වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ...
    අද උදේ විතර වෙනකං හම රැලි වැටිලම තිබ්බා :baffled:
    Niyama katta...thanks...

    Ow machan kema bima gena balanna bene wedakata giyahama garaj wala
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Owa gaththa wage nemei ban denawa boru......:(

    Mehe eun thel gena worry wena tharama dannawane

    ehemath na ban.. mage car eka ta eye offer ekak awa gatta ganatat 2k wediyen.. 2000CC kiyala dena denath magen ahuwa 8k wage neda karanne kiyala man ow kiwwa eth porata asawa ekata sylphy ekakmai hoyanne.. deweni offer eka 2lk 3lak wediyen illala.. mage eke den silencer eken wathura wetenawa eth fuel karanne 8 thama town eke
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Shade ekk wath danna epai interior wath cool eke thynna... dash ekath fade wenawaneh

    ගන්න ඕනෙ ගන්න ඕනෙ කියල හිත හිතා හිටිය.:yes: ගන්න බැරි වුනා.:rofl: තාම නම් ෆේඩ් වෙලා නෑ බන්.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    CV හින්දා කාපු කටු.:cool::cool:

    කටු ත්‍රෙඩ් එකේ කටු අඩු නිසා පුලුවන් විදියට ලියල දාන්නෙ. වන් මෑන් ෂෝ නිසා ගොඩක් පිලිවෙලට ෆොටෝ ගහගන්න බැරිවුනා. :sorry:



    නියම කට්ට ආ.... මාරු බන් සැහෙන දෙයක් දැනගත්තා.:)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    හප්පට ලංකාවේ ලාන්සර් හරක් දක්කන්නත් ගන්නවනෙ :lol::lol::lol:


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    ada kollata awrudu wage.. :rolleyes:

    ඇයි මේක :cool:



    UTXaevX.png


    1BUNC3V.png
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හප්පට ලංකාවේ ලාන්සර් හරක් දක්කන්නත් ගන්නවනෙ :lol::lol::lol:



    ලාන්සර් ඉතිං ඕවට ගන්න තමා තියෙන්න් :baffled::baffled:


    :oo:උන් කොහොමද බන් ඕක ඇතුලට ආවෙ

    අර කුයිඩ් එකේ පස්සෙ කැත :eek::eek: