මාව මතකද? දුන්නා අලුත් ගේමක්.

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ වගේ ගේම් හොයන්න බැරි නැ. හැබැයි ලන්කාවේ එච්චර ටෙක් සයිඩ් එකේ සපොට් එකක් නැ. CCTV එකේ HD ෆොටො එකක් තිබ්බත් වැඩක් නැ අපරාදකාරයා ගැන දන්නේ නැත්තම්. ලන්කාවේ දැන් ගේම් දෙන්නේ පොලිසියේ උන්ට ටැකල් නැති පොරවල්. උන්ගැන හොයන්න අමාරුයි. සම්පත් බැන්ක් එකේ මන්කොල්ලය ඒ වගේ එකක්. උදේම බැන්ක් එකට් ඇවිත් කෙලගෙන ගිය. CCTV වල පොර ඉන්නවා, ඒත් පොලිසිය දන්නේ උගේ පින්තුරේ විතරයි. ඊටින් එහා දෙයක් දන්නේ නැ. known criminals ලා නොවුන අයගෙන් CCTV තිබ්බා කියලා හොයන්න අමාරුයි. මේ කතාවේ මට හිතෙන හැටියට තැන් තුනකදි මූව අල්ලගන්න පුලුවන්. එකක් KCC එකේ පාකින් එක.. දෙක එස්ප්‍රසො බිව්ව පොට් එක. තුන බැන්කුව ඇතුලේ මොහොමඩ් ඉන්නකොට මූත් හිටපු සීන් එක. ඔය තුන් තැනේදිම ඉන්න කොමන් බුවා තමා අපේ කප්පම්කරු. CCTV ෆුටේජ් තුන බලලා තුනේම ඉන්න එකම බුවා අදුන ගත්තා නම් මිනිහා හොයාගන්න පුලුවන්. හැබැයි මිනිහා අල්ලගන්න නම් බැ ඒකෙන්. කවුරුහරි ඔත්තුවක් දෙන්න ඔනනේ අහවල් පුද්ගලයා අර හොරකමට සම්බන්ද එකා මෙන්න මූ කියලා. එතන තමයි ලන්කාවේ අවුල.

    අපරාධයක් යට යවන්න අමාරුයි machan කවදා හරි අහුවෙනවා .අපේ පැත්ත‍ෙ jvp කලබල කාලේ අතුරුදන් වුන කියලා හිතපු මනුස්සයෙක්ග‍ෙ පස්සෙ අවුරුදු 15කට විතර පස්සෙ හොයා ගත්තා පුතා තාත්තාව මරලා වැළඳා කියලා අන්තිමට ඒක උඩින් තමයි ගෙදර හදලා තියෙන්නේ.cid එකේ කෙනෙක් තමයි හොයලා තියෙන්නේ,cid නිලධාරියා අවුරුදු ගණනක් හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ විදියට :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ichchara nahinna one ne sinhalu. Creative post ekak but account eka check karapu un tika hoya gaththa. Podi ekawa aran hadunaa ganeeme perattuwak tibba. Muge mallita deka deddi muwa kiwwama muwa hewwa muge ata deka thaluwa. Simple plan :lol: Eegawa kathawa create karaddi owwath wahala liyapan :P
    ඔව්. ඒකත් හොද අදහසක්. හැබැයි මේ ඔක්කොම වෙන්න මොහොමඩ් පොලිසි යන්න ඔනා. අන්න එතනයි ලොකුම කේස් එක. මම දන්න කියන දෙමල එකෙක් ඉන්නවා, ඌගේ බාලම කෙල්ලව 2015දි ඉස්සුවා කප්පන් ගන්න. මූ පොලිසි ගියේ නැ. කප්පම් ගාන ඒ වෙලාවේ ලක්ශ 10ක් විතර. ඌට ඒ ගාන නතින්ග්. ඌ ඒක ගෙව්වා, කෙල්ලත් අරන් ඌ පදින්චියට එන්ගලන්තෙට ගියා. ආයේ ආවේ නැ. මේ වගේ පොලිසිය, මාද්ය නොදන්න කප්පම් ගනුදෙනු වෙනවා සැහෙන්න ලන්කාවේ. මූලිකම දේ තමයි මිනිස්සු පොලිසි යන්නේ කප්පන් අමවුන්ට් එක දරගන්න බැරි නම් විතරයි. කොටි 15-20ක ඇසෙට් තියන එකෙක් ලක්ශ 10ක් ඉල්ලුවොත් දරුවා වෙනුවෙන්, ඌ කියටවත් පොලිසි යන්නේ නැනේ. අපි උනත් රුපියල් 25000-50000ක් ඉල්ලුවොත් ලමයෙක් උස්සලා ආයේ මොන පොලිසිද? ඒත් ලක්ශ 20-30 ඉල්ලුවොත් නම් බැරිකමට් යනා ඉතින් පොලිසි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපරාධයක් යට යවන්න අමාරුයි machan කවදා හරි අහුවෙනවා .අපේ පැත්ත‍ෙ jvp කලබල කාලේ අතුරුදන් වුන කියලා හිතපු මනුස්සයෙක්ග‍ෙ පස්සෙ අවුරුදු 15කට විතර පස්සෙ හොයා ගත්තා පුතා තාත්තාව මරලා වැළඳා කියලා අන්තිමට ඒක උඩින් තමයි ගෙදර හදලා තියෙන්නේ.cid එකේ කෙනෙක් තමයි හොයලා තියෙන්නේ,cid නිලධාරියා අවුරුදු ගණනක් හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ විදියට :lol:
    අපේ වයිෆ්ගේ ගම් පලාතෙත් ඔහොම සීන් එකක් උනා. සීඅයිඩීකාරය හිගන්නෙක් වගේ ඉදලා ත්‍රීවීල්කාරයන්ගේ කතා බහෙන් මිනිමරුවව අල්ලගෙන.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගියපාරත් ඔහොමයි. බොරු කියලා මැරෙන්නයනවා. මචන්ලා, ටිපිකල් විදියට වැන් එකකින් ඇවිත්ලමයි උස්සලා පාලු ගෙදරක දාලා සල්ලි හොයන්න බැ බන්. දැන් කාලේ වෙනස්.. ක්‍රියේටිව් උනොත් ජනාදිපතිවත් ඉස්සුවැහැකි.

    දැන් ඉන්න එකාව උස්සන්න නම් ක්‍රියේටිව් වෙන්න ඕනේ නැහැ බං......කුඹුරක ඉන්න පඹයෙක් උස්සනවා තරම් සරලයි.:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බැන්ක් අකවුන්ට් කේස් එක නම් ඇත්ත ලොග් වෙනවා තමා සිස්ටම් එකේ. හැබැයි සිම් කේස් එක නම් මමත් ඔය පාරේ කුඩ යට සිම් විකුනන උන්ගෙන් නම් ඔනා තරම් අයිඩී නැතුව සිම් අරගෙන තියනවා. හච්, එටිසලාට් උන් තමා ගොඩක්ම ඔක කරන්නේ. මොබිටෙල් ඩයලොග් උන්නම් දෙන්නේ නැ. එටිසලාට් උන් නම් දෙනවා. මූ බොරුවක් ලිව්වත් එතන ගන්න යමක් තියන පාටයි. කවදාවත් කුඩ යටින් අයිඩී දීලා සිම් ගන්න එපා. ගොඩ වෙලාවට උන් කරන්නේ ඔහොම අයිඩී නැති එකෙක් ආව ගමන් අර ඉස්සෙල්ලා අයිඩී දුන්න එකෙකුට රෙජිස්ටර් කරනවා. ගොඩක් උන් දන්නේ නැ #132# ගහලා ඔව්නර් ඉන්ෆො බලන්න. මගේ ලග සිම් දෙකක් තියෙනවා එටිසලාට්වල ඔහොම ගත්තු. කවුරුහරි ගොතයෙකුට රෙජිස්ටර් කරලා.
    ඒ ඉස්සර බන්
    දැන් එහෙම කලොත් කොමිෂන් එක ලැබෙන්නෙ නැහැ
    ඒක නිසා අයිඩී නැතුව සිම් ගන්න බැහැ දැන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බයිසිකල් පැච් දාන බුවෙක් ගාවට කිට්ටු කරලා ප්ලේට් දෙක ගලවගන අනිත් පැත්තට දාන්න හදනකොටම

    උෟ අැහුවනේ මහත්තයා ගේමකටද සෙට් වෙන්නේ කියලා. ඉතින් සෙට්ල්මන්ට් ඒකට උෟට ලක්ෂයක් දුන්නා.

    සෙකියුරිටි එකෙක් හොම්බ දාන්න වෙනකොටම මම ඇහුවා අද

    උෟට විසිපන්දහක් දෙන්න හැදුවත් පරයා පනහක් ඉල්ලුවා.

    මම ලගපාත කඩේකට ගොඩවෙලා ටේබල් එකක් උඩ පැය ගානක් කොපි බිබී හිටියා මැන් එලියට එනකන්

    කඩකාරයා කොලුකාරයා උෟ පැයගානම මන්දිහා බල බල හිටියේ අන්තිමට ඒකටත් දෙන්න උනා පනස්දාහක් දැන් තමයි සුපිරි හරිය

    සුරේෂයා ලක්ෂ විසිපහ බෙදාගන් යනකොට බාගේට බාගයක් නෙවේ බල්ලා විස්සක්ම ඉල්ලනවා. උෟට නුවර බැංකුවේ වැඩ කරන්න බැරිලූ දැන් මොහොහඩ් කාරයා මාසේකට පාරක් කොල්ලත් ඒක්ක ඒනවලු බැංකුවට. ඉතින් උෟ ත් ඒක්ක පැයගානක් රවුම් ගහපු අයිස්ක්‍රීම් කාපු ඒකාව අදුරගන්නවා අනිවා රිස්ක් ඒක වැඩියෙන් ගත්තේ උෟ දුන්නා සුරේෂයාට විස්සක්ම මට ඉතුරැ 5යි ඒකෙන් දෙකක් ගියා අරැන් තුන් දෙනාට. අන්තිමට ලක්ෂ තුන අරන් මම සතුටින් ගෙදර අාවා.

    ඊළග ගේමට සෙට් උනාම විස්තර දාන්නම්කෝ.... අපරාදේ මහවැලිය විසක්කරපු පොන් ඒක.

    මචං උඹලා සිම් ගත්තම ඒකෙන්ම අැක්ටිව් වෙනවද? නැත්නම් කියපන් මට හැරෙන තැපෑලෙන් අැක්ටිව් කරලා දෙන්නම්.

    පව් බන් ඌ
    ඔහොම පච කරන්න එපා ඌව :lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    maxresdefault.jpg
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    niyameta liyala tiyenawa. kathawa kiyawaddi aththa scene ekak wage dannenna liyala tiyenawa.
    patta machan digatama liyanna
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    මේ වගේ ගේම් හොයන්න බැරි නැ. හැබැයි ලන්කාවේ එච්චර ටෙක් සයිඩ් එකේ සපොට් එකක් නැ. CCTV එකේ HD ෆොටො එකක් තිබ්බත් වැඩක් නැ අපරාදකාරයා ගැන දන්නේ නැත්තම්. ලන්කාවේ දැන් ගේම් දෙන්නේ පොලිසියේ උන්ට ටැකල් නැති පොරවල්. උන්ගැන හොයන්න අමාරුයි. සම්පත් බැන්ක් එකේ මන්කොල්ලය ඒ වගේ එකක්. උදේම බැන්ක් එකට් ඇවිත් කෙලගෙන ගිය. CCTV වල පොර ඉන්නවා, ඒත් පොලිසිය දන්නේ උගේ පින්තුරේ විතරයි. ඊටින් එහා දෙයක් දන්නේ නැ. known criminals ලා නොවුන අයගෙන් CCTV තිබ්බා කියලා හොයන්න අමාරුයි. මේ කතාවේ මට හිතෙන හැටියට තැන් තුනකදි මූව අල්ලගන්න පුලුවන්. එකක් KCC එකේ පාකින් එක.. දෙක එස්ප්‍රසො බිව්ව පොට් එක. තුන බැන්කුව ඇතුලේ මොහොමඩ් ඉන්නකොට මූත් හිටපු සීන් එක. ඔය තුන් තැනේදිම ඉන්න කොමන් බුවා තමා අපේ කප්පම්කරු. CCTV ෆුටේජ් තුන බලලා තුනේම ඉන්න එකම බුවා අදුන ගත්තා නම් මිනිහා හොයාගන්න පුලුවන්. හැබැයි මිනිහා අල්ලගන්න නම් බැ ඒකෙන්. කවුරුහරි ඔත්තුවක් දෙන්න ඔනනේ අහවල් පුද්ගලයා අර හොරකමට සම්බන්ද එකා මෙන්න මූ කියලා. එතන තමයි ලන්කාවේ අවුල.

    Menna me pette malayak kadala bike ekakin yana ekek unge cctv footage walata ahuwela tibbe pare yana bike eka..adan hitiya patai bike ekath ekka giya wahanai policiyata kiwwama.. cctv walin buke karaya mattu.. antimata pora allagatta
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Menna me pette malayak kadala bike ekakin yana ekek unge cctv footage walata ahuwela tibbe pare yana bike eka..adan hitiya patai bike ekath ekka giya wahanai policiyata kiwwama.. cctv walin buke karaya mattu.. antimata pora allagatta
    මූ කතාව අයින් කරලා නේද? අපරාදේ සැහෙන මහන්සියක් වෙන්න ඇති ලියන්න. ඊයේ මහ රැත් ඔකා ලිව්වා. මිනීමැරුම් නම් පොල්සියේ උන් හොයනවා කොහොමහරි. එත් බැන්කු මන්කොල්ල වගෙ සීන් නම් හොයන්න බැ පොලිසියට. උබ කිව්ව සීන් එක නම් උගේ අවාසනාවම තමා. බැන්ක් එකක් කඩපු වෙලාවේ අපේ අයියත් බැන්කුවේ ඉදලා, ආපු උන් ඩිපොසිට් කරන්න පොලිමේ හිටිය උන්ගේ සල්ලිත් අරන් ගිහින්. අපේ අයියා කවුන්ටරේ ඉදලා තියෙන්නේ, තව විනාඩියක් පහු උනානම් පොරගේ ලක්ශ 7ක් විතර නැති වෙනවා. බැන්ක් එකට දැම්මට පස්සේ බැන්කුව කැඩුව කියලා කස්ටමර්ට වැඩක් නැනේ. නැත්තම් සල්ලි අපරාදේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩෝ කොමන්ට් ටිකක් කොපි පේස්ට් කරගන්න කලින් මකලානේ :(:(
    දන් ඉතින් archive එකේ තිබ්බොත් හොඳයි නැත්නම් අපරාදේ