සයිටම්_ගැන_ඔබේ_මතය
ගොඩක් අය විවිධ මත වල ඉන්නවනෙ. සමහරු ෆේක් වලිනුත් එනවනෙ. දාමු බලන්න වොට් එකක් නමත් එක්ක හැමෝටම පේන්න.
01) සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම අනුමැතිය දෙන්න
02) සයිටම් වෛද්‍ය පීඨය වහන්න
03) සියළුම පෞද්ගලික උපාධි ආයතන වහන්න
04) පෞද්ගලික වෛද්‍ය උපාධි දෙන ආයතන විතරක් වහන්න (සයිටම්)
05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)