වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    0u6y0XF7ReO2GIFQSbYhfA.png

    mewa apita terenne na..

    Nissan kiyala wath tiyenawa.. Ko oya Toyota, Mitsubishi ehema penna wath na ne..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    uba Nissan, Honda kotawanna hadanna epa hari.. Mama oya dekatama kemati.. uba Mitsubishi neh.. uba ekak hoyaganin enawa methana
    5.gif

    aye heta thama log wenna wenne.. ammo mara mahansi den gedara awe.. ada Kandy mara traffic ekek ne tibbe.. peya ganak Trinity eka laga idan dialog yanna.. berimatena asgiriya pettata dala ehen KCC yanna giya eheth antimata tower eka laga idan traffic.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    EvilEye:21853912 said:
    මේක බ්න් සයිලන්සරේට සෙට් කරන්න එන්නේ.පිටින් ස්ටාර්ට් කලහම බීට් මුකුත් නෑ.ඒත් ඔක සෙට් කරලා ඕන වෙලාවක සයිලන්සර් එකේ බීට් එක ෆමොර්න්ස් එක ගන්න පුලුවන් කාර් එක ඇතුලේ ඉදන්.රිමෝට් එකකින් වැඩ කරන්නේ.ඕක සෙට් කලහම ඔය දොරක් වගේ කෑල්ලකින් සයිලන්සර් බටේ මැද්දෙන් අරින්න පුලුවන්.හැබයි ඕකක් මැනුවලි කේබල් එකකින් අපෙ ගෙවල් පැත්තේ 3වීල් එකක සෙට් කරලා තියනවා.කේබල් එක ඇතුලේ ඇද්ද ගමන් පැත්ත්ම ඉවරයි සද්දෙට.
    එහෙමත් සීන් එකක්ද:D, මොකද්ද ඉතින් වාසිය :confused:

    ත්‍රීවිල් එකකට :lol::lol:

    කාර් වලට සෙට් කලොත් ප්ෆෝමන්ස් වැඩි වෙනවා. 3වීල් වලට සෙට් කරන්නේ සද්දේට .වෙන මොකටවත් නෙමයි
     
    • Like
    Reactions: EvilEye

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Lakshan-Seram:21854343 said:
    0u6y0XF7ReO2GIFQSbYhfA.png

    mewa apita terenne na..

    Nissan kiyala wath tiyenawa.. Ko oya Toyota, Mitsubishi ehema penna wath na ne..

    මිට්සුබිශි වාහන ඔය පොඩි පොඩි රේස් වලට දාන්නේ නෑ.කෙලින්ම රැලි රේස් තමයි.නිසාන් දාන්නේ නෑ එවාට .නැද්ද හයඩනියා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    winadi 2.40k beluwa.. ethanak GTR eka thama lead kare.. kelin pare antimata yana eka nopenenna GTR eka ariya kiyanne ithin aru anagannawa nam anaganne uge wereddak hinda wenna athi.. :rolleyes:

    Anaganne na he gets passed by the Civic :D iwara wenakal balahan

    මන් ඕක කලිනුත් බලල තිබ්බ, මට හිතුනේ gtr වල එහෙම හිටපු අයට ඩ්‍රයිවින්ග් එච්චර බැරිද කියල:nerd::nerd::confused::confused: , civic එකෙ ඩෑල එක ලෙසටම පදිනවා, අනිත් උන්ට බෑ වගේ :confused::confused:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Lakshan-Seram:21854398 said:

    uba Nissan, Honda kotawanna hadanna epa hari.. Mama oya dekatama kemati.. uba Mitsubishi neh.. uba ekak hoyaganin enawa methana
    5.gif

    aye heta thama log wenna wenne.. ammo mara mahansi den gedara awe.. ada Kandy mara traffic ekek ne tibbe.. peya ganak Trinity eka laga idan dialog yanna.. berimatena asgiriya pettata dala ehen KCC yanna giya eheth antimata tower eka laga idan traffic.

    ඇත්තට තාම නුවර ට්‍රැෆික් එකට උත්තරයක් නැද්ද.දවසක් මන් ඇවිත් දලදා මාලිගෙට.ආපෝ එපා උනා.පැය දෙකක් ගියා කිලෝමීටර් 2වගේ එන්න.හීට් එකත් නැග්ගා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    මිට්සුබිශි වාහන ඔය පොඩි පොඩි රේස් වලට දාන්නේ නෑ.කෙලින්ම රැලි රේස් තමයි.නිසාන් දාන්නේ නෑ එවාට .නැද්ද හයඩනියා

    :yes: Rally events විනින්ග්ස් වල Toyota, Mitsubishi දෙකම තියෙනව Nissan නෑ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    මන් ඕක කලිනුත් බලල තිබ්බ, මට හිතුනේ gtr වල එහෙම හිටපු අයට ඩ්‍රයිවින්ග් එච්චර බැරිද කියල:nerd::nerd::confused::confused: , civic එකෙ ඩෑල එක ලෙසටම පදිනවා, අනිත් උන්ට බෑ වගේ :confused::confused:

    It's not the car, it's the driver

    - Takahashi Ryosuke
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    EvilEye:21854518 said:
    කාටූන්නෙ :confused:
    Initai.D baluvada.ada man eke extra stage 1 ekai 2 ekai download karan ava balanna

    ඒත් කාටූන්ද :confused:

    ජපන් මන්ගා සීරිස් එකක්.පුලුවන්නම් බලන්න ඩව්න්ලෝඩ් කරලා.ඒක බලල වැන්ගන් මිඩ්නියිට් බලන්න.එකත් පට්ට.රියල් වර්ල්ඩ් කරන්න පුලුවන් වැඩ තියේන්නේ