persian cat

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    අල්ලපු ගෙදර ඉන්නවා කකුල් දෙකෙ එකියක්.
    කොහෙද අන්කල් කාරයත් එක්ක බැ බන්

    :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පුසෙක්ද ඕනේ පූසියෙක්ද ඕනේ

    අපේ කොල්ල්ක්ගෙ අක්ක කෙනෙක් ගෙනල්ල හද හද හිටියා කන්න දෙන්නේ මුයි අම්මයිලු අක්ක හුරටල් කරනව විතරලු අනික කන්න දෙන්නේ රට කැම බීමලු මුගෙ මාසෙ පඩිය ඉවරයිලු කන්නම දීල බැරිම තැන මට ගෙනත් දෙන්නද ඇහුව මම එපා කිව්ව .. මු පුසව ගිහිල්ල පන්සලක අත ඇරල ඇවිත් යකෝ .. දැන් ඉදුල් කාල හොදට ඉන්නවලු

    අක්ක රට ඉදල එනකොට ගෙනාපු පූසා කොහොමහරි අක්ක මුන්ගෙ දේපලත් ඉවර වෙනකන් රට ඉදල ජොගි දාල මෙහෙ ඇවිල්ලත් පුසෙක් ගෙනල්ල පිස්සු නටල
     
    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0

    Hayyooo
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උන්ගේ මුණ හැම වෙලේම බන් මල පැනලා වගේ නේ. අපේ දිහා ඉන්නවා ලන්කන් පුසෙක් දෙන්නද? හැම වෙලේම හිනා වෙලා ඉන්නේ:rolleyes: