ඉඩම් උදව්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    ඉඩම් උදව්!!!!!

    මචන්ලා මට විස්තරයක් දැනගන්න ඕන..
    ඉඩමක් තීනවා ප්‍රසිද්ද පාරක් ලග පොඩි නගරයක් ඇතුලත වෙන්න...මේ ඉඩමේ ඔප්පුවේ ගහලා තීනවා කුබුර කියලා..නමුත් මේක කුබුරක් නෙමෙඉ අර කලවිට කියන්නේ ඒ වගේ එකක්.ප්ර්චස් 25ක් වගේ තීනවා...වටේම තීන්නේ ලොකු බිල්ඩින්...මට මේ ඉඩම අරගත්තොත් මේකේ බිල්ඩිමක් ගහනකොට ප්‍රශ්නයක් වෙයිද...??මට දැනගන්න ඕන නීතිමය ගැටලුවක් වෙයිද කියලා...?වතුර පාරවල් එහෙම නෑ...

    Danna ekek udaw karapanko:confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කුබුරු ඉඩම් ගොඩ කරන්න බැ යකො. ඉඩම කුබුරු නම් ආයේ කතාකරලා වැඩක් නැ මොනව හැදුවත් ඔවා මඩ ඉඩම්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉඩම් උදව්!!!!!

    මචන්ලා මට විස්තරයක් දැනගන්න ඕන..
    ඉඩමක් තීනවා ප්‍රසිද්ද පාරක් ලග පොඩි නගරයක් ඇතුලත වෙන්න...මේ ඉඩමේ ඔප්පුවේ ගහලා තීනවා කුබුර කියලා..නමුත් මේක කුබුරක් නෙමෙඉ අර කලවිට කියන්නේ ඒ වගේ එකක්.ප්ර්චස් 25ක් වගේ තීනවා...වටේම තීන්නේ ලොකු බිල්ඩින්...මට මේ ඉඩම අරගත්තොත් මේකේ බිල්ඩිමක් ගහනකොට ප්‍රශ්නයක් වෙයිද...??මට දැනගන්න ඕන නීතිමය ගැටලුවක් වෙයිද කියලා...?වතුර පාරවල් එහෙම නෑ...

    Danna ekek udaw karapanko:confused:

    BUMP
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    කුබුරු ඉඩම් ගොඩ කරන්න බැ යකො. ඉඩම කුබුරු නම් ආයේ කතාකරලා වැඩක් නැ මොනව හැදුවත් ඔවා මඩ ඉඩම්.
    Ethana den kuburak neee ...auto goda wela tinne....mata seka kawruhari baaaldiyak dawida kiyala:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උත්සාහා කලොත් ඕක ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් විදියට පාස් කරගන්න පුලුවන්.හැබැයි කට්ටක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    උත්සාහා කලොත් ඕක ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් විදියට පාස් කරගන්න පුලුවන්.හැබැයි කට්ටක් කන්න වෙනවා.
    Mata kramee kiyapanko
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mata kramee kiyapanko

    ඔය පහත්බිම් සංවර්ධන එකෙන් ඔය ප්ලෑන් එක හදාගන්න පුලුවන්.අපේ පැත්තේ කුඹුරු ඉඩමකුත් ඔය විදියට වෙනස් කරගෙන කට්ටි කඩලා විකුනුවා.ඔය පහත් බිම් එකට පොඩ්ඩක් කථාකරලා බැලුවනම් උන් හරියටම විස්තරේ කියයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    ඔය පහත්බිම් සංවර්ධන එකෙන් ඔය ප්ලෑන් එක හදාගන්න පුලුවන්.අපේ පැත්තේ කුඹුරු ඉඩමකුත් ඔය විදියට වෙනස් කරගෙන කට්ටි කඩලා විකුනුවා.ඔය පහත් බිම් එකට පොඩ්ඩක් කථාකරලා බැලුවනම් උන් හරියටම විස්තරේ කියයි.
    Ehemada..ane thanks macho ela
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    ඔය පහත්බිම් සංවර්ධන එකෙන් ඔය ප්ලෑන් එක හදාගන්න පුලුවන්.අපේ පැත්තේ කුඹුරු ඉඩමකුත් ඔය විදියට වෙනස් කරගෙන කට්ටි කඩලා විකුනුවා.ඔය පහත් බිම් එකට පොඩ්ඩක් කථාකරලා බැලුවනම් උන් හරියටම විස්තරේ කියයි.
    Mama gannada eka???
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mama gannada eka???

    එකපාරම ගන්න එපා යකූ.වැඩේ හරිනොගියොත් මොකද කරනේ?
    ඉස්සෙල්ලාම බලහන් ඕක ගොඩකරලා ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් විදියට පාස් කරගන්න පුලුවන්ද කියලා.පුලුවන්නම් විතරක් ගනින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,719
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුවට පුලුවන් නම් ගනින්. ඉදිකිරීමක් කරන්නෙ නැතුව තියපන්. වටේම ඉඩම් ගොඩවෙච්ච කාලෙක ලොකු වටිනාකමක් එයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    එකපාරම ගන්න එපා යකූ.වැඩේ හරිනොගියොත් මොකද කරනේ?
    ඉස්සෙල්ලාම බලහන් ඕක ගොඩකරලා ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් විදියට පාස් කරගන්න පුලුවන්ද කියලා.පුලුවන්නම් විතරක් ගනින්.
    Pradesiya sabawata visit ekak dala balannam neda???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    අඩුවට පුලුවන් නම් ගනින්. ඉදිකිරීමක් කරන්නෙ නැතුව තියපන්. වටේම ඉඩම් ගොඩවෙච්ච කාලෙක ලොකු වටිනාකමක් එයි
    Watema gewal machan thattu 3 building ekak tinawa allapu idame...thattu deke geyak tinawa pitipasse. Watema gewal ahema tinawa...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    auto goda unata, uba building gahanna approval ganna yaddi kela wenawa
    kumburu idam goda karana hati balapan gaddi puluwan tharam aduwata ganin