සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501

  • Total voters
    282

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    සයිටම්_ගැන_ඔබේ_මතය

    ගොඩක් අය විවිධ මත වල ඉන්නවනෙ. සමහරු ෆේක් වලිනුත් එනවනෙ. දාමු බලන්න වොට් එකක් නමත් එක්ක හැමෝටම පේන්න.

    01) සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම අනුමැතිය දෙන්න
    02) සයිටම් වෛද්‍ය පීඨය වහන්න
    03) සියළුම පෞද්ගලික උපාධි ආයතන වහන්න
    04) පෞද්ගලික වෛද්‍ය උපාධි දෙන ආයතන විතරක් වහන්න (සයිටම්)
    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:
     
    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    5th ekata vote kala
    6th eka awul mokada international school wala unath attama daksha lamai innawa
    Ungen UK AL karana unwa gov uni walata ganna process ekak nathi nisa 6th eka awaasi kiyala hithenawa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)

    ethakota huththiye..international school walata yana untata hulan da.. :no::no::no::no:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)

    Dan ethakota uba kiyanne international yana un russia wage gihilla 40m deela eh russia walata salli tika pooja karana eka hodai mehe 5-10m deela lankaawe athule salli tika radawa gamnawata wada
    Manda
    Mata nam hithenne 5th is the best option
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    05 තමා සාධාරණම පිළිතුර.....එත් දේශපාලනේට සල්ලි වලට හැමදේම විකිනෙන අපේ වගේ රටක ඕක ක්‍රියාත්මක වෙන්න් නැ බන්.....ඒ හින්දා මගේ මතේ 06....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:

    පෞද්ගලික ඒවා දාන දාන සැරේට රජයට පවරගන්න එක හොඳ වැඩක් නෙවේ තමා, ඒත් නෙවිල් කාරය මේක පටන්ගත්ත දවසේ ඉඳන් කරපු යටිකුට්ටු වැඩ හින්ද ඕක හරියට කරගෙන යයි කියල කිසිම ෂුවර් එකක් නෑ. ඒ හින්ද රජයට ගන්න එක හොඳයි. අනික ශික්ෂණ රෝහලත් රජයට ගත්ත එකේ නෙවිල් සීයට වෛද්‍ය විද්‍යාලේ ආදායම විතරක් ගන්න දෙන්න බෑ නෙ ආණ්ඩුව බදු සල්ලි වලින් රෝහල නඩත්තු කරන ගමන්.

    5 ත් හොඳයි ඒත් අනික් කිසිම පීඨයක එහෙම නොවී වෛද්‍ය පීඨයක් විතරක් සල්ලි දීල උපාධි දෙන්න පවත්වාගෙන යන එකේ තේරුමක් නෑ, අනික එතකොට වෙන්නෙ ආණ්ඩුවේ ඇමතිලා සෙට් එක උන්ගේ දුවල පුතාල පුරවන්න ගන්නව ඕකට. ඒ හින්ද නොමිලේ සාමාන්‍ය වෛද්‍ය පීඨයක් විදිහට තියෙන එක හොඳයි
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:

    Mama kiyanneth meka thamI..
    Standards maintain karanawada kiyala rajayen niyamanya karanna ona
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:

    පෞද්ගලික ඒවා දාන දාන සැරේට රජයට පවරගන්න එක හොඳ වැඩක් නෙවේ තමා, ඒත් නෙවිල් කාරය මේක පටන්ගත්ත දවසේ ඉඳන් කරපු යටිකුට්ටු වැඩ හින්ද ඕක හරියට කරගෙන යයි කියල කිසිම ෂුවර් එකක් නෑ. ඒ හින්ද රජයට ගන්න එක හොඳයි. අනික ශික්ෂණ රෝහලත් රජයට ගත්ත එකේ නෙවිල් සීයට වෛද්‍ය විද්‍යාලේ ආදායම විතරක් ගන්න දෙන්න බෑ නෙ ආණ්ඩුව බදු සල්ලි වලින් රෝහල නඩත්තු කරන ගමන්.

    ethakota owa hadanna giya mudal :D :D nevil seeya invest karapuwa kohomada ganne... :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:
    :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan ethakota uba kiyanne international yana un russia wage gihilla 40m deela eh russia walata salli tika pooja karana eka hodai mehe 5-10m deela lankaawe athule salli tika radawa gamnawata wada
    Manda
    Mata nam hithenne 5th is the best option

    ඉන්ටනැශනල් යන්නෙ බන් ලකාවෙ ජනගහනයෙන් 0.01% වඩා අඩු ප්‍රමානයක්..උන්ට ඔනෙ නම් රුසියාවට බැරිනම් අහහරුවලට ගිහින් හරි අරගනී..සල්ලි පිටරට යනව කියල කතා කියන්ඩ එපා බන් ඒක විහිලුවක්...යාලුවා පහසුකම් ඇති කරන්ඩ ඔනෙ අනිත් 99% වඩා දිලිදු ජනතාවට...මොලෝකෙ දෙයක් කරගන්ඩ බැරි මිනිස්සු වෙනුවෙන් මිසක් සල්ලි කාරයො වෙනුවෙන් මම නම් කවදාවත් පෙනි ඉන්නෙ නැ..:no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,475
    113
    05 & 06 Hodai,
    Lankawe Desapaluwan Wiswasa Ne Okun Okath Hora Kanawa ,
    Eka Nisa --06
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:

    පෞද්ගලික ඒවා දාන දාන සැරේට රජයට පවරගන්න එක හොඳ වැඩක් නෙවේ තමා, ඒත් නෙවිල් කාරය මේක පටන්ගත්ත දවසේ ඉඳන් කරපු යටිකුට්ටු වැඩ හින්ද ඕක හරියට කරගෙන යයි කියල කිසිම ෂුවර් එකක් නෑ. ඒ හින්ද රජයට ගන්න එක හොඳයි. අනික ශික්ෂණ රෝහලත් රජයට ගත්ත එකේ නෙවිල් සීයට වෛද්‍ය විද්‍යාලේ ආදායම විතරක් ගන්න දෙන්න බෑ නෙ ආණ්ඩුව බදු සල්ලි වලින් රෝහල නඩත්තු කරන ගමන්.

    5 ත් හොඳයි ඒත් අනික් කිසිම පීඨයක එහෙම නොවී වෛද්‍ය පීඨයක් විතරක් සල්ලි දීල උපාධි දෙන්න පවත්වාගෙන යන එකේ තේරුමක් නෑ, අනික එතකොට වෙන්නෙ ආණ්ඩුවේ ඇමතිලා සෙට් එක උන්ගේ දුවල පුතාල පුරවන්න ගන්නව ඕකට. ඒ හින්ද නොමිලේ සාමාන්‍ය වෛද්‍ය පීඨයක් විදිහට තියෙන එක හොඳයි

    ඕක රජයට ගත්තොත් අර කැ# ජෙප්පො ටිකත් ඕකට රිංගනව. ඕක රජයට ගන්නව නම්, ඕකෙ ඇතුලෙ යුනියන් අටව ගන්න එක තහනම් කරන්න ඕන. ඒත් ඕව සිද්ද වෙන ඒව නෙවෙයි බං.:no: