ඒවට ඉතින් වන්දියක් දෙන්න බැරිය.
සයිටම් එක වහල දැම්මොත් සීයට ඊට වඩා පාඩුයි නෙ.
hehe wandi deddi nam denne.. nevil seeyata 30% rajithata 70% hahaha oya widihata thama ithin
ඒවට ඉතින් වන්දියක් දෙන්න බැරිය.
සයිටම් එක වහල දැම්මොත් සීයට ඊට වඩා පාඩුයි නෙ.
1) 0.01% ගාන කොහෙන්ද ආවෙ?ඉන්ටනැශනල් යන්නෙ බන් ලකාවෙ ජනගහනයෙන් 0.01% වඩා අඩු ප්‍රමානයක්..උන්ට ඔනෙ නම් රුසියාවට බැරිනම් අහහරුවලට ගිහින් හරි අරගනී..සල්ලි පිටරට යනව කියල කතා කියන්ඩ එපා බන් ඒක විහිලුවක්...යාලුවා පහසුකම් ඇති කරන්ඩ ඔනෙ අනිත් 99% වඩා දිලිදු ජනතාවට...මොලෝකෙ දෙයක් කරගන්ඩ බැරි මිනිස්සු වෙනුවෙන් මිසක් සල්ලි කාරයො වෙනුවෙන් මම නම් කවදාවත් පෙනි ඉන්නෙ නැ..![]()
ඕක රජයට ගත්තොත් අර කැ# ජෙප්පො ටිකත් ඕකට රිංගනව. ඕක රජයට ගන්නව නම්, ඕකෙ ඇතුලෙ යුනියන් අටව ගන්න එක තහනම් කරන්න ඕන. ඒත් ඕව සිද්ද වෙන ඒව නෙවෙයි බං.![]()
මොන බොරුද බං?ඒවා නං ඉතින් අනේ මන්ද ඇතුලේ ඉන්න උන්ම තමා නවත්තන්න ඕනේ. හැබැයි සාපේක්ෂව වෛද්‍ය පීඨ වල කචල් අඩුයි නේද රැග් එක එහෙමත් නෑ කියන්නෙ.

1) 0.01% ගාන කොහෙන්ද ආවෙ?
2) හතර අතේට ණය වෙලා තමන්ගෙ දරුවො ප්‍රයිවට් කැම්පස් යවන දෙමව්පියො ඉන්නව කියල දන්නෙ නැද්ද?


ethakota huththiye..international school walata yana untata hulan da..![]()
hehe wandi deddi nam denne.. nevil seeyata 30% rajithata 70% hahaha oya widihata thama ithin
Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න...
පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා.![]()
සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ![]()
ඕක රජයට ගත්තොත් අර කැ# ජෙප්පො ටිකත් ඕකට රිංගනව. ඕක රජයට ගන්නව නම්, ඕකෙ ඇතුලෙ යුනියන් අටව ගන්න එක තහනම් කරන්න ඕන. ඒත් ඕව සිද්ද වෙන ඒව නෙවෙයි බං.![]()


05 තමා සාධාරණම පිළිතුර.....එත් දේශපාලනේට සල්ලි වලට හැමදේම විකිනෙන අපේ වගේ රටක ඕක ක්‍රියාත්මක වෙන්න් නැ බන්.....ඒ හින්දා මගේ මතේ 06....
06) සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ)



මු නම් දිව දෙකේ සතෙක් vote කරලා තියෙන්නේ 02) සයිටම් වෛද්‍ය පීඨය වහන්න
මෙතන කියන්නේ තව එකක්. උබ හැමදාම කරේ එකක් උඹ වගේ උන් මාර බයානක සත්තු බන්
මු හිතන් ඇත්තේ මේක නම වෙටෙන්නේ නැති poll එකක් කියලා
උබල වගේ මගෙ කුණු හොය හොයා පස්සෙන් එන උන්ට මම කැමතියි බන්...එතකොට පොඩි කික් එකක් තියෙනව..

සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ඕන...සයිටම් උපාධිදාරීන්ට ACT 16 ලියන එක අනිවාර්ය කරන්න ඕන ඒකෙන් පාස් වෙන අයට විතරක් GMOA membership දෙන්න ඕන හැබැයි කිසිසේත් සයිටම් ජනසතු කරලා AL z එක බලලා ශිෂ්‍යයො සිලෙක්ට් කරගන්න නොමිලේ උගන්නන ආයතනයක් කරන්න ඕනෙනෑ


නිදහස් අධයාපනේ විනාශ කරන්ඩ අර අදින කොන්ත්‍රාත් කාරයෙක්...
ලොල්..ඔව් වෝට් කරා තමයි ඒත් ඒක වැඩක් නැ...නිකන් වහල දාන එක අපරාදෙ කියල පස්සෙ හිතුන.. ඉතින් 6 ඊට වඩා හොදයි...උබල වගේ මගෙ කුණු හොය හොයා පස්සෙන් එන උන්ට මම කැමතියි බන්...එතකොට පොඩි කික් එකක් තියෙනව..
![]()


1. 0.01% තමයි ඇත්ත ප්‍රතිශතය...උබ කියන්නෙ 60% විතර ඉන්ටනැශනල් ඉගෙන ගන්නව වගේ කතාවක්ද ...
2. එහෙම මිනිස්සු ඇති...එත් එහෙම ණය වෙන්නෙත් හැකියාවක් තියෙන මිනිස්සු නේද..දුප්පත් මිනිහෙක්ට ලක්ශයක ණයක්වත් ගන්ඩ බැ කියල උබ දන්නෙ නැද්ද...ජීවිතාවබොධය අඩුයි උබේ...

එතකොට සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්නෙ මොක්කුන්ද?lol lankawe danata thiyana ekama government medical faculty ekakata jeppo/ anthare ringala thiyanawanam ekak kiyapan
rag/ waatha thiyana government medical faculty thiyanawanam ein ekakuth kiyapan![]()