මචන් මට Interview එකක් Set වෙලා තියනව MAS එකේ.සාමාන්‍යයෙන් අලුතින්ම යන Apparel Experience නැති කෙනෙක්ට Salary Expectation අැහුවොත් කීයක් වගේ කියන්න පුලුවන්ද?Merchandiser,Finance Executive වගේ?
මචන් මට Interview එකක් Set වෙලා තියනව MAS එකේ.සාමාන්‍යයෙන් අලුතින්ම යන Apparel Experience නැති කෙනෙක්ට Salary Expectation අැහුවොත් කීයක් වගේ කියන්න පුලුවන්ද?Merchandiser,Finance Executive වගේ?

Depends bro
Intern nam 15k itin
Mgt trainee nam gewanawa 40-60k
Illanna ona gananam dannaa, habaii aduwen illanna epaaa job eka ona kiyala. Wadi kara ganna baa malata
45k illanna![]()
Adee Thanks machan!!hamoma ee gana thamai kiwwe

Un apen salary gana ahuwamaMulinma ahapan unge offer eka keeyada kyala
eka okay nam agree weyan
eka paara illanna hadanna epa
(based on xp)