University අධ්‍යාපනයට මුදල් අය කල යුතුයි. අඩුම තරමින් අවුරුද්දකට ලක්ශ 3 ක් වත්. එත්කොට මුන් ඔච්චර් නටන්නෙ නැ.
Last edited:
... අද දවල් වෙන කොට කොන්දේසි නැතිවම වාගේ ස්ට්‍රයික් එක නතර කලා.... අන්තිමට ගැහුව තාලයකුත් නෑ බෙරේ පලූවකුත් නෑ.... මේව ද බං අරගල කියන්නේ.....
දැන් my3 සයිටම් අහොසි කරන්නන් කියලද? නැත්තන් මොන මගුලක් කියපු නිසාද strike නවත්තන්නේ?
Boru daala pora wenna epa ban. My3 ekka meeting ekata passe GMOA eke thibba press conference eka fb tiyanawa GMOA page eke. Gihin balapan. SAITM ekata aluthen badawagannewath degree eka dennewath na kiyala. Danata SAITM eke igena ganna un gana dan discuss karanawalu unta mokada karanne kiyala.




onanam paththare photo ekakuth dannam.MY3 korai labba![]()











Thawakalikawa neme.. My3 ekka ekagathawekata awith .FB gihin GMOA page eka balapan

නිකන් රටේ මිනිස්සුන්ට පච වෙලා අකුල ගත්තා ෆොන්න රැල.
ranil ratin dostharala genna theeranaya karala , sira munta bolayak bassala.

ranil ratin dostharala genna theeranaya karala ,
sira munta bolayak bassala.


MY3 dan keeparak porondu unada ban SAITM wahanawa kiyala. Dostharala mechchara moda da oka wiswasa karala strike eka call off karanna![]()
Rata inna un mona pukatada bn mehe enne?
Mehe inna unuth wena ratawal walata yaganna baruwa inne.![]()




danatath rata inna ewn awith mehe wada karanawa.
uba hithuwada Ausi / UK / Canada wage ratawal walin eawi kiyala lankawe beheth karanna.![]()
mun gennuwoth gennane India , bangaladesh wage Asia ratawal walin.![]()

Ah from the retarded region.![]()
mama methana meka kiwwama boru kiyanalu mama. 
mama methana meka kiwwama boru kiyanalu mama.
heta paththare aran balanna mul pituwa.![]()


අයිතියක් දිනාගන්න අරගල කරන ක‍්‍රමය ගැන අපිට 71 ඉඳන් පාඩම් තියෙනවා...
ඒ හින්ද අරගලය කරන්න ඕන නම් ඒකට ජන මතයක් හදාගන්න ඕන....
ඒ ජනමතය හදා ගැනීමේ ක‍්‍රමය තීරණය කළ යුත්තේ ඒකට සකී‍්‍රයව දායක වන පිරිස....
ඒක අවස්ථාව අනුව සුදුසු එකක් විය යුතුය....
සෞඛ්‍ය අමාත්‍යාංශයට පැ....................හුතර ජනතාවගේ කැමැත්ත.. අරගලය පටන් ගන්නේ බෝක්කුවක් උඩ දෙනේනෙක්ගෙන් වෙන්න පුලූවන්... හැබැයි අරගලය ජයග‍්‍රහණය කරන කොට එතන ජන සන්නිපාතයක් ඉන්නවා.... අරගලය ගැන ඉතිහාසය උගන්වල තියෙන්නේ ඒකයි....

Heta Divaina Paththare aran mul pituwa balanna. mamanam ada dakka eaka.
irida paththare print karanne sikurada raata. senasurada weddi kadawal walata danawa. a kiyanne me theerane eaye (Sikuradha) gathipu ekak.
![]()
දැන් උබ කියන්නෙ මේ වර්ජනය නැවැත්තුවෙ පිටරටින් දොස්තරු ගේනවයි කියපු එකට බය වෙලාද? මම නම් එහෙම හිතන්නෙ නෑ.
සයිටම් එක වහනවයි කියලා කියපු නිසාද?



