engine oil help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පරන කාර් එකකට දාන්න හොද මොන වර්ගයේ එන්ජින් ඔයිල් ද ? ගනකම එහෙම.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:21862185 said:
    කෝල සෙලෙස්මා දාපන්

    හොයිය පොලවලා දැම්මොත් මොක්ද.උබ ඇක්සිඩන්ට් උනා කිව්වේ මිනිහෝ.දැන් හොද්ද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,818
    4,458
    113
    හොයිය පොලවලා දැම්මොත් මොක්ද.උබ ඇක්සිඩන්ට් උනා කිව්වේ මිනිහෝ.දැන් හොද්ද

    කව්ද කිව්වේ එහෙම දෙයක් උනේ නැහැ බන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:21862222 said:
    හොයිය පොලවලා දැම්මොත් මොක්ද.උබ ඇක්සිඩන්ට් උනා කිව්වේ මිනිහෝ.දැන් හොද්ද

    කව්ද කිව්වේ එහෙම දෙයක් උනේ නැහැ බන්

    ඇයි බන් අර ත්‍ර්ඩ් එකකුත් දාල තිබ්බේ උබ හැප්පිලා කියලා.මොකේද හැප්පුනේ.ෆෝන් ඇප් එකෙන් එන නිසා පීමෙ එකක් දන්නත් බැරි උනා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,818
    4,458
    113
    ඇයි බන් අර ත්‍ර්ඩ් එකකුත් දාල තිබ්බේ උබ හැප්පිලා කියලා.මොකේද හැප්පුනේ.ෆෝන් ඇප් එකෙන් එන නිසා පීමෙ එකක් දන්නත් බැරි උනා.

    මඩක් වෙන්න ඇති
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:21862268 said:
    ඇයි බන් අර ත්‍ර්ඩ් එකකුත් දාල තිබ්බේ උබ හැප්පිලා කියලා.මොකේද හැප්පුනේ.ෆෝන් ඇප් එකෙන් එන නිසා පීමෙ එකක් දන්නත් බැරි උනා.

    මඩක් වෙන්න ඇති

    අලුත්ව නැද්ද බන්.ජිල්හබ් පිසාචයා අපෙ කම්පනි එකේ බ්ලොක් කරලා බන්