උඹ සමහරවිට නොදන්නවා ඇති බැංකු වල එකවුන්ට් බලන උන්ගේ නම සඳහන් වෙනවා කියලා ලොග් වල.
අනික සිම් විකුණන තැන් වල අයි.ඩී නම්බර් කිව්වට සිම් දෙන්නෙ නැහැ බන්
සුරංගනා කතාවකට නම් හොඳයි![]()

බයිසිකල් පැච් දාන බුවෙක් ගාවට කිට්ටු කරලා ප්ලේට් දෙක ගලවගන අනිත් පැත්තට දාන්න හදනකොටම
උෟ අැහුවනේ මහත්තයා ගේමකටද සෙට් වෙන්නේ කියලා. ඉතින් සෙට්ල්මන්ට් ඒකට උෟට ලක්ෂයක් දුන්නා.
සෙකියුරිටි එකෙක් හොම්බ දාන්න වෙනකොටම මම ඇහුවා අද
උෟට විසිපන්දහක් දෙන්න හැදුවත් පරයා පනහක් ඉල්ලුවා.
මම ලගපාත කඩේකට ගොඩවෙලා ටේබල් එකක් උඩ පැය ගානක් කොපි බිබී හිටියා මැන් එලියට එනකන්
කඩකාරයා කොලුකාරයා උෟ පැයගානම මන්දිහා බල බල හිටියේ අන්තිමට ඒකටත් දෙන්න උනා පනස්දාහක් දැන් තමයි සුපිරි හරිය
සුරේෂයා ලක්ෂ විසිපහ බෙදාගන් යනකොට බාගේට බාගයක් නෙවේ බල්ලා විස්සක්ම ඉල්ලනවා. උෟට නුවර බැංකුවේ වැඩ කරන්න බැරිලූ දැන් මොහොහඩ් කාරයා මාසේකට පාරක් කොල්ලත් ඒක්ක ඒනවලු බැංකුවට. ඉතින් උෟ ත් ඒක්ක පැයගානක් රවුම් ගහපු අයිස්ක්රීම් කාපු ඒකාව අදුරගන්නවා අනිවා රිස්ක් ඒක වැඩියෙන් ගත්තේ උෟ දුන්නා සුරේෂයාට විස්සක්ම මට ඉතුරැ 5යි ඒකෙන් දෙකක් ගියා අරැන් තුන් දෙනාට. අන්තිමට ලක්ෂ තුන අරන් මම සතුටින් ගෙදර අාවා.
ඊළග ගේමට සෙට් උනාම විස්තර දාන්නම්කෝ.... අපරාදේ මහවැලිය විසක්කරපු පොන් ඒක.
මචං උඹලා සිම් ගත්තම ඒකෙන්ම අැක්ටිව් වෙනවද? නැත්නම් කියපන් මට හැරෙන තැපෑලෙන් අැක්ටිව් කරලා දෙන්නම්.



බැන්ක් අකවුන්ට් කේස් එක නම් ඇත්ත ලොග් වෙනවා තමා සිස්ටම් එකේ. හැබැයි සිම් කේස් එක නම් මමත් ඔය පාරේ කුඩ යට සිම් විකුනන උන්ගෙන් නම් ඔනා තරම් අයිඩී නැතුව සිම් අරගෙන තියනවා. හච්, එටිසලාට් උන් තමා ගොඩක්ම ඔක කරන්නේ. මොබිටෙල් ඩයලොග් උන්නම් දෙන්නේ නැ. එටිසලාට් උන් නම් දෙනවා. මූ බොරුවක් ලිව්වත් එතන ගන්න යමක් තියන පාටයි. කවදාවත් කුඩ යටින් අයිඩී දීලා සිම් ගන්න එපා. ගොඩ වෙලාවට උන් කරන්නේ ඔහොම අයිඩී නැති එකෙක් ආව ගමන් අර ඉස්සෙල්ලා අයිඩී දුන්න එකෙකුට රෙජිස්ටර් කරනවා. ගොඩක් උන් දන්නේ නැ #132# ගහලා ඔව්නර් ඉන්ෆො බලන්න. මගේ ලග සිම් දෙකක් තියෙනවා එටිසලාට්වල ඔහොම ගත්තු. කවුරුහරි ගොතයෙකුට රෙජිස්ටර් කරලා.උඹ සමහරවිට නොදන්නවා ඇති බැංකු වල එකවුන්ට් බලන උන්ගේ නම සඳහන් වෙනවා කියලා ලොග් වල.
අනික සිම් විකුණන තැන් වල අයි.ඩී නම්බර් කිව්වට සිම් දෙන්නෙ නැහැ බන්
සුරංගනා කතාවකට නම් හොඳයි![]()
කොතන CCTV ද මචන්..දැන් පොලිසියට කිව්වහම උන් cctv පරීක්ෂා කරන කොට උඹවයි සුරේෂ්වයි ලේසින්ම හොයාගන්න පුළුවන් නේද
කොතන CCTV ද මචන්..
අදහස්වලට ස්තුතියි මචන්, සුරේශ් ක්ලාස් එකට කොල්ලව අරගෙන ගියා කියලා දන්නේ කොල්ලා විතරයි. කොල්ලට බයික් නම්බර් එකක් තියා බයික් එකේ පාටවත් මතක නැ. ඒ නිසා පාරේ කඩවලින් නම් හොයන්න බැරි වෙයි CCTV නමුත් ස්කූල් එකේ ගිට්ටුව ලග කැමරා කේස් එක නම් වෙන්න පුලුවන්. වාහනේ ගියාම අහුවෙන කේස් එක පොඩ්ඩක් පැහැදිලි කරහන් මචන්.
දැන් muhammad පොලිසියට පැමිණිලි කරොත් පොලිසියට කතාව කියනවා නේද ? එතකොට උන්ට සිද්ධිය හා එය සිදුවුණු වේලාවන් ගැන දළ අවබෝධයක් ලැබෙනවා.එතකොට උඹ මුලින්ම call කරපු communication එක හොයාගන්න පුළුවන් එතැනින් කෑල්ලගෙන් උඹ ගැන දළ idea එකක් ගනීවි.ඒ අවට කඩවල්වල cctv තියෙනවා නම් ඒවා පරීක්ෂා කරාවි.
එහෙම නැතත් කොල්ලගෙ school එක international එකක් ,කියපු නිසා camera තියෙන්න ගොඩක් ඉඩ තියෙනවා ඇරත් සුරේෂ් කොල්ලව පන්තියට අරන් යන road එකේ අදාල වේලාව ගැන තොරතුරු තියෙන නිසා ලේසියෙනෙේම හොයා ගන්න පුළුවන්.ඔය පාරේ එක කඩේක හරි cctv පාර අහුවෙන විදියට ඇති නේද
අනික උඹ muhammadගෙ වාහනේ ගියා නේද උඹව නිකන්ම හොයා ගන්න පුළුවන් .
අදහස්වලට ස්තුතියි මචන්, සුරේශ් ක්ලාස් එකට කොල්ලව අරගෙන ගියා කියලා දන්නේ කොල්ලා විතරයි. කොල්ලට බයික් නම්බර් එකක් තියා බයික් එකේ පාටවත් මතක නැ. ඒ නිසා පාරේ කඩවලින් නම් හොයන්න බැරි වෙයි CCTV නමුත් ස්කූල් එකේ ගිට්ටුව ලග කැමරා කේස් එක නම් වෙන්න පුලුවන්. වාහනේ ගියාම අහුවෙන කේස් එක පොඩ්ඩක් පැහැදිලි කරහන් මචන්.
හොයාගන්නවානම් ලෙසිම ක්රමේ තමා මූ අන්තිමට කාර් එක ගත්තු තැන ස්ටේශන් එක ලගනම්. එතන කැමරා තියෙන්න බැරි නැ. ස්ටේශන්වල CCTV තියෙනවා. හැබැයි ලන්කාවේ ඔවල ලොකු කැපැසිටි නැ. ගොඩක් එවා උපරිම සතියයි බැකප් තියෙන්නේ. මාස ගානක් ගියා නම් හොයන්න වෙන්නේ නැ. මුගේ ටයිමින් ටිකක් අවුල්. මැයි මාසේ කලානම් අගොස්තුවල විතර මේක පබ්ලිශ් කරන්න තිබ්බේ. ඒත් හොද කතාවක්.මොහොමඩ්ගෙ වාහනේ දන්න එකක් නේ.kcc එක හරි අර bus නැවතුම්පොළ හරි cam ඇතිනෙ.අනික වීදුරු අඳුරු කරලා නැත්නම් පාරෙදී වුනත් මග තියෙන ඒවාට අහුවෙනවා.
අනික ගොඩක් උන් උඹව දැකලා තියෙනවා විමර්ශන කරන අයට අනිවාර්යෙන්ම ඔය කීප දෙනෙක් හම්බ වෙනවා .උන් උඹ ගැන දළ idea එකක් දෙනවා .උඹ කොහෙදි හරි අහුවුණොත් අරුන් ගෙන්නලා හඳුනා ගනීවි.
උඹ සමහර විට follow කරපු එකත් හොයාගන්න පුළුවන් එහෙම වුනොත් bike එක අඳුන ගනීවි.උඹ කතා කරපු තැන් දුරකථන සේවා සපයන අයගෙන් ලබාගෙන ඒ අවට cctv පරීක්ෂා කරාවි.
Oya film dekema lamai kidnap seen ekak na bn man balala thiyanawa.


හොයාගන්නවානම් ලෙසිම ක්රමේ තමා මූ අන්තිමට කාර් එක ගත්තු තැන ස්ටේශන් එක ලගනම්. එතන කැමරා තියෙන්න බැරි නැ. ස්ටේශන්වල CCTV තියෙනවා. හැබැයි ලන්කාවේ ඔවල ලොකු කැපැසිටි නැ. ගොඩක් එවා උපරිම සතියයි බැකප් තියෙන්නේ. මාස ගානක් ගියා නම් හොයන්න වෙන්නේ නැ. මුගේ ටයිමින් ටිකක් අවුල්. මැයි මාසේ කලානම් අගොස්තුවල විතර මේක පබ්ලිශ් කරන්න තිබ්බේ. ඒත් හොද කතාවක්.
පොලිසිය ඕක හොයා ගන්නවා.මූට දේශපාලන සම්බන්ධයක් නැති නිසා අනිවාර්යෙන්ම අහුවෙනවා(ඇත්තටම කරල නම් ).ගොඩක් week point තියෙනවා මුගෙ.සැලැස්මෙ.අපිට අහුවෙනවා නම් ඒවා ඊට වඩා ඉක්මනට පොලිසියේ විමර්ශන නිලධාරීන් ඕක හොයා ගනීවි.
Eegawa kathawa create karaddi owwath wahala liyapan 