එල මම 1000$ දාන්න ඉන්නේ, බලමු try එකක් දාලා.උඹ කියන කතාව 100% ඇත්ත,ඒත් ගොඩක් අය රෑල්ලට IQ ඒකේ කරන්නේ.10$ දාලා 1$ trade කරන්ඩ මොන broker උනත් අවුලක් නෑ.ඒත් decent capital එකක් invest කරලා trade කරන අය සහ කරන්න ඉන්න අය binary වගේ හොද broker කෙනෙක් select කර ගන්න. trade කරන්න කලින් තමන්ගේ capital amount එක secure තැනක දාන්න.මම මේ කියන්නේ forex & binary option වල 7 years experience එකෙන්.


mam link eka click kara.. namuth open wenne neh ne..
Im a Forex guy
