මේ වගේ ගේම් හොයන්න බැරි නැ. හැබැයි ලන්කාවේ එච්චර ටෙක් සයිඩ් එකේ සපොට් එකක් නැ. CCTV එකේ HD ෆොටො එකක් තිබ්බත් වැඩක් නැ අපරාදකාරයා ගැන දන්නේ නැත්තම්. ලන්කාවේ දැන් ගේම් දෙන්නේ පොලිසියේ උන්ට ටැකල් නැති පොරවල්. උන්ගැන හොයන්න අමාරුයි. සම්පත් බැන්ක් එකේ මන්කොල්ලය ඒ වගේ එකක්. උදේම බැන්ක් එකට් ඇවිත් කෙලගෙන ගිය. CCTV වල පොර ඉන්නවා, ඒත් පොලිසිය දන්නේ උගේ පින්තුරේ විතරයි. ඊටින් එහා දෙයක් දන්නේ නැ. known criminals ලා නොවුන අයගෙන් CCTV තිබ්බා කියලා හොයන්න අමාරුයි. මේ කතාවේ මට හිතෙන හැටියට තැන් තුනකදි මූව අල්ලගන්න පුලුවන්. එකක් KCC එකේ පාකින් එක.. දෙක එස්ප්රසො බිව්ව පොට් එක. තුන බැන්කුව ඇතුලේ මොහොමඩ් ඉන්නකොට මූත් හිටපු සීන් එක. ඔය තුන් තැනේදිම ඉන්න කොමන් බුවා තමා අපේ කප්පම්කරු. CCTV ෆුටේජ් තුන බලලා තුනේම ඉන්න එකම බුවා අදුන ගත්තා නම් මිනිහා හොයාගන්න පුලුවන්. හැබැයි මිනිහා අල්ලගන්න නම් බැ ඒකෙන්. කවුරුහරි ඔත්තුවක් දෙන්න ඔනනේ අහවල් පුද්ගලයා අර හොරකමට සම්බන්ද එකා මෙන්න මූ කියලා. එතන තමයි ලන්කාවේ අවුල.
අපරාධයක් යට යවන්න අමාරුයි machan කවදා හරි අහුවෙනවා .අපේ පැත්තෙ jvp කලබල කාලේ අතුරුදන් වුන කියලා හිතපු මනුස්සයෙක්ගෙ පස්සෙ අවුරුදු 15කට විතර පස්සෙ හොයා ගත්තා පුතා තාත්තාව මරලා වැළඳා කියලා අන්තිමට ඒක උඩින් තමයි ගෙදර හදලා තියෙන්නේ.cid එකේ කෙනෙක් තමයි හොයලා තියෙන්නේ,cid නිලධාරියා අවුරුදු ගණනක් හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ විදියට



