසිඳු පාර්ශ්වයක් ඉල්ලූ විසඳුමක් නොවන අතර කිසිසේත්ම පිළිගත නොහැකි බවද දන්වා සිටිනවා.

    Source - http://nethnews.lk/article/43016

    "ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනී"

    ජනාධිපති ලේකම් කාර්යාලය මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවදාරණය කර සිටිනවා.

    එහි වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

    පොලීසිය සරසවි ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට ගොස් තර්ජනය කරන බවට ද එහිදී චෝදනා එල්ල වුණා.

    Source - http://nethnews.lk/article/43008
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ජනාධිපතිතුමා මොනාද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ ? :confused:

    01-1-3-1024x1452.jpg

    02-1-2-1024x1452.jpg